ඔෆිස් එක හොල්මන් කරන්න
ඔෆිස් එකේ වයි ෆයි නෙට්වර් එකක් තියෙනවා නම් මේ ටූල් එකෙන් පොඩි ෆන් එකක් ගන්න පුලුවන්.හැම එකා ගාවම දැන් ඇන්ඩ්රොයිඩ් පෝන් නේ තියෙන්නේ.පෝන් එකට මේ ඇප් එක දාගෙන තමයි වැඩේ කරන්න තියෙන්නේ.අවුලකට තියෙන්නේ පෝන් එක රූට් කරලා නැත්නම් ඇප් එක දාන්න බෑ.
මොනවද මේ ඇප් එකෙන් කරන්න පුලුවන්?
මේ Network Spoofer ඇප් එක රන් කරන්න මොනවද ඕනේ කරන්නේ?
මේකෙන් වැඩක් ගන්නේ කොහොමද
ඉන්ස්ටෝල් කලාට පස්සේ ඇප් එකෙන් කරන්න පුලුවන් වැඩ ලිස්ට් එකක් මේ විදියට බලාගන්න පුලුවන්
මේකෙදී තෝරගෙන තියෙන්නේ කියන Flip the content වැඩේ.
ඊට පස්සේ අපේ ඉලක්කය දෙන්න ඕනේ
ඊට පස්සේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා වැඩේ පටන් ගන්න.දැන් යාළුවන්ගේ devices වල වෙබ් පේජ් මෙහෙම පෙනේවි.
මොනවද මේ ඇප් එකෙන් කරන්න පුලුවන්?
- Flip pictures upside down
- Flip text upside down
- Make websites experience gravity
- Redirect websites to other pages
- Delete random words from websites
- Replace words on websites with others
- Change all pictures to Trollface
- Wobble all pictures / graphics around a bit
- A few custom modes for you to have your own fun!
මේ Network Spoofer ඇප් එක රන් කරන්න මොනවද ඕනේ කරන්නේ?
- All your friends must be connected to the same WiFi network.
- Around 500Mb Free Space in your SD Card
- Rooted Android Phone
- BusyBox
- NetworkSpoofer APK
මේකෙන් වැඩක් ගන්නේ කොහොමද
- Install Network Spoofer in your android Phone using the Above Link.
- After installation open the App and if the app asks the Root permissions(Super User) grant it.
- Now Click on the start button on this app.