oya 3d 1k baluvama oluva ridenava ban![]()
menna meken balana vidiha kiyapan meaki original 3D patta quility....laga innava vage

නෝමල් මොනිටර් එකකින් බලන්න බෑ Nikan LED ekekin oken baluwahakida?
meken balapan machoo meake 3d player 1k have ekata habai original 3D video 1k youtube 1kn download karala menna mea vagea
![]()
player 1kta dala balapan
http://www.tridef.com/download/TriDef-3D-latest.html
man try karalath na habai night fury kiyana vdihata nam bari vei vage

මචං ඔය ස්ප්ලිට් වෙලා එන වීඩියෝ එක, එක උඩ එක දාලා බලන්න පුළුවන්. ඒත් ඉතින් ඔය Analog 3Dම තමා. මොකද බලන්න වෙන්නේ Cyan and Red 3D glass දෙකකින්මයි

machan hoda colors tiyana,hodata pena 3D balanna puluwan 3D TV welin witarada..ewata red & blue glass nemaida tiyenne?![]()
නෑ මචං. 3D TV වලට එන්නේ Polarized Colors Support කරන Glasses. ඒ කියන්නේ බං TV එකෙන් එන්නේ කලර්ස් ස්ප්ලිට් කරලා වෙන වෙනම ලෙන්සස් වලට යවන්න පුලුවන්. දැන් Anaglyph 3D වල අපි ඒකේ අනික් පැත්තනේ කරන්නේ. 3 Colors බලෙන්ම රතු නිල් වලට බෙදලා දානවා කණ්නාඩිය හරහා. ඒත් පෝලාරයිස් වල එහෙම වෙන්නේ නෑ. කලර්ස් ෆිල්ටර් වෙනවා ග්ලාස් එකෙන් යද්දි. ඒ කියන්නේ එක ලෙන්ස් එකක් හරහා යන්නේ එක ජාතියක කලර් එකක් විතරයි. ඒ නිසා කලර්ස් වල ලොකු වෙනසක් නැතිවම 3D ගතිය අත්විඳින්න පුළුවන්. නමුත් Anaglyph 3D වලදි සැලකිය යුතු විදියට කලර්ස් වෙනස් වෙනවා. 3D supprot නැති Monitor/TV එකකින් බැලුවොත් අනිවා අර Anaglyph 3D විදියට තමා බලන්න වෙන්නේ ඒ නිසා( Anaglyph 3D වල Cyan and Red වලට අමතරව වෙන වෙන කලර්ස් වල ග්ලාසස් තියෙනවා වෙන්න ඕනේ. ඒවාත් ඉතින් අර මේ විදියම තමා. colors deviate වෙනවා ඇත්ත පාට වලින්.

e kiyanne hodama #D experience ekak ganna 3D TV ekakma ona neda?mage dan LED eken man Red & Blue glass eka dala balanawa...Titanic ehema siratwata baluwa 3D.....eth color aul..![]()

ඔව් මචං. ඒකක් ඕනේමයි හරි විදියට කලර්ස් එක්ක බලන්න නම්. LED එකකින් වුනත් 3D look එක එනවා Anaglyph 3D වලදි. ඒත් පාට මහ අබ්ලික් බං


තෑන්ක්ස් යාලුවා...
