Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු කතා නොකියා හිටපන් බං. ගිහින් ඕන cell එකක show code කරලා බලහන්. වැඩේට අවශ්‍ය ටික විතරයි තියෙන්නෙ. Python සාමාන්‍යයෙන් ඕන එකෙක් දන්නවනෙ. බලහන් එහෙම access දෙන මොනවත් තියෙනවද කියලා.

කාට හරි ප්‍රයෝජනයක් ගන්න හදපු එකට බොරු බලු කතා කියන්න එපා බං. Colab notebooks කියන්නෙ ඕන එකෙක්ට private විදිහට run කරන්න පුළුවන් අාරක්ෂිත දෙයක්. උඹලා බාන එ්වාවත්, email එකවත් මට බලන්නත් බෑ, එහෙම ඕනත් නෑ.

Net එකේ search කරලා බලහන් තව කොච්චර දේවල්වලට notebook තියෙනවාද කියලා. මම මේක හැම එකාටම තේරෙන සිංහලෙන්ම හදලා තියෙනවා. ඊට අමතරව මොකක් හරි ප්‍රශ්නයක් අාවොත් විසඳලා දෙනවා. එච්චරයි. වෙන මොන ලබ්බක්වත් නැහැ.

සැකයිම නම් බාන්නම වෙනම google account එකක් හදපන්කො. එ්කට විතරක් මේක පාවිච්චි කරපන්. උඹලට GB 15 ක් අලුතෙනුත් හම්බෙනවානෙ.

හරි මචන්, torrent multy downloader වලටත් cell එකක් හැදුවා.

මේකත් multy downloader වගේම තමයි. බාන්න අවශ්‍ය location එක දාලා run කරහන්. අහන ප්‍රශ්නවලට අනුව torrent ගාණ (උදා : 2, 5, 10 වගේ ඉලක්කමක්) දාලා enter කරහන්.

ඊට පස්සෙ එකෙන් එකට magnet link ටික දාගෙන යන්නයි තියෙන්නෙ. සේරම දාලා ඉවර වුණාම ඔක්කොම ටික පෝලිමේ බෑවෙනවා.

------ Post added on [DATETIME="UT"]1660118317[/DATETIME]

[QUOTE="Ridunapm, post: 28058439, member: 580951"] බොරු කතා නොකියා හිටපන් බං. ගිහින් ඕන cell එකක show code කරලා බලහන්. වැඩේට අවශ්‍ය ටික විතරයි තියෙන්නෙ. Python සාමාන්‍යයෙන් ඕන එකෙක් දන්නවනෙ. බලහන් එහෙම access දෙන මොනවත් තියෙනවද කියලා. කාට හරි ප්‍රයෝජනයක් ගන්න හදපු එකට බොරු බලු කතා කියන්න එපා බං. Colab notebooks කියන්නෙ ඕන එකෙක්ට private විදිහට run කරන්න පුළුවන් අාරක්ෂිත දෙයක්. උඹලා බාන එ්වාවත්, email එකවත් මට බලන්නත් බෑ, එහෙම ඕනත් නෑ. Net එකේ search කරලා බලහන් තව කොච්චර දේවල්වලට notebook තියෙනවාද කියලා. මම මේක හැම එකාටම තේරෙන සිංහලෙන්ම හදලා තියෙනවා. ඊට අමතරව මොකක් හරි ප්‍රශ්නයක් අාවොත් විසඳලා දෙනවා. එච්චරයි. වෙන මොන ලබ්බක්වත් නැහැ. සැකයිම නම් බාන්නම වෙනම google account එකක් හදපන්කො. එ්කට විතරක් මේක පාවිච්චි කරපන්. උඹලට GB 15 ක් අලුතෙනුත් හම්බෙනවානෙ. 👍 [HR][/HR] හරි මචන්, torrent multy downloader වලටත් cell එකක් හැදුවා. මේකත් multy downloader වගේම තමයි. බාන්න අවශ්‍ය location එක දාලා run කරහන්. අහන ප්‍රශ්නවලට අනුව torrent ගාණ (උදා : 2, 5, 10 වගේ ඉලක්කමක්) දාලා enter කරහන්. ඊට පස්සෙ එකෙන් එකට magnet link ටික දාගෙන යන්නයි තියෙන්නෙ. සේරම දාලා ඉවර වුණාම ඔක්කොම ටික පෝලිමේ බෑවෙනවා. 😊🙏 [url=https://ibb.co/h8BK3gP][img]https://i.ibb.co/tCqbVH7/Screenshot-20220810-131557.jpg[/img][/url] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1660118317[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom