ammo oya license hutta ganna kaapu katta tharam kattak kewe ne wena kohewath..
crazy_lakshitha Well-known member Dec 2, 2011 1,811 497 113 එළකිරිලන්තේ..... Jun 25, 2015 #21 ammo oya license hutta ganna kaapu katta tharam kattak kewe ne wena kohewath..
SLinKy Active member Jul 6, 2014 666 89 28 Jun 26, 2015 #23 "මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා " පාරේ යනකොට පරිස්සමින් පලයන් පුටේ.
"මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා " පාරේ යනකොට පරිස්සමින් පලයන් පුටේ.
G ghostwriter Active member Jun 20, 2015 181 35 28 Jun 26, 2015 #24 මාත් බිමල් එකේ මහරගමින් ගත්තේ බන්. උබ කියපු එක 100% එහෙම උනේ. ඊට පස්සෙ ටෙස්ට් එක ලියල පාස් උනා. ලර්න්ස් හිටපු ඇහට කනට පේනා කැලි ටික නන් ෆේල්. පට්ට ලෙසී ලියන ටෙස්ට් එක. මාස තුනකින් ට්‍රයල් ඩේට් දුන්න එන්න කියල. මාසයක්ම නිකන් ඉදල ඊලග මාස දෙකේ තමයි ගියෙ. පලවෙනි දවස් දෙක තුනේම සෙට් උනෙ චාටර් උන් දෙන්නෙක්. පස්සෙ අන්ක්ල් කෙනෙක් හිටිය පුරුදු කරන්න. ඌ නන් පට්ට. නිකන් බොරුවට ක්ලච් එක දීපන් කියල කැගහන්නෙ නැතුව මුලින් කියල දුන්න මනුවල් ගියර් කොහොමද වැඩ කරන්නෙ සහ ඩ්‍රිවින් වල තියරි මොකද්ද කිඅයල. ඌ හිටියෙ නැත්තම් ලොවෙත් ෆේල්. අනිත් එක ට්‍රයල් දෙද්දී වැන් කාර් වලට වඩා බයික් අමාරුයි අට ගහන්නයි නයා වගේ යන්නයි හොදට පුරුදු වෙයන්. ගුඩ් ලක්. ඉතුරු ටිකත් දාපන්
මාත් බිමල් එකේ මහරගමින් ගත්තේ බන්. උබ කියපු එක 100% එහෙම උනේ. ඊට පස්සෙ ටෙස්ට් එක ලියල පාස් උනා. ලර්න්ස් හිටපු ඇහට කනට පේනා කැලි ටික නන් ෆේල්. පට්ට ලෙසී ලියන ටෙස්ට් එක. මාස තුනකින් ට්‍රයල් ඩේට් දුන්න එන්න කියල. මාසයක්ම නිකන් ඉදල ඊලග මාස දෙකේ තමයි ගියෙ. පලවෙනි දවස් දෙක තුනේම සෙට් උනෙ චාටර් උන් දෙන්නෙක්. පස්සෙ අන්ක්ල් කෙනෙක් හිටිය පුරුදු කරන්න. ඌ නන් පට්ට. නිකන් බොරුවට ක්ලච් එක දීපන් කියල කැගහන්නෙ නැතුව මුලින් කියල දුන්න මනුවල් ගියර් කොහොමද වැඩ කරන්නෙ සහ ඩ්‍රිවින් වල තියරි මොකද්ද කිඅයල. ඌ හිටියෙ නැත්තම් ලොවෙත් ෆේල්. අනිත් එක ට්‍රයල් දෙද්දී වැන් කාර් වලට වඩා බයික් අමාරුයි අට ගහන්නයි නයා වගේ යන්නයි හොදට පුරුදු වෙයන්. ගුඩ් ලක්. ඉතුරු ටිකත් දාපන්
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Jun 26, 2015 #25 Ela ela Jaya wewa Mamath Laison Ganna yanna enne Madical 1 Ganna Yanna welawak Set wennema Na ne Appa
Ela ela Jaya wewa Mamath Laison Ganna yanna enne Madical 1 Ganna Yanna welawak Set wennema Na ne Appa
asknrk Well-known member Feb 10, 2007 2,850 798 113 @Thusithaya Jun 26, 2015 #26 djnick said: ow bn unma gear danawa unma harawanawa api antimata trial pennanawa Click to expand... ane manda hema weida danne naha thilan996 said: ඕක එපාවෙන කට්ටක් එත් කිරියේ Dial1 ගේ ත්‍රෙඩ් එක බලලා ගිය නිසා කට්ට කන්න උනේ නෑ .වැඩ ආතල් එකේ කරගත්තා .මාස තුනෙන් ලයිසම ගත්තා ෆේල් නොවී Click to expand... ථලකිරි මචං අද මම ටෙස්ට් එක ලියන්න රෙජිසටර් වුනා අර නුල මාර වටිනවා NB Diamonds said: tankuuu.... Click to expand... SLinKy said: "මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා " පාරේ යනකොට පරිස්සමින් පලයන් පුටේ. Click to expand... ඕක තමයි බැරි කරන්න හුරැ වෙලා තියෙන්න බලන්නමයි බන් බලමු පුටේ ghostwriter said: මාත් බිමල් එකේ මහරගමින් ගත්තේ බන්. උබ කියපු එක 100% එහෙම උනේ. ඊට පස්සෙ ටෙස්ට් එක ලියල පාස් උනා. ලර්න්ස් හිටපු ඇහට කනට පේනා කැලි ටික නන් ෆේල්. පට්ට ලෙසී ලියන ටෙස්ට් එක. මාස තුනකින් ට්‍රයල් ඩේට් දුන්න එන්න කියල. මාසයක්ම නිකන් ඉදල ඊලග මාස දෙකේ තමයි ගියෙ. පලවෙනි දවස් දෙක තුනේම සෙට් උනෙ චාටර් උන් දෙන්නෙක්. පස්සෙ අන්ක්ල් කෙනෙක් හිටිය පුරුදු කරන්න. ඌ නන් පට්ට. නිකන් බොරුවට ක්ලච් එක දීපන් කියල කැගහන්නෙ නැතුව මුලින් කියල දුන්න මනුවල් ගියර් කොහොමද වැඩ කරන්නෙ සහ ඩ්‍රිවින් වල තියරි මොකද්ද කිඅයල. ඌ හිටියෙ නැත්තම් ලොවෙත් ෆේල්. අනිත් එක ට්‍රයල් දෙද්දී වැන් කාර් වලට වඩා බයික් අමාරුයි අට ගහන්නයි නයා වගේ යන්නයි හොදට පුරුදු වෙයන්. ගුඩ් ලක්. ඉතුරු ටිකත් දාපන් Click to expand... තැන්ක් යු මචං ථල වැඩේ ගොඩ දා ගත්තනේ ඇයි හොද කැලි වලට මොලේ අඩු thilihare said: Ela ela Jaya wewa Mamath Laison Ganna yanna enne Madical 1 Ganna Yanna welawak Set wennema Na ne Appa Click to expand... උදෙන්ම ගියොත් පැය 2න් විතර කර ගන්න පුළුවන් බන් දැන්ම පලයන් මේවා පරක්කු කරන්න හොද වඩ නෙවෙයි
djnick said: ow bn unma gear danawa unma harawanawa api antimata trial pennanawa Click to expand... ane manda hema weida danne naha thilan996 said: ඕක එපාවෙන කට්ටක් එත් කිරියේ Dial1 ගේ ත්‍රෙඩ් එක බලලා ගිය නිසා කට්ට කන්න උනේ නෑ .වැඩ ආතල් එකේ කරගත්තා .මාස තුනෙන් ලයිසම ගත්තා ෆේල් නොවී Click to expand... ථලකිරි මචං අද මම ටෙස්ට් එක ලියන්න රෙජිසටර් වුනා අර නුල මාර වටිනවා NB Diamonds said: tankuuu.... Click to expand... SLinKy said: "මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා " පාරේ යනකොට පරිස්සමින් පලයන් පුටේ. Click to expand... ඕක තමයි බැරි කරන්න හුරැ වෙලා තියෙන්න බලන්නමයි බන් බලමු පුටේ ghostwriter said: මාත් බිමල් එකේ මහරගමින් ගත්තේ බන්. උබ කියපු එක 100% එහෙම උනේ. ඊට පස්සෙ ටෙස්ට් එක ලියල පාස් උනා. ලර්න්ස් හිටපු ඇහට කනට පේනා කැලි ටික නන් ෆේල්. පට්ට ලෙසී ලියන ටෙස්ට් එක. මාස තුනකින් ට්‍රයල් ඩේට් දුන්න එන්න කියල. මාසයක්ම නිකන් ඉදල ඊලග මාස දෙකේ තමයි ගියෙ. පලවෙනි දවස් දෙක තුනේම සෙට් උනෙ චාටර් උන් දෙන්නෙක්. පස්සෙ අන්ක්ල් කෙනෙක් හිටිය පුරුදු කරන්න. ඌ නන් පට්ට. නිකන් බොරුවට ක්ලච් එක දීපන් කියල කැගහන්නෙ නැතුව මුලින් කියල දුන්න මනුවල් ගියර් කොහොමද වැඩ කරන්නෙ සහ ඩ්‍රිවින් වල තියරි මොකද්ද කිඅයල. ඌ හිටියෙ නැත්තම් ලොවෙත් ෆේල්. අනිත් එක ට්‍රයල් දෙද්දී වැන් කාර් වලට වඩා බයික් අමාරුයි අට ගහන්නයි නයා වගේ යන්නයි හොදට පුරුදු වෙයන්. ගුඩ් ලක්. ඉතුරු ටිකත් දාපන් Click to expand... තැන්ක් යු මචං ථල වැඩේ ගොඩ දා ගත්තනේ ඇයි හොද කැලි වලට මොලේ අඩු thilihare said: Ela ela Jaya wewa Mamath Laison Ganna yanna enne Madical 1 Ganna Yanna welawak Set wennema Na ne Appa Click to expand... උදෙන්ම ගියොත් පැය 2න් විතර කර ගන්න පුළුවන් බන් දැන්ම පලයන් මේවා පරක්කු කරන්න හොද වඩ නෙවෙයි