ඕන්ඩා ඇක්ස් වන්......... මතකද උබලට
ඕන්ඩා ඇක්ස් වන්.........
මතකද උබලට
මගෙ වාසනාවන්ත කස්ටමර්...
එලකිරියේ මාව වීරයෙක් කරපු,
ඔස්තාර් බස්තාර් මුස්තාර් ල
මාස ගනන් තියාගෙන බෑ කියපු....
ඇම් 8 එක ගොඩදාල දුන්න
දෙකක් ගෙනත්...
එකක් හදපන් කිව්ව
එකක් දවස් 5ක් විතර යනකොට දුන්න
දැන් අනිකත් හදනව...
සදුදට දෙනව..
ඔව් ඔව්..
මාස 6 කට පස්සේ
බෝඩ් නොදා ඒකම හදනව
මම එහෙමයි...
කම්මැලියි
හිතුනොත් තමයි කරන්නේ
එල...
දැන් මට තියන ප්රශ්නේ මගෙ පලමු ගනුදෙනු කරු නිසා මම සොප් එක වහනව.....
ආයෙ මෙ බෝන්ඩ ව අලුත් එකට ගෙන්න ගන්න අදහසක් නෑ..
නැත්නම් ඒකත්
"මාස 6 යි මා ඉවරයි" වේවි...
කල්පනා කරන්නේ මොකෑ කරන්නේ කියල
මුන නොගැහි කෝමෙයි සල්ලි අරන් ෆූන් එක දෙන්නේ..
ඕන්ඩා ඇක්ස් වන්.........
මතකද උබලට
මගෙ වාසනාවන්ත කස්ටමර්...
එලකිරියේ මාව වීරයෙක් කරපු,
ඔස්තාර් බස්තාර් මුස්තාර් ල
මාස ගනන් තියාගෙන බෑ කියපු....
ඇම් 8 එක ගොඩදාල දුන්න
දෙකක් ගෙනත්...
එකක් හදපන් කිව්ව
එකක් දවස් 5ක් විතර යනකොට දුන්න
දැන් අනිකත් හදනව...
සදුදට දෙනව..
ඔව් ඔව්..
මාස 6 කට පස්සේ
බෝඩ් නොදා ඒකම හදනව
මම එහෙමයි...
කම්මැලියි
හිතුනොත් තමයි කරන්නේ
එල...
දැන් මට තියන ප්රශ්නේ මගෙ පලමු ගනුදෙනු කරු නිසා මම සොප් එක වහනව.....
ආයෙ මෙ බෝන්ඩ ව අලුත් එකට ගෙන්න ගන්න අදහසක් නෑ..
නැත්නම් ඒකත්
"මාස 6 යි මා ඉවරයි" වේවි...
කල්පනා කරන්නේ මොකෑ කරන්නේ කියල
මුන නොගැහි කෝමෙයි සල්ලි අරන් ෆූන් එක දෙන්නේ..

