ඕනෑ කර තිබේ. WANTED !!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දන්නවද ..අලුතින් ඔය එකක්වත් හදන්න ඕනේ නැහැ..
    1 . බෞද්දධ නිති රිති පද්ධතියක් තියෙනවා
    2. බෞද්ධ ආර්ථික දර්ශනයකුත් තියෙනවා
    3. බෞද්ධ දේශපාලන දර්හනයක් තියෙනවා
    වැඩේ තියෙන්නේ.... ගොඩක් අය මේ ගැන දන්නෙවත් නැහැ..
    අපිට ඔය මොකක්වත් අලුතින් ඕනේ නැහැ.... තියෙන ටික ක්‍රියාත්මක කරන්න ඕනේ :yes:
    දස රාජ ධර්මය තිබුනත් මදැයි.