ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි.


    bit.ly/onahuptak
    (ඕන හුප්ටක්, ඔක්කොම simple letters)

    1 (1).jpg


    මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක හරහා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.

    කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා.

    Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා.

    ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්).

    bit.ly/onahuptak

    එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු. 🙏

    කරන හැටි අපැහැදිලි අයට පින්තූර එක්ක මේ reply වල දාලා තියෙනවා. දිග වැඩි නිසා main thread එකේ දැම්මේ නැහැ.

    1. සාමාන්‍ය file එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප...rive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951860

    2. Torrent එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප...rive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27951926

    3. Mega.nz එකෙන් file එකක් බාන හැටි.

    https://elakiri.com/threads/ඕනම-හුප...rive-එකට-බාන්නෙ-මෙහෙමයි.2060998/post-27952203
     
    Last edited:

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක colab notebook එකක්. උඹලාට code ගගහා ඉන්නවාට වඩා මේක පහසුවක් වෙයි. ලින්ක් එක මතක තියා ගන්න හරිම ලේසියි.


    bit.ly/onahuptak
    (ඕන හුප්ටක්, ඔක්කොම simple letters)


    මේක මමම නිවාඩු දවසෙ නිකන් ඉන්න ගමන් හදපු එකක්. Google collaborator එක පාවිච්චි කරලා තමන්ගෙම Google drive එකට ඕනම direct link file එකක්, torrent එකක්, mega.co.nz ෆයිල් එකක් බා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. දාලා තියෙන්නෙ මගේම personal google account එකෙන්.

    කරන්න තියෙන දේ අතිශයින්ම සරලයි. තමන්ගෙ google account එකට log වෙලා, අවශ්‍ය විදියට කැමති cell එක run කරන්නයි තියෙන්නෙ. කරන හැටි කාටත් තේරෙන සිංහලෙන්ම දාලා තියෙනවා. ලින්ක් විතරක් දාලාත් පුළුවන්. Drive එක අ‍ැතුළෙ මොකක් හරි folder එකකට බාන්න ඕන නම් අදාළ location එක හරියට දාපන්. නැත්තම් ඉතින් බැවුණාට පස්සෙ move කරගත්තත් හරි.

    Direct link එකක්, torrent එකක නම් magnet link එකක්, mega.co.nz වල ලින්ක් එකක් අදාළ තැනට දාලා, run කරලා mount access දුන්නාම ඉබේම තමන්ගෙ drive එකට බෑවෙනවා. කැමති නම් ඉවර වෙනකල් බලාගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් tab එක close කරත් වැඩේ background එකේ ඉවර වෙනවා.

    Privacy ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ. Colab කියන්නෙ google එකේම service එකක්. අනික මටවත්, වෙන කාටවත් උඹලා බාන දේවල් බලන්න බැහැ. ඉබේම පැය 12 කින් disconnect වෙනවා, කැමති නම් ඉවර වුණ ගමන් runtime ගිහින් disconnect කරන්නත් පුළුවන්. එ‍්ත් ෂුවර්ම නැත්නම් බාන්නම කියලා වෙනම google account එකක් හදා ගත්තත් හරි. එතකොට 15GB ම සම්පූර්ණ හම්බෙනවත්නෙ.

    ඉතින් එහෙම නම් ටිකක් ට්‍රයි කරලා එහෙම බලලා පුරුදු වෙලා, පස්සෙ අවශ්‍ය ඕනම වෙලාවක ඕන හුප්තක් බා ගන්න මේක පාවිච්චි කරපන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහපන්. ලින්ක් එක මතක තියා ගනින් bit.ly ස්ලෑෂ් onahuptak (ඕන හුප්ටක්).

    bit.ly/onahuptak

    එහෙම නම් තවත් වැදගත් දේකින් හමු වෙමු. 🙏

    වැඩේ තේරුම් ගන්න ලේසි වෙන්න මෙන්න පින්තූර එක්ක උදාහරණ ටිකක්. Pornhub එකෙන් (luxury girl ගෙ) වැලක් බාන්නෙ මෙහෙමයි.

    1. bit.ly/onahuptak වෙත ගියා.

    1 (1).jpg


    2. ලින්ක් එකයි, නමයි දැම්මා. File එකේ ලින්ක් එක දාපන් මතක අ‍ැතිව. IDM එකෙන් හෝ tubesave site වලින් file link ගන්න පුළුවන්. ඊට පස්සෙ run කරා.

    2 (1).jpg


    3. මේක ගණන් ගන්න එපා. Google එකෙන් author කරලා නැති බව කියන්නෙ. ඔය තියෙන්නෙ මගෙ personal email එක. ඉතින් බය වෙන්න දෙයක් නෑ.

    3.jpg


    4. Google drive mount කරලා access දුන්නා.

    4 (1).jpg


    5. එච්චර තමයි. සෑහෙන වේගෙන් බෑවෙනවා. බලහන් මේක තත්පරයට මෙගාබයිට් ගාණ.

    5 (1).jpg


    6. තත්පර 9 න් 325mb විතර full hd එකක් බෑවිලා ඉවරයි.

    7.jpg


    7. තමන්ගෙ drive එකට ගියාම file එක තියෙනවා.

    8.jpg


    එච්චර තමයි. GB ගාණක් හරි බාන්න පුළුවන්. වැල්ම නෙවෙයි. Youtube, Udemy, Ocean of games, Get into PC වගේ ඕන සයිට් එකක File ලින්ක් එකෙක් තමන්ගෙම drive එකට කැමති දෙයක් බා ගන්න පුළුවන්. පට්ට fast. ඔය resume කරන්න නොදෙන, speed cap තියෙන අවුල් මොනවත්ම නෑ. 👍
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඊළඟට අපි බලමු මේකෙන් torrent එකක් බා ගන්න හැටි. තමන්ගෙ කම්පියුටර් එකේ seed වෙවී data කන ප්‍රශ්න මොනවත්ම නෑ. කිසිම අමතර software එකකුත් දාන්න ඕන නෑ. තමන්ගෙ phone එකෙන්ම පවා google drive එකට බාගෙන, එතනින් බලන්න පුළුවන්. Google drive එකේ stream කරන්නත් පුළුවන් නිසා download කරන්න ඕනත් නැහැ.

    මේ උදාහරණයකට ගන්නෙ අද නිකුත් වුණ Better Call Saul එකේ S06E08 එක බාන හැටි. හිතලාම ටිකක් ලොකු file එකක් ගත්තා speed එක පෙන්නන්න. Mount access දුන්න tab එක close නොකරා නම් අ‍ැති තරම් දිගටම බාන්න පුළුවන්. එ‍්ත් අලුතෙන්ම යනවා නම් කලින් ටිකේ 3-4 step දෙක අ‍ායෙ කරන්න ඕන.

    1. සුපුරුදු විදිහට bit.ly/onahuptak ගිහින් magnet link එක torrent බාන කොටසෙ past කරලා run කරා.
    9.jpg


    2. අස්ප වේගෙන් බෑවෙනවා. මොකද google colab පාවිච්චි කරන්නෙ machine learning වලට. Seeds ගොඩක් තියෙන torrent සමහරවිට තත්පර දෙකෙන් බෑවෙනවා. හැබැයි ගොඩක් ලොකු නම් කොපි වෙන්න විනාඩි දෙක තුනක් යයි. සිංහලෙන්ම තියෙන විදිහට විනාඩි දෙකකට විතර පස්සෙ google drive බලහන්.

    10.jpg


    3. එච්චර තමයි. දැන් google drive එකේ බැලුවාම torrent එක තියෙනවා. මේ බලහන් තත්පර කීපයෙන් 2GB විතර දඩාර file එකක් බෑවුණ හැටි. තනි file නැතිව මොකක් හරි TV Series එකක සීසන් එකක් වගේ එකපාරම බාන්න වුණත් පුළුවන්.

    11.jpg


    එහෙනම් කැමති විදිහට මේක ප්‍රයෝජනයට ගනින්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්. 👍
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඊළඟට අපි බලමු mega.nz එකෙන් බාන හැටි. උඹලා දන්නවානෙ, courses, onlyfans, tv series, software වගේ pirated දේවල් බෙදා ගන්න හොඳම තැනක් තමයි mega.nz එක. හැබැයි උන්ගෙ තියෙන security කේස් නිසා මොනවා හරි බාන්න මාර අමාරුයි. IDM එහෙම වැඩ නෑ. Browser එකේ cache එකට බෑවිලා කොපි වෙන එකයි වෙන්නෙ. ඉතින් phone එකකින් එහෙම කරන්න ගියාම මෙමරි මදි වෙලා අවුල් යනවා.

    Onahuptak පාවිච්චි කරාම ඔය අවුල් මොනවත්ම නෑ. බබා වගේ තමන්ගෙ drive එකට බෑවෙනවා. හිතේ නිදහසේ බාගන්න පුළුවන් phone එකෙන්ම වුණත්. නැත්තම් ගිහින් බලන්නත් පුළුවන්.

    1. මේකත් කලින් වගේම bit.ly/onahuptak ගිහින් අදාළ කොටසේ mega link එක paste කරලා run කරන්නයි තියෙන්නෙ. කලින් Mount වෙලා නම් නිකන්ම වැඩේ වෙනවා. නැත්නම් ඉතින් අ‍ායෙ කලින් 3-4 විදිහට mount කරන්න ඕන.

    මේ TheBeachFairy කියලා onlyfans කෙල්ලෙක්ගෙ folder එකක්. සමහර වෙලාවට mega.nz වලට decrypt key තියෙනවානෙ. එ‍්වා තිබුණොත් දාන්න තැනක් එයි. එතනට decryptor එක paste කරලා enter කරපන්.

    aa.jpg


    2. කලින් වගේම බෑවෙනවා. හැබැයි progress පේන්නෙ මෙහෙම පහළට පහළට. එ‍්ක ගණන් ගන්න එපා. මේ mega බෑවෙන වැඩේ සිද්ධ වෙන්නෙ විශේෂයෙන්ම හදපු library එකක් පාවිච්චි කරලා. ලස්සන නැති වුණාට වැඩේ වෙනවානෙ ඉතින්.

    bb.jpg


    3. ඉවර වුණාම මෙහෙම download finished කියලා වැටෙයි. මෙගා එකෙන් බාන එකත් සාපේක්ෂව මාරම fast. 1.66GB බෑවෙන එක විනාඩියකින් විතර වුණා.

    cc.jpg


    4. ගිහින් බැලුවාම folder structure එකත් එක්ක ලස්සනට තියෙනවා. අවශ්‍ය දේ විතරක් හරි, සම්පූර්ණ එකම හරි බා ගන්න පුළුවන්.

    dd.jpg


    එච්චර තමයි ඉතින්. Browser cache පුරව ගන්නෙ නැතිව, idm එකෙන් හරි phone එකෙන්ම හරි වුණත් ඕනම mega.nz file එකක් බා ගන්න පුළුවන්.
     
    Last edited:

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඕනේ හුත්තක් පුළුවන්ද ඇත්තටම
    ඔව් ඉතින්. 😂

    ජූස් එක්කද
    බාලා ඉවර වෙලා තමයි ජූස් ගන්ඩ වෙන්නෙ. 😂😂

    Thanks මචං. 😍

    Sub කරා. දිග වැඩියි පස්සෙ බලන්නම්. 👍
    එළ. Link එක මතක තියා ගනින් bit.ly/onahuptak (ඕන හුප්ටක්) සාමාන්‍යයෙන් coding ගැන දැනුමක් තියෙන එකෙක්ට කියෙව්වෙ නැතත් තේරෙනවා. එහෙම නැති එකෙක්ට වුණත් link දාලා බා ගන්න පුළුවන්. 🙏

    😍😍😍
    ------ Post added on Jul 13, 2022 at 11:04 PM
     

    Sen-lu

    Well-known member
  • Mega download limit එක තමා අවුල. 6gb විතර zip file එකක් ඔහොම බාන්න බෑනෙ බං. ලිමිට් එකට ආවම කොලැබ් රන්ටයිම් එක ඩිස්කනෙක්ට් කරල කනෙක්ට් කරන්න වෙනව අලුත් IP එකක් assigne වෙන්න. එතකොට ඉතින් ආයෙම මුල් ඉඳලමයි බෑවෙන්නෙ. ඕක තමා අවුල.
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Mega download limit එක තමා අවුල. 6gb විතර zip file එකක් ඔහොම බාන්න බෑනෙ බං. ලිමිට් එකට ආවම කොලැබ් රන්ටයිම් එක ඩිස්කනෙක්ට් කරල කනෙක්ට් කරන්න වෙනව අලුත් IP එකක් assigne වෙන්න. එතකොට ඉතින් ආයෙම මුල් ඉඳලමයි බෑවෙන්නෙ. ඕක තමා අවුල.
    එහෙම limit එකක් තියෙනවාද බං? Torrent cell එකෙන් බාද්දි නම් ඔය ප්‍රශ්නෙ නැහැ. මොකද libtorrent එක කොහොමත් දෙක compare කර කරනෙ බාන්නෙ. ඉතින් මගදි නැවතුණත් තිබ්බ තැනින්ම restart වෙනවා.

    මම බලන්නම් එහෙම සීන් එකක් මෙතනත් කරන්න පුළුවන්ද කියලා. Maximum size එක දාන්න option එකකුයි, එ‍් කොටස save වෙන්නයි දැම්මා නම් හරි මම හිතන්නෙ. ඊට පස්සෙ download කරද්දි ඊළඟ කොටස විතරක් ගන්න දාන්නම්. හිටහංකො හදලා දාන්න.

    ------ Post added on Jul 14, 2022 at 4:12 AM

    😍😍


    😍😍🙏
    ------ Post added on Jul 14, 2022 at 4:13 AM
     
    • Love
    Reactions: JohnSnow and Sen-lu