ඕක චීනා නිකන් දුන්න කියල හිතනවනම් වැරදිලා එහෙනම් ,ඕක ඩිල් එකක් ,එන මාස තුන හතර වෙනකොට කාබනික නාටකේ රිසාල්ට් එනවා ඕකට ලැහැස්ති වෙන්නේ ඔය
(අජන්ත කුමාර අගලකඩ)
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත.
ඒ බව චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට මේ වසරට වසර හැත්තෑවක් සම්පූර්ණ බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක්

.. ?