ඕනෑම_අයෙකුට

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුද්ගලික නම් දාල තිබුන කියල මේකෙම පරන ත්‍රෙඩ් එක ADMIN මහතා. CLOSE කරල තිබුන...

    මට කාටවත්ම පුද්ගලිකව මඩ ගැසීමට අවශය නැත.

    හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publish කලේ.

    "දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව හෝ හදහන් කොපිය දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි

    1.ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය
    2.මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව
    3.විවහක අවිවහක බව
    4.දරුපල
    5.අඩ්යාපන මට්ටම
    6.රැකියාවේ ස්වභාව

    නිවැරදිව ප්‍රකාශ කිරීම

    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    තරගකරුවන්ට ‍ජ්‍යෝතිෂ්‍ය ‍පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිත කළ හැක.

    ඉතින් ඔය පොර ටෝක් දෙන අයට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.
    අබියොගය බාර ගන්නා පුද්ගල යා ගෙ පැත්තෙන් විනිස්චය සදහා 3 හෝ 4ක් ඉදිරිපත් කල හැකිය.

    පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සංගමයෙ මැදිහත්වීමෙන් දෙගොල්ලන්ටම පහසු වෙලාවක වැඩේ කරමු.

    අභියෝග ජය ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් ඒ සඳහා රුපියල් 10,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුව ඇති අතර,
    ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ ‍ලේකම් තාරක වරාපිටිය,
    සභාපති සූරපාල රණතුංග සහ ‍‍‍
    ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ තිලකරත්න යන මහත්වරු විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
    මෙම අභියෝග ජය ගන්නා පුද්ගලයා සඳහා පිරිනැමීමට නියමිත රුපියල් දශ ලක්ෂයක මුදල දැනට සණස බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කර ඇති අතර, එම බැංකු තැන්පතු සහතිකය පසුගියදා “ලක්බිම ඉරිදා සංග්‍රහයේ” ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මැල් මහතාට බාරදෙන ලදී.

    අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට)

    විනිශ්චයට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දසදහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලා‍පොරොත්තුවෙන් පමණක් ඉදිරිපත් වන්නන් වළක්වාලීමට බවත් සංගමය පවසයි.

    මෙම අභියෝග පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම්

    ශ්‍රී ලංකා හේතුවාදි සංගමය,
    226 සයිමන් දියෙස් මාවත,
    මාදුපිටිය,
    පානදුර

    යන ලිපිනයේ
    තාරක - 0727499599
    අමුණුගොඩ - 0773119398
    සූරපාල - 0777295200
    යන මහත්වරුන්ට ඇමතිය හැකිය.

    ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්

    මොකද කියන්නෙ......

    මම අබියොග කලේ අහවලාට. කාලෝ ට වත් කොවුර් ට වත් නෙවෙ වගෙ චූන් නම් එපා හරියැ.....
    :no::no:

    (ජොතිශය චාටර් වෙන හැටි බල්ලන්න අමාරු නම් වහාම පිටවී යන්න. කුනුහරුප කීමෙන් හා පෞද්ගලික මඩ ප්‍රහර වලින් වලකින්න.)
    :angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mama danna widiyata jothishye(science eke) oya wani dewal 100% accurate kiyanna puluwan kiyala naha. ewagema oya ipdauna welawa balana hospital wala oralosuth 100% hari kiyanna baha. ema nisa oya wage argument pussak kiyana ekai mata hithenne. oka hondai real life magic karanna puluwan kiyana kenekuta nam.

    anik de monama science ekak wath prashna keepayak ahala 5% waradi nam mulu science ekama boru, eka karana ayath boru karayo kiyanna baha.

    enisa boruwata wena kagewath challenge methana post karala porawal weemata dangalanawata wada science eka gana hoyala balala thamantath yamak igena ganna puluwan nam ekenuth wadak ganna kiyana ekai mage mathaya.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    aniwa eka aththa.
     
    ඔබේ මතයට ස්තුතියි.....

    හැබැයි කලින් කෙනෙක් මේව පුලුවන් කියල බාර ගෙන තිබ්බ වගෙ මතකයි
    ..

    ජෝතිශය විද්‍යාවක් නොවෙ. (කිසිසෙත්ම) එසේ නම් පරීක්ශන, නිරීක්ශන, නිගමන වලින් කාලයක් සමග දියුනු වු යමක් විය යුතුය
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔබේ මතයට ස්තුතියි.....

    හැබැයි කලින් කෙනෙක් මේව පුලුවන් කියල බාර ගෙන තිබ්බ වගෙ මතකයි
    ..

    ජෝතිශය විද්‍යාවක් නොවෙ. (කිසිසෙත්ම) එසේ නම් පරීක්ශන, නිරීක්ශන, නිගමන වලින් කාලයක් සමග දියුනු වු යමක් විය යුතුය
    kalin kena bara gena thibbe siripala dapu eke thibba tika witharai, umba dapu eke thiyenne jothisya nemei magic. anik eka ewa bara gannawa kiyanne e kenage hakiyawwa. eka science ekata adala naha.

    jothisyath hama dama diyunu wenawa eka loke hama thanama thiyanawa. eka paranama science ekak. enisa subject eka igena gena argue kaloth thama honda
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    mama danna widiyata jothishye(science eke) oya wani dewal 100% accurate kiyanna puluwan kiyala naha. ewagema oya ipdauna welawa balana hospital wala oralosuth 100% hari kiyanna baha. ema nisa oya wage argument pussak kiyana ekai mata hithenne. oka hondai real life magic karanna puluwan kiyana kenekuta nam.

    anik de monama science ekak wath prashna keepayak ahala 5% waradi nam mulu science ekama boru, eka karana ayath boru karayo kiyanna baha.

    enisa boruwata wena kagewath challenge methana post karala porawal weemata dangalanawata wada science eka gana hoyala balala thamantath yamak igena ganna puluwan nam ekenuth wadak ganna kiyana ekai mage mathaya.

    :yes: :yes:

    හරි ජෝතිෂ්‍යවේදියෙක් ලඟට ගිය කෙනෙක් ජෝතිෂ්‍ය බොරු කියන්නේ නැහැ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹ කලින් මම අහල තිබුන ප්‍රශ්නයට තාම උත්තර දුන්නේ නැනේ ? නැවත ඉපදීමක් ගැන පිළිගන්නවද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔබේ මතයට ස්තුතියි.....

    ..

    ජෝතිශය විද්‍යාවක් නොවෙ. (කිසිසෙත්ම) එසේ නම් පරීක්ශන, නිරීක්ශන, නිගමන වලින් කාලයක් සමග දියුනු වු යමක් විය යුතුය

    වසර දහස් ගණනක් පරණ ජොතිශය. කාලයත් සමග වෙනස් වුවා. මෑත කාලයේදී ජෝතිෂ්‍ය වේදීන් විසින් ( මට මතක විදිහට ) නැප්චුන් , ප්ලුටෝ , යුරේනස් ග්‍රහයන් අලුතෙන් හඳහනට යොදා ගත්තා. එය පරීක්ෂණ නිරීක්ෂණ වලින් නිගමනයට පැමිණ අලුත් යමක් එක් කර ගත එක් අවස්තාවක්

    ජොතිශය චාටර් කරන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන් :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]බුදු[/FONT][FONT=&quot]රජානනන්[/FONT][FONT=&quot]වහන්සෙ[/FONT][FONT=&quot]පිරිනිවන්[/FONT][FONT=&quot]පාල[/FONT][FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]කාලෙකින්[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]සන්ගායනවක්[/FONT] [FONT=&quot]තිබ්බලු[/FONT] . [FONT=&quot]ඇයි[/FONT]???
    [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]දෙශනා[/FONT] [FONT=&quot]නොකරපු[/FONT] [FONT=&quot]විකාර[/FONT] [FONT=&quot]දර්මයට[/FONT] [FONT=&quot]ඇතුල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසාලු[/FONT] . [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2500 [FONT=&quot]ගිහිල්ලා[/FONT]. [FONT=&quot]දේවවාදය[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]අපේ[/FONT][FONT=&quot]සෝම[/FONT][FONT=&quot]හාමුදුරුවො[/FONT][FONT=&quot]වගෙ[/FONT][FONT=&quot]යතිවරයො[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]පිටිදූවෙ[/FONT] [FONT=&quot]සිරිදම්ම[/FONT] [FONT=&quot]ලා[/FONT]. [FONT=&quot]රෙරුකානෙ[/FONT] [FONT=&quot]චන්දවිමල[/FONT] [FONT=&quot]ල[/FONT] , [FONT=&quot]ගලිගමුවෙ[/FONT] [FONT=&quot]ඥානදීප[/FONT], [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මහමෙවුන[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පිනුම්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT].
    [FONT=&quot]ගැටලුව[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]වටින[/FONT] [FONT=&quot]දර්මයක්[/FONT] [FONT=&quot]දෙවාල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රස්තියදු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT].

    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT]

    [FONT=&quot]අපි[/FONT][FONT=&quot]බුද්ද[/FONT][FONT=&quot]දර්මය[/FONT][FONT=&quot]පිලිගන්නෙ[/FONT][FONT=&quot]නිවන්[/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot]නෙවෙ[/FONT][FONT=&quot][/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot][/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].

    11.gif
    11.gif
    11.gif
    11.gif
    ඉතින් මෙයත් එක්ක තවත් කතා කරන්න දෙයක් නැති බව පේනවනේ. සෝම හාමුදුරුවන්ගේ බණක් අහන්නෙ නැතිව අපේ සෝම හාමුදුරුවෝ කිය කියා සෝම හාමුදුරුවන්වත් හෙතුවදියෙක් කරන්න හදනවා.
    7. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝමහමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.
    http://buddharashmi.buddhistculture....835123538.html
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන ප්‍රතික්ෂේප කරනවා. කර්මය කියන එක ප්‍රතිෂේප කරන්නෙත් නෑ පිළිගන්නෙත් නෑ දෙපැත්තට වැනෙනවා. මෙයාට තනිකරම තියෙන්නෙ "මං පොර" මානසිකත්වය.

    :lol::lol: නිවන පිළිගන්න අදිමදි කලාට බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවා කියල නම් තියනව. පුනර්භවය කියා දෙයක් තියන නිසා තමයි ඒක නවත්වන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ:lol::lol:.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඉතින් මෙයත් එක්ක තවත් කතා කරන්න දෙයක් නැති බව පේනවනේ. සෝම හාමුදුරුවන්ගේ බණක් අහන්නෙ නැතිව අපේ සෝම හාමුදුරුවෝ කිය කියා සෝම හාමුදුරුවන්වත් හෙතුවදියෙක් කරන්න හදනවා.
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන ප්‍රතික්ෂේප කරනවා. කර්මය කියන එක ප්‍රතිෂේප කරන්නෙත් නෑ පිළිගන්නෙත් නෑ දෙපැත්තට වැනෙනවා. මෙයාට තනිකරම තියෙන්නෙ "මං පොර" මානසිකත්වය.

    :lol::lol: නිවන පිළිගන්න අදිමදි කලාට බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවා කියල නම් තියනව. පුනර්භවය කියා දෙයක් තියන නිසා තමයි ඒක නවත්වන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ:lol::lol:.

    අදාල දේ ගැන කතා කරමුද??
    ඔය ප්‍රශ්න වලට උත්තරේ මම ඒ ත්‍රෙඩ් එකේ දීල තියනව
    .
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අදාල දේ ගැන කතා කරමුද??
    ඔය ප්‍රශ්න වලට උත්තරේ මම ඒ ත්‍රෙඩ් එකේ දීල තියනව[/SIZE].
    මම ජෝතිෂ්‍ය හස්තරේඛා ගැන උනන්දු කෙනෙක් මිසක් ඒවා ප්‍රයෝගිකව බලන්න ඒවා ප්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම කතා කරන්නෙ මට අදාළ දේ. මට අදාළ දේ තමයි බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න බැරි බව. ඒ ගැන ඔයා මොකද කියන්නෙ. ඒ ගැන වාද කරමුද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1532282
    ත්‍රෙඩ් එක අන්තිමට බලන්නකො මහත්තයෝ ඔයා උත්තර දීලාද පැනල ගිහින්ද කියල.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම ජෝතිෂ්‍ය හස්තරේඛා ගැන උනන්දු කෙනෙක් මිසක් ඒවා ප්‍රයෝගිකව බලන්න ඒවා ප්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම කතා කරන්නෙ මට අදාළ දේ. මට අදාළ දේ තමයි බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න බැරි බව. ඒ ගැන ඔයා මොකද කියන්නෙ. ඒ ගැන වාද කරමුද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1532282
    ත්‍රෙඩ් එක අන්තිමට බලන්නකො මහත්තයෝ ඔයා උත්තර දීලාද පැනල ගිහින්ද කියල.

    ත්‍රෙඩ් එක උලා කන්න එපා......
    අත බලාගෙන ඉන්නවද ...........හා ද?????

    ඔයගෙ ත්‍රෙඩ් වල උත්තර දෙන්නම්. උලා කන්නෙ නෑ නේද.....
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රෙඩ් එක උලා කන්න එපා......
    අත බලාගෙන ඉන්නවද ...........හා ද?????

    ඔයගෙ ත්‍රෙඩ් වල උත්තර දෙන්නම්. උලා කන්නෙ නෑ නේද.....
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]බුදු[/FONT][FONT=&quot]රජානනන්[/FONT][FONT=&quot]වහන්සෙ[/FONT][FONT=&quot] පිරිනිවන්[/FONT][FONT=&quot]පාල[/FONT][FONT=&quot] බොහොම[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]කාලෙකින්[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]සන්ගායනවක්[/FONT] [FONT=&quot]තිබ්බලු[/FONT] . [FONT=&quot]ඇයි[/FONT]???
    [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]දෙශනා[/FONT] [FONT=&quot]නොකරපු[/FONT] [FONT=&quot]විකාර[/FONT] [FONT=&quot]දර්මයට[/FONT] [FONT=&quot]ඇතුල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසාලු[/FONT] . [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2500 [FONT=&quot]ගිහිල්ලා[/FONT]. [FONT=&quot]දේවවාදය[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]අපේ[/FONT][FONT=&quot] සෝම[/FONT][FONT=&quot] හාමුදුරුවො[/FONT][FONT=&quot] වගෙ[/FONT][FONT=&quot] යතිවරයො[/FONT][FONT=&quot] නැති[/FONT][FONT=&quot] උනාම[/FONT] [FONT=&quot]පිටිදූවෙ[/FONT] [FONT=&quot]සිරිදම්ම[/FONT] [FONT=&quot]ලා[/FONT]. [FONT=&quot]රෙරුකානෙ[/FONT] [FONT=&quot]චන්දවිමල[/FONT] [FONT=&quot]ල[/FONT] , [FONT=&quot]ගලිගමුවෙ[/FONT] [FONT=&quot]ඥානදීප[/FONT], [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මහමෙවුන[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පිනුම්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT].
    [FONT=&quot]ගැටලුව[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]වටින[/FONT] [FONT=&quot]දර්මයක්[/FONT] [FONT=&quot]දෙවාල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රස්තියදු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT].

    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT]

    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] බුද්ද[/FONT][FONT=&quot]දර්මය[/FONT][FONT=&quot] පිලිගන්නෙ[/FONT][FONT=&quot] නිවන්[/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] නෙවෙ[/FONT][FONT=&quot][/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] තියනව නම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT][FONT=&quot] කිසිම[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot] හොයා[/FONT][FONT=&quot]නොගත්තු[/FONT][FONT=&quot] පුනරුප්පත්තිය[/FONT][FONT=&quot]ටත්[/FONT][FONT=&quot] කියන්න[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ටිකම[/FONT][FONT=&quot] තමයි[/FONT].

    11.gif
    11.gif
    11.gif
    11.gif
    තණකොළ මිටියක් දෙන්න වෙන්නෙ කාටද කියල මේටික දැක්කම ඕනෙ කෙනෙක්ට පේනවා. අඩු තරමේ බොරුවක් ලියනකොට ගැලපෙන්න ලියපන්.:lol::lol::(:(
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තණකොළ මිටියක් දෙන්න වෙන්නෙ කාටද කියල මේටික දැක්කම ඕනෙ කෙනෙක්ට පේනවා. අඩු තරමේ බොරුවක් ලියනකොට ගැලපෙන්න ලියපන්.:lol::lol::(:(

    ඕනෙමනම් උලා කන්න.....
    තව පරන ත්‍රෙඩ් වල තියන ටිකක් මෙහෙ දාපන්.. දාල ආත්ල් එකක් ගන්න....

    වලි බෑ.....
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    වසර දහස් ගණනක් පරණ ජොතිශය. කාලයත් සමග වෙනස් වුවා. මෑත කාලයේදී ජෝතිෂ්‍ය වේදීන් විසින් ( මට මතක විදිහට ) නැප්චුන් , ප්ලුටෝ , යුරේනස් ග්‍රහයන් අලුතෙන් හඳහනට යොදා ගත්තා. එය පරීක්ෂණ නිරීක්ෂණ වලින් නිගමනයට පැමිණ අලුත් යමක් එක් කර ගත එක් අවස්තාවක්

    ජොතිශය චාටර් කරන්න කලින් උඹ ඉගෙනගෙන වරෙන් :)

    අපෝ වැදගත් දේවල් ගොඩක් තියනව ඉගෙන ගන්න...
    ඔය බයිල නැතුවට......
    දන්න උන් මේ ටික කරල පෙන්නපල්ලකො.... එතකොට අපිත් පිලිගන්නම්..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජොනී බට්ට;16354384 said:
    :lol::lol: බම්ප් කර කර ඉඳපන් හිවලා

    haa ULAA KAHN.......

    Watetama Alla alla idapan
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජොනී බට්ට;16354904 said:
    අනේ මම නම් නෙවේ. උබ තමා සිරිපාලට දීල ඉරා ගන්න හදන්නේ :lol:[/QUOT
    ජොනී බට්ට;16354904 said:
    E]

    මම දන්න සිරිපාලයෙක් නෑ. :lol:

    මේව 1970 වල ඉදල Open Challenge... :)
     
    Last edited: