ඕගොල්ලො THE WEEKND ට ආසද?

Prodigal-Dominator

Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    the_weeknd.jpg



    meeke intro eka ehema ahuwama chillout wela yanawa mulu body ekama



    meka nm dedicate krnna oooni apita hondama kellke set wunama thama ,,, I really wanna sing this for a future SO



    meikata ape amma aasayi kiwwa






    After Hours album ekei songs mention kale nm nehe ,,but ekath supiriyak neh ......
    matanm muge mulu discography ekama supiriyiii oooi,anika spotify walath number 1 artist neh dan awurudu 3k witharama ( most listened world wide )
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සමහර සිංදු විතරයි සෙට් වෙන්නේ.

    පොරගෙ genre ටික මට වැඩිය සෙට් නෑ. (Pop, Indie-pop, alternative R&B, new wave වගේ genre වලට වැඩි කැමැත්තක් නෑ)

    Artist කෙනෙක් විදියට ගත්තම පොරගෙ talent එක අවුලක් නෑ. හොඳ voice scales පරාස වල ඉඳලා sing කරන්න පුළුවන් පොරක්. High note hit කරන්න එහෙම හොඳ හැකියාවක් තියනවා පොරට.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yes mage fav artist rn
    muge songs hema ekakma wage top notch. album narration uth patta
    ohe sindu gahanne ne
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113


    මේකට පට්ට ආසයි. මේකේ ඔරිජිනල් සිංදුවත් ලස්සනයි හැබැයි.