''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    BUMPmath dan masa 3 4ka idan kanawa

    11.gif

    good post

    Tfs bro
    ++

    එල මිස්ටර් ක්‍රිෂ් :cool: +12

    8 + :cool:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අඩේ මමත් කන්න පටන්ගත්තා. කීල්ස් එකේ ඔෆර් එකක් තිබ්බා කෙලොග්ස් ඕට්ස් කිලෝ එකත් එක්ක බාජනයක් දෙනවා. ඉතිං දෙපාරක් නොහිත ගත්තා.
    ජිවිතේ මුල්ම පාරට තමයි කෑවේ.
    පලවෙනි හැන්ද කනකොටම තේරුනා වැඩේ. කිරිත් එක්ක දහයියා කන්න වගේ බං

    අව්ලක් නෑ දැන්නං කෝමහරි ගිලල දානවා දඩ බඩ ගාලා. කිලෝ එක කොහොමහරි ඉවර කරන්නත් එපැයි
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඩේ මමත් කන්න පටන්ගත්තා. කීල්ස් එකේ ඔෆර් එකක් තිබ්බා කෙලොග්ස් ඕට්ස් කිලෝ එකත් එක්ක බාජනයක් දෙනවා. ඉතිං දෙපාරක් නොහිත ගත්තා.
    ජිවිතේ මුල්ම පාරට තමයි කෑවේ.
    පලවෙනි හැන්ද කනකොටම තේරුනා වැඩේ. කිරිත් එක්ක දහයියා කන්න වගේ බං

    අව්ලක් නෑ දැන්නං කෝමහරි ගිලල දානවා දඩ බඩ ගාලා. කිලෝ එක කොහොමහරි ඉවර කරන්නත් එපැයි

    :baffled::rofl::rofl:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කාල නෑනේ උට්ටො.. කොයිද බං තියෙන්නෙ.. කීයක් වෙනවද..?

    උබ අහලා නැ වෙන්න බැ :shocked:

    ඕනෑම සුපිරි වෙළද සැලක තියෙනවා ..පොඩි පැකට් තියෙනවා ..ගාණ නම් හරියටම මතක නැ ..මහා ගානක් නැ ..කන්න නම් අමාරුයි ඉතින් හැබැයි ගුණයි ..
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අඩේ මමත් කන්න පටන්ගත්තා. කීල්ස් එකේ ඔෆර් එකක් තිබ්බා කෙලොග්ස් ඕට්ස් කිලෝ එකත් එක්ක බාජනයක් දෙනවා. ඉතිං දෙපාරක් නොහිත ගත්තා.
    ජිවිතේ මුල්ම පාරට තමයි කෑවේ.
    පලවෙනි හැන්ද කනකොටම තේරුනා වැඩේ. කිරිත් එක්ක දහයියා කන්න වගේ බං

    අව්ලක් නෑ දැන්නං කෝමහරි ගිලල දානවා දඩ බඩ ගාලා. කිලෝ එක කොහොමහරි ඉවර කරන්නත් එපැයි

    ඔව් බං කන්න අමාරුයි ..මමනම් කන්නේ චිකන් රස එක ..සුවද නිසා ටිකක් හරි ශේප් .ජිම් යන කාලේ මමත් කන්න ගත්තේ .දවසක් කාලා වමනේ යන්නත් අවා :baffled:

    ආයිත් කන්න පටන් ගන්න ඕනේ ඇගට ගුනයිනේ ..