Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...

අපේ life එකේ ගොඩක් වැටීම් තියනව,නැගිටීම් තියනව.නැගිටීම් තියෙන වෙලාවක අපි සතුටු වෙනව,වැටීම් තියෙන වෙලාවක අපි දුක් වෙනව,අඩනව. හැබැයි ප්‍රශ්ණයක් වුන වෙලාවට ඒ ප්‍රශ්ණේ හිතට වදයක් වෙන්නත් කලින් අපේ හිතින් අයින් කරල දාන්න පුලුවන් බව ඔයා දන්නවද?

ප්‍රශ්නයක්?

life එකේ මොනවමහරි ප්‍රශ්නයක් වුන වෙලාවක අපි ඒ දේ නිසා හිතින් වැටුණ වෙලාවක මොනවද කරන්න ඕන?

අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන?

අපි කොහොමද ඒකට උත්තර හොයන්න ඕන?

හරියටම කියනවනම් වැටුණ වලෙන් ගොඩ එන්නෙ කොහොමද?

නොවරදින පියවර 4

01) සිත සැහැල්ලු කරගත යුතුයි...

පළමුවෙන්ම ගැටළුව ගැන සිතීමටත් පෙර relax වෙන්න ඕන.මොකද අවුල් වුන mind එකකට ප්‍රශ්නයක් විසදගන්න හරිම අමාරුයි,ඒකට හේතුව අපි හිත අවුල් කරගන්න කරගන්න අපි ඒ ප්‍රශ්නෙට බය වෙනව,බය වෙන තරමට ප්‍රශ්නෙට උත්තරය අපෙන් ගොඩාක් ඈතට යනව.

02) සෑම ගැටළුවකටම පිළිතුරක් ඇත...

අපිට life එකේ එන හැම ප්‍රශ්ණෙකටම උත්තරයක් අපි ලගම හරි,ඒ ප්රශ්නය තුලම හරි හැංගිල තියෙනව.තේරුම් ගත යුත්තෙ ඒකයි,හිතල බලන්න..අපිට ප්‍රශ්නයක් ඇති වෙලා අපි මානසිකව වැටුන කියල,හිතන්න ඕන දේ තමයි, මේ අපිට ජීවිතේ ඇති වුන එකම ප්‍රශ්නෙද?මීට කලින් අපිට මොනවත්ම ප්‍රශ්න තිබිල නැද්ද?

නෑ මේක පළවෙනි ප්‍රශ්නෙ නෙමෙයි.සමහරවිට මීට වඩ ලොකු ප්‍රශ්ණත් අපිට ඇවිත් තියෙනව ඒත් අද ඒ ප්‍රශ්න නෑ,හේතුව ඒවට පිළිතුරු ලැබිල ඒව විසදිලා.ඒ වගේම එච්චර ප්‍රශ්න ඇවිල්ලත් අපි තාම ජීවත්වෙනව,ඉතින් මේකත් ප්‍රශ්නයක්ද.....

" ප්රශ්නය වටහාගන්න. පිළිතුර එයින්ම පැමිණෙනු ඇති. මක් නිසාද යත් පිළිතුර ප්‍රශ්නයෙන් වෙන් වී නොපවතින බැවිනි."

-ජේ. ක්‍රිශ්නමූර්ති.

03) හැමදේම හොදටයි...

ප්‍රශ්නයක් වුනාම ඒක උනේ හොදටයි කියල එකපාරටම හිතන්න එපා,අපි මෙහෙම හිතමුකො,

ජිවිතෙ අපිට උන හොදක් හරි නරකක් ගැන,ඒ නරක හෝ හොද වුනේ හොදකට නෙමෙයි නම්

අපි අද ජීවත් වෙලා ඉන්නෙ කොහොමද?මොකද ඒක උනේ නරකකට නම් අපි සමහරවිට

මේ වෙනකොට ජීවතුන් අතර නැති වෙන්නට ඉඩ තිබුනා.

අපි හිතමු අපිට උන ප්‍රශ්නයක හොදක් පේන්නවත් නෑ කියල,එතකොට හිතන්න ඒකෙන් ලබුන,

ඉගෙනගතපු පාඩම ගැන.ඒක ජීවිතේට කොච්චර වටිනවද,තවත් ඒ වගෙ දෙයක් නොවෙන්න

ඒක කොච්චර හොද අත්දැකීමකද?
[FONT="Courier New",Courier,monospace] [COLOR=#b45f06]"Good times gives good memories and bad times gives good lessons"[/COLOR][/FONT][/SIZE][/B]

[/INDENT]

[B] [SIZE=5][COLOR=#ff0000]04) ගැටළුව හදුනා ගැනීම...[/COLOR][/SIZE][/B]

[SIZE=5][URL="http://2.bp.blogspot.com/-_tMhrolNqSs/U_uI31BJ6EI/AAAAAAAAAE8/P9ydbfmM0dU/s1600/question-answers-300x270.png"][/URL] ප්රශ්නය මොකද්ද?ඒක ආරම්භ උනෙ කොහොමද?මොකක් හේතු කරගෙනද?

යන ප්‍රශ්න වලට අපි ඊලගට උත්තර හොයාගන්න ඕන.හරියටම කියනව නම්

මම මේ අඩන්න,දුක් වෙන්න හේතුව කුමක්ද යන්න.

මෙහිදී ගැටලුව ගැන තේරුම් ගන්නවාට වඩා අවබෝධ කර ගැනීම සාර්ථක වේ.

05) නැවත ආරම්භය හෝ වැරදුන තැනින් ආරම්භය

දැන් ඔබට ඔබේ ගැටලුව,ගැටලුවක්ම නෙමෙයි,නිකන්ම නිකන් සිද්ධියක් පමණයි.

ඔබට දැන් පුළුවන් වරදුන තැනින් ආරම්භ කරන්න,වැරදුන තැන හරිගස්සන්න.

නැතිනම් නැවත ආරම්භ කරන්න,අනිවාර්යයි තවත් ආපසු ඒ වලේ වටෙන්නෙ නෑ.

මොකද ඔබ දැන් දන්නව,තවත් එම වලේ නොවැටී ඉදිරියට යා යුතු පාර......

www.narakalamai.com වෙනුවෙන් නෙලංක රන්සර ලියූවකි.

[QUOTE="naraka lamai, post: 17163804, member: 513409"] [b]ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...[/b] [B][SIZE=5][COLOR=#45818e]අපේ life එකේ ගොඩක් වැටීම් තියනව,නැගිටීම් තියනව.නැගිටීම් තියෙන වෙලාවක අපි සතුටු වෙනව,වැටීම් තියෙන වෙලාවක අපි දුක් වෙනව,අඩනව. හැබැයි ප්‍රශ්ණයක් වුන වෙලාවට ඒ ප්‍රශ්ණේ හිතට වදයක් වෙන්නත් කලින් අපේ හිතින් අයින් කරල දාන්න පුලුවන් බව ඔයා දන්නවද? [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#cc0000]ප්‍රශ්නයක්?[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=5][URL="http://4.bp.blogspot.com/-s6CQ5mEgD8M/U_uLSoBDjqI/AAAAAAAAAFc/GgG_bZl9U2g/s1600/question-marks-black-23.png"][IMG]http://4.bp.blogspot.com/-s6CQ5mEgD8M/U_uLSoBDjqI/AAAAAAAAAFc/GgG_bZl9U2g/s1600/question-marks-black-23.png[/IMG][/URL] [COLOR=#0000ff] [COLOR=#444444]life එකේ මොනවමහරි ප්‍රශ්නයක් වුන වෙලාවක අපි ඒ දේ නිසා [/COLOR][/COLOR][COLOR=#444444]හිතින් වැටුණ වෙලාවක මොනවද කරන්න ඕන?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]අපි කොහොමද ඒකට උත්තර හොයන්න ඕන?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]හරියටම කියනවනම් වැටුණ වලෙන් ගොඩ එන්නෙ කොහොමද?[/COLOR][/SIZE] [/LEFT] [B] [SIZE=5][COLOR=#e69138]නොවරදින පියවර 4[/COLOR][/SIZE][/B] [B][SIZE=5] [COLOR=#bf9000]01) සිත සැහැල්ලු කරගත යුතුයි...[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][URL="http://3.bp.blogspot.com/-KNe_hoFb3_8/U_uHxipZaUI/AAAAAAAAAE0/y8YN3nSJJ4s/s1600/3377%26v%3Dfit512.jpg"][IMG]http://3.bp.blogspot.com/-KNe_hoFb3_8/U_uHxipZaUI/AAAAAAAAAE0/y8YN3nSJJ4s/s1600/3377%26v%3Dfit512.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [LEFT][SIZE=5][COLOR=#666666]පළමුවෙන්ම ගැටළුව ගැන සිතීමටත් පෙර relax වෙන්න ඕන.මොකද අවුල් වුන mind එකකට ප්‍රශ්නයක් විසදගන්න හරිම අමාරුයි,ඒකට හේතුව අපි හිත අවුල් කරගන්න කරගන්න අපි ඒ ප්‍රශ්නෙට බය වෙනව,බය වෙන තරමට ප්‍රශ්නෙට උත්තරය අපෙන් ගොඩාක් ඈතට යනව.[/COLOR][/SIZE] [/LEFT] [B] [SIZE=5][COLOR=#674ea7]02) සෑම ගැටළුවකටම පිළිතුරක් ඇත... [/COLOR][/SIZE][/B] [LEFT][SIZE=5][URL="http://3.bp.blogspot.com/-BRdTNVFSqgA/U_uI4GD_TKI/AAAAAAAAAFA/1NTl6g6KZ5o/s1600/Untitled-1-5.png"][IMG]http://3.bp.blogspot.com/-BRdTNVFSqgA/U_uI4GD_TKI/AAAAAAAAAFA/1NTl6g6KZ5o/s1600/Untitled-1-5.png[/IMG][/URL][/SIZE] [SIZE=5][COLOR=#666666]අපිට life එකේ එන හැම ප්‍රශ්ණෙකටම උත්තරයක් අපි ලගම හරි,ඒ ප්රශ්නය තුලම හරි හැංගිල තියෙනව.තේරුම් ගත යුත්තෙ ඒකයි,හිතල බලන්න..අපිට ප්‍රශ්නයක් ඇති වෙලා අපි මානසිකව වැටුන කියල,හිතන්න ඕන දේ තමයි, මේ අපිට ජීවිතේ ඇති වුන එකම ප්‍රශ්නෙද?මීට කලින් අපිට මොනවත්ම ප්‍රශ්න තිබිල නැද්ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666]නෑ මේක පළවෙනි ප්‍රශ්නෙ නෙමෙයි.සමහරවිට මීට වඩ ලොකු ප්‍රශ්ණත් අපිට ඇවිත් තියෙනව ඒත් අද ඒ ප්‍රශ්න නෑ,හේතුව ඒවට පිළිතුරු ලැබිල ඒව විසදිලා.ඒ වගේම එච්චර ප්‍රශ්න ඇවිල්ලත් අපි තාම ජීවත්වෙනව,ඉතින් මේකත් ප්‍රශ්නයක්ද.....[/COLOR][/SIZE] [B][SIZE=5] [COLOR=#666666] [COLOR=#bf9000] " ප්රශ්නය වටහාගන්න. පිළිතුර එයින්ම පැමිණෙනු ඇති. මක් නිසාද යත් පිළිතුර ප්‍රශ්නයෙන් වෙන් වී නොපවතින බැවිනි." [/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5] [COLOR=#666666] -ජේ. ක්‍රිශ්නමූර්ති. [/COLOR][/SIZE][/B] [/LEFT] [SIZE=5] [/SIZE] [B] [SIZE=5][COLOR=#45818e]03) හැමදේම හොදටයි...[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=#666666]ප්‍රශ්නයක් වුනාම ඒක උනේ හොදටයි කියල එකපාරටම හිතන්න එපා,අපි මෙහෙම හිතමුකො,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666]ජිවිතෙ අපිට උන හොදක් හරි නරකක් ගැන,ඒ නරක හෝ හොද වුනේ හොදකට නෙමෙයි නම්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666][URL="http://4.bp.blogspot.com/-Xnb4rQLw85Y/U_uJpgekzcI/AAAAAAAAAFM/ubbmmJ-auhc/s1600/sticker%2C375x360.png"][IMG]http://4.bp.blogspot.com/-Xnb4rQLw85Y/U_uJpgekzcI/AAAAAAAAAFM/ubbmmJ-auhc/s1600/sticker%2C375x360.png[/IMG][/URL] අපි අද ජීවත් වෙලා ඉන්නෙ කොහොමද?මොකද ඒක උනේ නරකකට නම් අපි සමහරවිට[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666] මේ වෙනකොට ජීවතුන් අතර නැති වෙන්නට ඉඩ තිබුනා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666]අපි හිතමු අපිට උන ප්‍රශ්නයක හොදක් පේන්නවත් නෑ කියල,එතකොට හිතන්න ඒකෙන් ලබුන,[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666]ඉගෙනගතපු පාඩම ගැන.ඒක ජීවිතේට කොච්චර වටිනවද,තවත් ඒ වගෙ දෙයක් නොවෙන්න [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#666666]ඒක කොච්චර හොද අත්දැකීමකද?[/COLOR][/SIZE][INDENT][B][SIZE=5] [FONT="Courier New",Courier,monospace] [COLOR=#b45f06]"Good times gives good memories and bad times gives good lessons"[/COLOR][/FONT][/SIZE][/B] [/INDENT] [B] [SIZE=5][COLOR=#ff0000]04) ගැටළුව හදුනා ගැනීම...[/COLOR][/SIZE][/B] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-_tMhrolNqSs/U_uI31BJ6EI/AAAAAAAAAE8/P9ydbfmM0dU/s1600/question-answers-300x270.png"][IMG]http://2.bp.blogspot.com/-_tMhrolNqSs/U_uI31BJ6EI/AAAAAAAAAE8/P9ydbfmM0dU/s1600/question-answers-300x270.png[/IMG][/URL] [COLOR=#444444]ප්රශ්නය මොකද්ද?ඒක ආරම්භ උනෙ කොහොමද?මොකක් හේතු කරගෙනද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444] යන ප්‍රශ්න වලට අපි ඊලගට උත්තර හොයාගන්න ඕන.හරියටම කියනව නම් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]මම මේ අඩන්න,දුක් වෙන්න හේතුව කුමක්ද යන්න.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#800080]මෙහිදී ගැටලුව ගැන තේරුම් ගන්නවාට වඩා අවබෝධ කර ගැනීම සාර්ථක වේ.[/COLOR][/SIZE] [B] [SIZE=5][COLOR=#38761d]05) නැවත ආරම්භය හෝ වැරදුන තැනින් ආරම්භය [/COLOR][/SIZE][/B] [LEFT][SIZE=5][URL="http://1.bp.blogspot.com/-HNjy8VQwxKg/U_uKyw98yeI/AAAAAAAAAFU/dy2-1lLv4U0/s1600/reset.jpg"][IMG]http://1.bp.blogspot.com/-HNjy8VQwxKg/U_uKyw98yeI/AAAAAAAAAFU/dy2-1lLv4U0/s1600/reset.jpg[/IMG][/URL][COLOR=#444444]දැන් ඔබට ඔබේ ගැටලුව,ගැටලුවක්ම නෙමෙයි,නිකන්ම නිකන් සිද්ධියක් පමණයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]ඔබට දැන් පුළුවන් වරදුන තැනින් ආරම්භ කරන්න,වැරදුන තැන හරිගස්සන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]නැතිනම් නැවත ආරම්භ කරන්න,අනිවාර්යයි තවත් ආපසු ඒ වලේ වටෙන්නෙ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#444444]මොකද ඔබ දැන් දන්නව,තවත් එම වලේ නොවැටී ඉදිරියට යා යුතු පාර......[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#444444] [/COLOR][/SIZE] [/LEFT] [SIZE=5][COLOR=#444444] [SIZE=6][URL="http://www.narakalamai.com"]www.narakalamai.com[/URL][/SIZE] වෙනුවෙන් නෙලංක රන්සර ලියූවකි.[/COLOR][/SIZE][/B][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom