ඕනම දෙයක් අඩුවට..!! Aduwata Badu..!! (ebay එකටත් වඩා අඩුවට)

Status
Not open for further replies.

lakmadu

Member
May 11, 2008
1,394
275
0
ඕක මාරු කරන්න ඉතින් ඔහාටම යන්න ඕන නෙ බන්... මේක අපේ ෂොප් එකක්.. :)හොර බඩු නම් විකුණන්නෙ නැහැ බන්..:P
ubalata badu dana eka ubalawath andala...... sorry.com
 
lakmadu

Member
May 11, 2008
1,394
275
0
Mmath gona wage ebay eken HD ekak gaththa... Line eka 2mb welath speed madi.. machan web cam ekak nam ithin Rs. 300k wage) wenne.. oya hama thanama thiyenawa bun.. mathak karala light ekak tiyena ekak ganin

Rs: 200 , Rs: 300 kali nam kotuwen unath ganna puluwan.Uta hoda ekak illapu nisai kiwwe...
 
joinandearn

Member
Dec 7, 2010
263
43
0
ubalata badu dana eka ubalawath andala...... sorry.com

උඹ ඕන එකක් හිතා ගනින් බන්!! ඒ උනාට එකෙක් වත් තවම මාරු කරන්න ආවෙ නැහැ.. මේ මාසෙට දැනට රැම් 30ක් වගේ විකිණුවා.. තව මම ඊ-බේ එකෙත් දැනට රැම් 200 කට වඩා විකිණුවා.. එකෙක් වත් මාරු කරන්න ඕන කිව්වෙ නැහැ:)
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    logitech-quickcam-e3500-plus-23278544.jpeg

    Logitech QuickCam Imagine Edition Rs: 1400
    machan meka 1200 kata wage set karanna barida???
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    එළ ෆෝන් එක නෙ බන්.. මමත් මගෙ කෑල්ලට අරන් දුන්නා.. රු.17999කට ගත්තෙ.. සොෆ්ට්ලොජික් එකෙන් බන්.. ක්‍රිස්මස් නිසා උන් ගනණ් අඩුම කරලා:)

    machan, [FONT=&#23435]Edition eka mokakda
    old Edition eka nam Rs:15000 tath thiyenawa.
    [/FONT]
     
    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    Rs: 200 , Rs: 300 kali nam kotuwen unath ganna puluwan.Uta hoda ekak illapu nisai kiwwe...

    HD Web කැම් එකක් අරන් ලෝ රෙවලූශන් දානවාට වඩා එක පාරම ලෝ එකක් ගන්න එක නම්බුයි බන්:P
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    උඹ ඕන එකක් හිතා ගනින් බන්!! ඒ උනාට එකෙක් වත් තවම මාරු කරන්න ආවෙ නැහැ.. මේ මාසෙට දැනට රැම් 30ක් වගේ විකිණුවා.. තව මම ඊ-බේ එකෙත් දැනට රැම් 200 කට වඩා විකිණුවා.. එකෙක් වත් මාරු කරන්න ඕන කිව්වෙ නැහැ:)
    machan, ram gaththa gaman leda enne naa ne... lol .Ubage shop eke no eke ewapan.....
     
    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    machan, ram gaththa gaman leda enne naa ne... lol .Ubage shop eke no eke ewapan.....

    ඊ-බේ එකේ රැම් විකුණන්න පටන් ගත්තෙ 2006 දි.. තවමත් ලෙඩ ආවෙ නැහැ කියන්නෙ ඉතින් ආයෙ කවදා එන්නද?:P
     
    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    මෙන්න මචන් උඹට මගෙන් ප්‍රශ්න ටිකක්...

    1) උඹ ගෙන්නන බඩු කැඩුනම මාරු කරන්නෙ උඹද?
    2) උඹට සල්ලි ගෙව්න්න ඕන කොහොමද?
    3) උඹ මීට කළින් කාට හරි බඩු ගෙනත් දීලා තියේද?
    4) උඹේ නමක්/ගමක් දන්නෙ නැතුව උඹට සල්ලි දෙන්න තරම් හරක් මේකේ ඉන්නවා කියලා උඹ හිතනවාද?
    5) උඹට අපිට බඩු ගෙනල්ලා දෙන්න හිතුනෙ ඇයි?
     
    Machan, badu ganna aya ekka mama Pm walin ewa katha kara gannawa.ita passe mage details tika denawa.Mage laga ube ප්‍රශ්න 5tama uththra thiyenawa.....Meke hama vistharayakma danna ... ubata wage mata pissu naaaaaa
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    ඒක තියෙන්නෙ කොහේද බන්? බොක්ස් එක මගේ ගාව:baffled:

    Edition & release

    Nokia 5230 old Edition - 2009 Aug
    2010 World Expo Edition - 2010 june
    State Line Edition - August 2010
    Navigation Edition -2010 june
    Hong Kong Line Edition - 2010 Aug
    fun-for-color navigation Edition - 2010 March
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    ඊ-බේ එකේ රැම් විකුණන්න පටන් ගත්තෙ 2006 දි.. තවමත් ලෙඩ ආවෙ නැහැ කියන්නෙ ඉතින් ආයෙ කවදා එන්නද?:P

    Ow ithin 1 year warrnty ne ubala denne........
     
    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    Machan, badu ganna aya ekka mama Pm walin ewa katha kara gannawa.ita passe mage details tika denawa.Mage laga ube ප්‍රශ්න 5tama uththra thiyenawa.....Meke hama vistharayakma danna ... ubata wage mata pissu naaaaaa

    බඩු ගන්න තමා ඇහුවෙ.. නැතුව මට පුකේ අමාරුවද බන් උබත් එක්ක ඉනටර්වීව් තියන්න? මට 97 මිනි ෆෝන් 2ක් ඕන.
     
    Status
    Not open for further replies.