Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි.

bit.ly/onahuptak

(ඕන හුප්ටක්, ඔක්කොම simple letters)

[ATTACH=full]177693[/ATTACH]

මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක හරහා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.

කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා.

Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා.

ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්).

bit.ly/onahuptak

එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු.

කරන හැටි අපැහැදිලි අයට පින්තූර එක්ක මේ reply වල දාලා තියෙනවා. දිග වැඩි නිසා main thread එකේ දැම්මේ නැහැ.

1. සාමාන්‍ය file එකක් බාන හැටි.

https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951860

2. Torrent එකක් බාන හැටි.

https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951926

3. Mega.nz එකෙන් file එකක් බාන හැටි.

https://elakiri.com/threads/ඕනම-හුප්තක්-තමන්ගෙම-google-drive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27952203

[QUOTE="Ridunapm, post: 27951656, member: 580951"] හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි. [URL='https://bit.ly/onahuptak'][SIZE=6]bit.ly/onahuptak[/SIZE][/URL] [SIZE=6](ඕන හුප්ටක්, ඔක්කොම simple letters) [/SIZE] [ATTACH=full]177693[/ATTACH] මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක හරහා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා. Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා. ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්). [URL='https://bit.ly/onahuptak']bit.ly/onahuptak[/URL] එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු. 🙏 කරන හැටි අපැහැදිලි අයට පින්තූර එක්ක මේ reply වල දාලා තියෙනවා. දිග වැඩි නිසා main thread එකේ දැම්මේ නැහැ. 1. සාමාන්‍ය file එකක් බාන හැටි. [URL]https://elakiri.com/threads/%E0%B6%95%E0%B6%B1%E0%B6%B8-%E0%B7%84%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B8-google-drive-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.2060998/post-27951860[/URL] 2. Torrent එකක් බාන හැටි. [URL]https://elakiri.com/threads/%E0%B6%95%E0%B6%B1%E0%B6%B8-%E0%B7%84%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B8-google-drive-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.2060998/post-27951926[/URL] 3. Mega.nz එකෙන් file එකක් බාන හැටි. [URL]https://elakiri.com/threads/%E0%B6%95%E0%B6%B1%E0%B6%B8-%E0%B7%84%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B8-google-drive-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.2060998/post-27952203[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom