මචං.....ජිවිත භුක්තියට යටත් කොට ලියා දුන් දේපලක් ආපහු කැන්සල් කරලා මුල් හිමි කරුවටම ලබා ගන්න පුලුවන්ද?
මචෝ පොඩි අවුලක් තියෙනවා මට.. අපි දැන් ඉන්න ගෙදර හදලා පදිංචියට ආවේ 1991දී. ඒ වෙද්දී කරන්ට් වයර් තිබුනේ පාරේ අනිත් පැත්තේ.. පස්සේ පාර අයිනේ තිබ්බ ගහක් කඩන් වැටිලා ලයිට් කනුව පාරේ අනික් පැත්තට දැම්ම (1998 දී විතර...) එතකොට වයර් යන්නේ අපේ ගෙට උඩින්.. ගෙදර තියෙන්නේ කණු දෙක මැද..පස්සේ C.E.B. එකට දැනුම් දුන්නම කිව්වා අයින් කර ගන්නම් කියලා.. තාම අයින් කර ගත්තේ නැහැ.. මේ දවස් වල ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ඉන්න නිසා ගිහින් කිව්වම උන් අපිට රුපියල් 160,000 ක බිලක් ( අමතර වයර්, කණු වගේ ඒවාට..) දුන්නා වයර් අයින් කරන්න නම් ගෙවන්න කියලා.. උන්ම හදලා තිබ්බ ගෙට උඩින් වයර් ඇදලා දැන් අයින් කරන්න 1.60 ක් ගෙවන්න කියනවා.. මේකට මොකද බන් කරන්න පුළුවන්??

wifege akamaththen divorce ekak ganna barida?කොස්තාපල්;15912986 said:මුලින්ම කියන්නම් මම පොලිස්කාරයෙක් නෙවෙයි. ඒත් මට පුළුවන් ඔයාලගෙ ඕනෙම නීතිමය ගැටළුවකට පිලිතුරක් හෝ ඒක විසඳගන්න ආකාරයක් කියල දෙන්න. උදාහරණයකට මොකක් හරි වැරැද්දකට ගෙවියයුතු දඩ මුදලක්, වගේ ඕනේම දෙයක්. උසාවි යන සීන් එකක් නම් පුළුවන් උපරිමෙන්ම උදව් කරන්නම්. දැන් ඔයාලට තියන ගැටළු ඔක්කොම දාන්න. හැම එකකටම පිළිතුරු දවස අවසානයේ දෙනවා. මේකෙ පෝස්ට් කරන්න බැරි නම් මට පීඑම් කරන්න. මම උත්තරයක් හොයල දෙන්නම්.![]()
මචං.....ජිවිත භුක්තියට යටත් කොට ලියා දුන් දේපලක් ආපහු කැන්සල් කරලා මුල් හිමි කරුවටම ලබා ගන්න පුලුවන්ද?
මචෝ පොඩි අවුලක් තියෙනවා මට.. අපි දැන් ඉන්න ගෙදර හදලා පදිංචියට ආවේ 1991දී. ඒ වෙද්දී කරන්ට් වයර් තිබුනේ පාරේ අනිත් පැත්තේ.. පස්සේ පාර අයිනේ තිබ්බ ගහක් කඩන් වැටිලා ලයිට් කනුව පාරේ අනික් පැත්තට දැම්ම (1998 දී විතර...) එතකොට වයර් යන්නේ අපේ ගෙට උඩින්.. ගෙදර තියෙන්නේ කණු දෙක මැද..පස්සේ C.E.B. එකට දැනුම් දුන්නම කිව්වා අයින් කර ගන්නම් කියලා.. තාම අයින් කර ගත්තේ නැහැ.. මේ දවස් වල ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ඉන්න නිසා ගිහින් කිව්වම උන් අපිට රුපියල් 160,000 ක බිලක් ( අමතර වයර්, කණු වගේ ඒවාට..) දුන්නා වයර් අයින් කරන්න නම් ගෙවන්න කියලා.. උන්ම හදලා තිබ්බ ගෙට උඩින් වයර් ඇදලා දැන් අයින් කරන්න 1.60 ක් ගෙවන්න කියනවා.. මේකට මොකද බන් කරන්න පුළුවන්??
Machan wadagath deyak nam.. User name eka heli nokara mekata copy karapan machan puluwannam...
ethakota amotama udaawaak wewi same issue eka enakota.. umbatath pm adu wewee..........
oya lawyer kenekda machan, neththan law student kenekda ?

කොස්තාපල්;15927345 said:වෙන ගෙදරකට යන ලයින් එකක් නම් එයාලට ගෙවන්න කියන්න පුලුවන්. මොකද ඉඩමෙ ඉහලවකාශයත් ඔයාලට අයිතියි. නැත්තම් පාරෙ යන එකක් නම් ඔයාලට් ගෙවන්න වෙනවා