Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔෆිස් කොටු හුට පට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me penawane moda kamata karana gon weda. aru shape eke kella ekka living together inne nathuwa wate wikunala illan kala

ලිවින් ටුගෙදර් ක්රමයට පවුල් කමින් රූමත් ඇඟලුම් රූමත් ඇඟලුම් සේවිකාව මුදලට විකුණලා

සැකකාර තරුණයා සහ පාසල් සිසුහු දෙදෙනා අත්අඩංගුවට

රූමත් 17 හැවිරිදි තරුණියක සමග ලිවින්ටුගෙදර් ක්රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයන්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපයූ තරුණයකු සහ කීප අවස්ථාවක ඇයව ඒ අන්දමින් මිලදීගත් පාසල් සිසුන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල, ඒකල ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියතුව සිටි 22 හැවිරිදි තරුණයකු සහ මිනුවන්ගොඩ ප්රදේශයේ 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

සිද්ධියට මුහුණ පා ඇත්තේ පිය සෙනෙහස අහිමිවූ කඩයප්පන් විකුණා රැකුණ මවකගේ රැකවරණය යටතේ සිටි 17 හැවිරිදි ඇඟලූම් සේවිකාවක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි තරුණිය ඇඟලූම් කම්හලක සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප්රධාන සැකකරු සමග පෙමින් වෙළී ඇති අතර පසුව ඇය තම පෙම්වතා සමග ඒකල කුලී නිවසක සිට එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඇය විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන පරිදි, ටික කලකින් පසු තමාගේ පෙම්වතාගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමගද ලිංගිකව හැසිරීමට සිදුව ඇත. තම සැමියා විසින් තමා එක් එක් ස්ථානවලට රැුගෙන යන අතර යතුරුපැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයන් තමන්ව රැුගෙන යන බවද ඇය සඳහන් කර ඇත. මෙසේ කාලය ගෙවී යද්දී තමා ගැබ්ගෙන ඇති බව වැටහීමෙන් අනතුරුව පෙම්වතා විසින් ඇයව හැකි ඉක්මනින් කසාද බඳිනවා යැයි පවසා ඇගේ මවට භාරදී ඇත.

මසක කාලයක් තුළ එක්දිනක් වත් තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි නිසා තමාට ඔහු සොයා යෑමට සිදුවූ අතර එහිදී ලද තොරතුරු මත ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසාත්, ඔහු සිටින තැනක් සොයා ගැනීමට බැරිවූ නිසාත්, තමාට සිදුවී ඇති අසාධාරණයට පිහිට පතා තමා ජාඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

[QUOTE="SLK_sri, post: 27326649, member: 569192"] [SIZE=6]me penawane moda kamata karana gon weda. aru shape eke kella ekka living together inne nathuwa wate wikunala illan kala[/SIZE] ලිවින් ටුගෙදර් ක්රමයට පවුල් කමින් රූමත් ඇඟලුම් රූමත් ඇඟලුම් සේවිකාව මුදලට විකුණලා සැකකාර තරුණයා සහ පාසල් සිසුහු දෙදෙනා අත්අඩංගුවට රූමත් 17 හැවිරිදි තරුණියක සමග ලිවින්ටුගෙදර් ක්රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයන්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපයූ තරුණයකු සහ කීප අවස්ථාවක ඇයව ඒ අන්දමින් මිලදීගත් පාසල් සිසුන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල, ඒකල ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියතුව සිටි 22 හැවිරිදි තරුණයකු සහ මිනුවන්ගොඩ ප්රදේශයේ 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකි. සිද්ධියට මුහුණ පා ඇත්තේ පිය සෙනෙහස අහිමිවූ කඩයප්පන් විකුණා රැකුණ මවකගේ රැකවරණය යටතේ සිටි 17 හැවිරිදි ඇඟලූම් සේවිකාවක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි තරුණිය ඇඟලූම් කම්හලක සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප්රධාන සැකකරු සමග පෙමින් වෙළී ඇති අතර පසුව ඇය තම පෙම්වතා සමග ඒකල කුලී නිවසක සිට එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඇය විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන පරිදි, ටික කලකින් පසු තමාගේ පෙම්වතාගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමගද ලිංගිකව හැසිරීමට සිදුව ඇත. තම සැමියා විසින් තමා එක් එක් ස්ථානවලට රැුගෙන යන අතර යතුරුපැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයන් තමන්ව රැුගෙන යන බවද ඇය සඳහන් කර ඇත. මෙසේ කාලය ගෙවී යද්දී තමා ගැබ්ගෙන ඇති බව වැටහීමෙන් අනතුරුව පෙම්වතා විසින් ඇයව හැකි ඉක්මනින් කසාද බඳිනවා යැයි පවසා ඇගේ මවට භාරදී ඇත. මසක කාලයක් තුළ එක්දිනක් වත් තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි නිසා තමාට ඔහු සොයා යෑමට සිදුවූ අතර එහිදී ලද තොරතුරු මත ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසාත්, ඔහු සිටින තැනක් සොයා ගැනීමට බැරිවූ නිසාත්, තමාට සිදුවී ඇති අසාධාරණයට පිහිට පතා තමා ජාඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom