"ඕනම සුළි කුනාටුවක් තියෙන දවසක උනත් මට හොදට නිදාගන්න පුළවන්"“I can sleep through a storm”

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,746
    113
    1*AzED2BUl4aezfRGKxFVd9Q@2x.jpeg


    කොල්ලෙක් රස්සාවක් හොයාගෙන බැටළුවන් ඇතිකරන ගොවිපලකට ආව..😔
    අයිතිකාර වයසක සුද්දා ඇහුව උඹට තියෙන සුදුසුකම් මොනවද?🤔
    කොල්ල කිව්ව "ඕනම සුළි කුනාටුවක් තියෙන දවසක උනත් මට හොදට නිදාගන්න පුළවන්"😌
    (I can sleep peacefully through a storm ⛈️☔️)
    කියපු කතාව එච්චර ගනන් නොගෙන ගොවිපල බලාගන්න උදව්වට කොල්ලෙක් ඕන නිසා වැඩට ගත්තා. 😏
    ඔහොම මාස කිහිපයක් යනකොට පාන්දර ජාමේ මහ සද්දයක් ඇහිල වයසක සුද්දයි, සුද්දියි ඇහැරුනා.😨
    බැලින්නම් ගස් අඹරගෙන , කදු පෙරෙලවමින් මහ කුණාටුවක් හමනව. 😰
    කුණාටුව නවතිනකම් දෙන්නම භීතියෙන් ගෙට වෙලා ඉදල ගොවිපලට වෙලා තියෙන විනාශය බලන්න ඒ පැත්තට ගියා. 😧
    ඒ වෙනතෙක් වැඩට ගත්ත කොල්ලගෙන් කිසිම හොයා බැලිල්ලක් වත් සද්දයක් වත් නෑ. 😳
    ගොවිපල පැත්තට යනකොට එළිමහනේ එක බැටළුවෙක් වත් පේන්න නෑ. උන්ගෙ කිසිම සද්දයකුත් නෑ. 😳
    ගොවිපළේ Barn එකේ දොර, බිත්තිවල සහ වහලේ තිබුන දිරපු ලී සහ කොට අයින් කරල හොදට ශක්තිමත්ව කොල්ල විසින් හදල තියෙනව දැක්ක. 😳
    හිමීට Barn එකේ දොර ඇරල බලුව,
    බැටළුවො ඔක්කොම කිසි කලබලයක් නැතිව පාඩුවේ උන්ගේ තණකොල කමින් හිටියා. 😳
    උන්ට සතියකට උනත් ඇතිවෙන්න වතුර , කෑම රැස් කරල තිබුන..
    ගොවිපළේ සියළුම ආයුධ පිළිවෙලකට තියල වෙන කාමරයක අහුරල තිබුන.😌
    ගොවිපලේ ට්‍රැක්ටර් එක ගරාජ් එකට දාල දොර ලොක් කරල තිබුන.
    කුණාටුව නිසා ගොවිපළට වෙච්ච කිසිම හානියක් දකින්න නෑ..☺️
    මෙච්චර කුණාටුවක් ඇවිල්ලත් , ගොවිපළේ කොල්ල පේන්න නෑ.. වයසක සුද්දා කොල්ල නිදාගන්න ගොවිපළේ කොනේ තිබුන Annexe එක විපරම් කරල බැලුව.
    කොල්ල සැපටම ගොරව ගොරව නිදි.. 😳
    ඇති වෙන්න කෑම , ගිණි පෝරණුවට වියළි දර එක් රැස් කරල තිබුනා..
    එදා වැඩට ආපු දවසෙ කොල්ල ප්‍රහෙල්ලිකාවක් වගේ කියපු කතාව සුද්දට තේරුනා..🤔
    “I can sleep peacefully Through a Storm” 🤟

    ~ කුණාටු නැති කාලේ, අමාරු නැති කාලේ,
    අහස පැහැදිලිව තියෙන දවස්වල, අපේ අතේ පයේ ශක්තිය තියෙන කාලේ මහන්සි වෙලා. හොදින් කාලය කළමනාකරණය කරගෙන අපි වැඩ කරන්න ඕනේ.
    එතකොට එන ඕනම දුෂ්කර කාලයකට මුහුණ දෙන්න අපිට පුළුවන්..🤘



    A young man applied for a job as a farmhand. When the farmer asked for his qualifications, he said, “I can sleep through a storm.”

    This puzzled the farmer… but he liked the young man. So he hired him.

    A few weeks later, the farmer and his wife were awakened in the night by a violent storm ripping through the valley. He leapt out of bed and called for his new hired hand, but the young man was sleeping soundly.

    So they quickly began to check things to see if all was secure. They found that the shutters of the farmhouse had been securely fastened. A good supply of logs had been set next to the fireplace.

    The farmer and his wife then inspected their property. They found that the farm tools had been placed in the storage shed, safe from the elements. He sees that the bales of wheat had been bound and wrapped in tarpaulins.

    The tractor had been moved into its garage. The barn was properly locked tight. Even the animals were calm and had plenty of feed. All was well.

    The farmer then understood the meaning of the young man’s words, “I can sleep through a storm.”

    Because the farmhand did his work loyally and faithfully when the skies were clear, he was prepared for any storm. So when the storm did actually break, he was not concerned or afraid. He could sleep in peace.

    Moral of the story​

    If we tend to the things that are important in life, if we are right with those we love and behave in line with our faith, our lives will not be cursed with the aching throb of unfulfilled business. We will never wallow in the agony of ‘I could have, I should have.’ We can sleep in a storm.


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    දැන් රටට කෙළවුණේ අපි හින්දද පම්කො.... සිඟිති ආතල් දෙන්න එන පොනිල්ගේ ජූවා.