ඔෆිස් එක හොල්මන් කරන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔෆිස් එක හොල්මන් කරන්න

    ඔෆිස් එකේ වයි ෆයි නෙට්වර් එකක් තියෙනවා නම් මේ ටූල් එකෙන් පොඩි ෆන් එකක් ගන්න පුලුවන්.හැම එකා ගාවම දැන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් නේ තියෙන්නේ.පෝන් එකට මේ ඇප් එක දාගෙන තමයි වැඩේ කරන්න තියෙන්නේ.අවුලකට තියෙන්නේ පෝන් එක රූට් කරලා නැත්නම් ඇප් එක දාන්න බෑ.

    මොනවද මේ ඇප් එකෙන් කරන්න පුලුවන්?



    • Flip pictures upside down
    • Flip text upside down
    • Make websites experience gravity
    • Redirect websites to other pages
    • Delete random words from websites
    • Replace words on websites with others
    • Change all pictures to Trollface
    • Wobble all pictures / graphics around a bit
    • A few custom modes for you to have your own fun!





    මේ Network Spoofer ඇප් එක රන් කරන්න මොනවද ඕනේ කරන්නේ?






    • All your friends must be connected to the same WiFi network.
    • Around 500Mb Free Space in your SD Card
    • Rooted Android Phone
    • BusyBox
    • NetworkSpoofer APK







    මේකෙන් වැඩක් ගන්නේ කොහොමද



    • Install Network Spoofer in your android Phone using the Above Link.
    • After installation open the App and if the app asks the Root permissions(Super User) grant it.
    • Now Click on the start button on this app.



    12316165_437500826439328_2782765352634313033_n1-169x300.jpg





    ඉන්ස්ටෝල් කලාට පස්සේ ඇප් එකෙන් කරන්න පුලුවන් වැඩ ලිස්ට් එකක් මේ විදියට බලාගන්න පුලුවන්


    12509711_437500806439330_1795888359938525365_n1-169x300.jpg







    මේකෙදී තෝරගෙන තියෙන්නේ කියන Flip the content වැඩේ.



    12573952_437500773106000_5680286015072994820_n1-169x300.jpg





    ඊට පස්සේ අපේ ඉලක්කය දෙන්න ඕනේ


    145340600030931-169x300.gif





    ඊට පස්සේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා වැඩේ පටන් ගන්න.දැන් යාළුවන්ගේ devices වල වෙබ් පේජ් මෙහෙම පෙනේවි.



    12556975_437507619771982_344465762_o1-169x300.jpg










     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Do this you will be හොල්මං when they fire you for messing with company network
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    uba karala thiyenawada?

    මම ඔකේ website redirect එකනම් කරා මතකයි. ගෙදර නම් හරි ගියා.

    කොහොම බන් මේක වෙන්නේ..?
    කොහොමද මේවායින් බේරෙන්නේ...!
    දන්න එකෙක් කියලා දියන්..
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    මම ඔකේ website redirect එකනම් කරා මතකයි. ගෙදර නම් හරි ගියා.

    කොහොම බන් මේක වෙන්නේ..?
    කොහොමද මේවායින් බේරෙන්නේ...!
    දන්න එකෙක් කියලා දියන්..

    DNSSec Dapan Machan :rofl: