ඕඩර් කරපු එක නෙවෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,088
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    133854021_1743296522496906_1798788222618563907_n.jpg

    විශ්වය පුරා රැව් දී ගියා .......... කෙහෙල්මලක් :giggle:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    online site එකකින්ද? ඔහොම තමා අයියේ ඕවා!
    ඔයා ඇයි නෙළුම් පොහොට්ටුවක් order කළේ? පූජා කරනවා නම්, නැත්නම් ලස්සනට තියන්න හොඳයි.
    ඒත් කෙහෙල්මුවයක් ලැබුනට දුක් වෙන්න එපා! ඕවා රසට උයන්න පුළුවන්. හීනියට ලියන්න. එතකොට රසයි.
    අපේ අත්තම්මා නියමෙට උයලා දෙනවා අපට.. ඔව් ඒ රස දන්නවා නම් විශ්වය පුරාම ඕක ප්‍රචාරය වෙනවා! :giggle:
    (69 ලක්ෂය කියන කතාව නම් තේරුනේ නෑ! :unsure: ඔයැයි එච්චර වියදම් කළේ නෑ නොවැ ඕකට?)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    online site එකකින්ද? ඔහොම තමා අයියේ ඕවා!
    ඔයා ඇයි නෙළුම් පොහොට්ටුවක් order කළේ? පූජා කරනවා නම්, නැත්නම් ලස්සනට තියන්න හොඳයි.
    ඒත් කෙහෙල්මුවයක් ලැබුනට දුක් වෙන්න එපා! ඕවා රසට උයන්න පුළුවන්. හීනියට ලියන්න. එතකොට රසයි.
    අපේ අත්තම්මා නියමෙට උයලා දෙනවා අපට.. ඔව් ඒ රස දන්නවා නම් විශ්වය පුරාම ඕක ප්‍රචාරය වෙනවා! :giggle:
    (69 ලක්ෂය කියන කතාව නම් තේරුනේ නෑ! :unsure: ඔයැයි එච්චර වියදම් කළේ නෑ නොවැ ඕකට?)
    Dead
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    online site එකකින්ද? ඔහොම තමා අයියේ ඕවා!
    ඔයා ඇයි නෙළුම් පොහොට්ටුවක් order කළේ? පූජා කරනවා නම්, නැත්නම් ලස්සනට තියන්න හොඳයි.
    ඒත් කෙහෙල්මුවයක් ලැබුනට දුක් වෙන්න එපා! ඕවා රසට උයන්න පුළුවන්. හීනියට ලියන්න. එතකොට රසයි.
    අපේ අත්තම්මා නියමෙට උයලා දෙනවා අපට.. ඔව් ඒ රස දන්නවා නම් විශ්වය පුරාම ඕක ප්‍රචාරය වෙනවා! :giggle:
    (69 ලක්ෂය කියන කතාව නම් තේරුනේ නෑ! :unsure: ඔයැයි එච්චර වියදම් කළේ නෑ නොවැ ඕකට?)
    jabok
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,088
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    online site එකකින්ද? ඔහොම තමා අයියේ ඕවා!
    ඔයා ඇයි නෙළුම් පොහොට්ටුවක් order කළේ? පූජා කරනවා නම්, නැත්නම් ලස්සනට තියන්න හොඳයි.
    ඒත් කෙහෙල්මුවයක් ලැබුනට දුක් වෙන්න එපා! ඕවා රසට උයන්න පුළුවන්. හීනියට ලියන්න. එතකොට රසයි.
    අපේ අත්තම්මා නියමෙට උයලා දෙනවා අපට.. ඔව් ඒ රස දන්නවා නම් විශ්වය පුරාම ඕක ප්‍රචාරය වෙනවා! :giggle:
    (69 ලක්ෂය කියන කතාව නම් තේරුනේ නෑ! :unsure: ඔයැයි එච්චර වියදම් කළේ නෑ නොවැ ඕකට?)

    තේරුම් ගන්න ඕනම ටික තේරිලා නෑ.
    බයියෝ ඔහොම්මමයි :ROFLMAO:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    තේරුම් ගන්න ඕනම ටික තේරිලා නෑ.
    බයියෝ ඔහොම්මමයි :ROFLMAO:

    අයියණ්ඩි මම බයියෙක් නොවෙමි!
    පිට ලෝකේ ඇත්තෝ දේශපාලන පාර්ශවයක් නියෝජනය කරනා පිරිසක් හැඳින්වීමට යොදාගන්නා සංකේත නාමයක් ලෙස "බයියා" යන පදය යොදාගන්නා කල මා බයියෙක් නොවෙයි!
    එහෙත් මම බයියෙක්මි!
    ඒ කෙසේද කියනවා නම්, පිට ලෝකේ ඇත්තෝ දන්නේවත් දැකලාවත් හිතන්නෙවත් නැති හද්ද පිටිසර සැඟවුනු ගම්මානෙක පුරවැසියෙක්ය යන හේතුවෙන් මා බයියෙක්!

    "පිට ලෝකේ දේශපාලන පද්ධතියට කුමන අයුරකින් හෝ සම්බන්ධ වන්නා යනු සදාකාලික වහල් භාවයේ පිළිබිඹුවකි."
    (පිට ලෝකේ කිව්වේ අපේ ගමෙන් පිට. මේක අපේ මුත්තා අත්තාට කිව්ව එකක්. මුත්තා ඉන්නේ යක්කුත් එක්ක. මුත්තා යක්කුන්ගෙන් ඉගෙනගන්නවා.
    අත්තාගෙත් අරමුණ යක්කු වෙතට යන එක.)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    online site එකකින්ද? ඔහොම තමා අයියේ ඕවා!
    ඔයා ඇයි නෙළුම් පොහොට්ටුවක් order කළේ? පූජා කරනවා නම්, නැත්නම් ලස්සනට තියන්න හොඳයි.
    ඒත් කෙහෙල්මුවයක් ලැබුනට දුක් වෙන්න එපා! ඕවා රසට උයන්න පුළුවන්. හීනියට ලියන්න. එතකොට රසයි.
    අපේ අත්තම්මා නියමෙට උයලා දෙනවා අපට.. ඔව් ඒ රස දන්නවා නම් විශ්වය පුරාම ඕක ප්‍රචාරය වෙනවා! :giggle:
    (69 ලක්ෂය කියන කතාව නම් තේරුනේ නෑ! :unsure: ඔයැයි එච්චර වියදම් කළේ නෑ නොවැ ඕකට?)
    බයියන්ගෙ තේරුම් ගැනීමේ හැකියාව ගැන වෙන උදාහරණ ඕන් නෑ :lol:
     
    • Like
    Reactions: S.E.R.E.N.A