ඕනෙම කෙල්ලෙක්ව හරියටම කියවන scientific method එකක් - better than කේන්දරේ

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Mama Mediator
    INFP-A / INFP-T

    Mama issara idann oka yawanwa mama danna hamotama 90% wage accurate...

    Ituru 10 awll yanne hariyata uttara denne na samaha unn.. specially introvert unn kamthi owa kaeanna extrovert unta balennma wage karanwanna oni 😂

    Mama INFP-T
    Dapann 5 k 😁
    ------ Post added on Nov 29, 2021 at 10:35 PM
     
    • Love
    Reactions: Deviyo

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    සිරාවට ? උබ mediator/ diplomat. උබ ආස නැහැ කාටවත් කරදරයක් වෙනවා දකින්න.උබට මිනිස්සු ඔක්කොම ප්‍රශ්න කියනවා, උබ උන්ට genuinma උත්තර දෙනවා ?
    දැන් මට කියපන් උබ උබේ ජීවිතේ purpose ඒක හොයාගෙනද තියෙන්නේ ?
    Me okkoma hari Matath..
     
    • Love
    Reactions: Deviyo

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,746
    113
    382AA2D8-9323-42B4-B577-DE04BE813E66.png
     
    • Love
    Reactions: Deviyo

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මේක මම දන්න company කීපයක hr department වල use කරනව.
    පුද්ගලිකව මමත් මගෙ අවට කට්ටියත් එක්කත් use කරල තියනව. 99% අවස්තා වල මට නම් හරි
     
    • Love
    • Like
    Reactions: Deviyo and Aki992

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    උඹ මොනවගේ එකෙක්ද උබට හරියන්නේ මොනවගෙ ජොබ් එකක්ද කෙල්ල බිරිද හරියටම කවුද කියල අවුලකින් නම් ඉන්නේ පොඩි වෙලාවක් වියදම් කරලා ප්‍රශ්න ටිකකට උත්තර දීල උබටම හොයාගන්න පුළුවන්.

    සමහරක් එවුන් පිස්සු කෙලිනවා කියල උබට නිතරම හිතෙනවනම් මේක හොද විදියක් ඒක ගැන දැනගන්න

    radio 1 yes GIF by BBC Radio 1’s Biggest Weekend


    Myers-Briggs Test කියන්නේ ලෝකේ පුරාම මිනිසුන්ව වර්ගීකරණය කරන්න භාවිතා කරන ටෙස්ට් එකක්. සමහරක් මේක වැරදිය් කියද්දී ඒවගේම පිරිසක් මේක හරි කියනවා. (ඒක ගැන පස්සේ කියන්නම් කාට හරි උවමනානම්) :P:eek:

    කොහොමින් කොහොම උනත් මේක හොයාගත්තු නෝනලා 2නට අනුව හැම මනුස්සයෙක්ම පෞර්ෂයන් 16 කට බෙදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපි කව්ද අපිට කෙළවුණ තැන් හරිගිය තැන් කරන්න ඉන්න ඒවා කරන්නේ කොහොමද අපි අපිවම වගේම අනික් අයත් තේරුම් ගන්නේ කොහොමද කියන සරල දේවල් වලට උත්තර හොයාගන්න.

    andy samberg snl GIF by Saturday Night Live

    අද අපේ බොහොමයක් ය ගොඩක් දේවල් කරන්නේ අනික් අය කරන කියන දේවල් අනුව. අල්ලපු ගෙදර සෝමේ bitcoin වලින් නම් පින් කරන්නේ මෙහෙ ඉන්න ඉන්දරේ කරන්න හදන්නේත් එකමයි,හැබැයි උට පුළුවන් ජංගි ගැන ලියන්නනම් ඌ කරන්න ඕනේ ලියන ඒක, එතකොට උට පුළුවන් J K Rowling වගේ කෙනෙක් වෙන්න.
    @Indrajith Gamage :love:


    අන්න ඒවගේ තමුන් ගැනත් තමුන්ගේ හැකියාවන් වගේම පවුලේ වැඩපොළේ ඉන්න එවුන් මොනවගේද කියල තේරුනාම ප්‍රශ්න අඩුයි.

    සමහර එවුන් ගොඩක් කතා කරනවා සමහර එවුන් කතා කරන්නේ නෑ. ලෝකේ මිනිස්සු කොහොම උබ ගැන හිතුවන් උබ තමයි දන්නේ උබ කවුද කියල.
    ඔය කේන්දරයක් අරගෙන එහෙ මෙහෙ දුවනවට වඩා මේ වගේ දෙකින් උබට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මමනම් හිත්හන්නේ උබ උබේ කෙල්ල/ බිරිද ගැනත් දැනගන්න මේක හොද වැඩක්.



    දැනගන්න කරන්න තියෙන්නේ මේ සයිට් එකට ගිහින් පොඩි වෙලාවක් අරන් ප්‍රසන වලට උත්තර දෙන ඒක විතරයි. https://www.16personalities.com/free-personality-test



    උබලට පොඩි අදහසක් ගන්න මේ infographic ඒක දැම්මට මේක නිකන් කියවල හිතාන්න එපා ආහ මේ ඉන්නේ මම නම් මේ type කියල, :P
    එහෙමනම් මේක indiacator එකක් විදියට කව්රුත් පාවිච්චි කරන්නේ නෑනේ.

    අනික් වටිනාම දේ, මම කිව්වා කියල මේවා පිලිගන්නෙපා ටෙස්ට් එක කරලා උබ උබ ගැනම කල්පනා කරලා බලල තව හොදට හොයල ඇත්ත කියල හිතෙනවනම් විතරක් පිලිගනින්.View attachment 152563
    මෙන්ෂන් කරලාම තියෙනකොට නොදා බැහැනෙ. මෙන්න මට අාව එක. ISTP - A නොහොත් Virtuoso. කලින් මේක කරලා වෙන එකක් අාවා වගේ මතකයක් තියෙනවා. අවුලක් නෑ වගේ. Cursory කියවිල්ලක් දැම්මා, මේක අැත්ත වගේ. 😊



     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,794
    113
    39
    Galle
    සිරාවට ? උබ mediator/ diplomat. උබ ආස නැහැ කාටවත් කරදරයක් වෙනවා දකින්න.උබට මිනිස්සු ඔක්කොම ප්‍රශ්න කියනවා, උබ උන්ට genuinma උත්තර දෙනවා ?
    දැන් මට කියපන් උබ උබේ ජීවිතේ purpose ඒක හොයාගෙනද තියෙන්නේ ?
    Ow
     
    • Love
    Reactions: Deviyo

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,794
    113
    39
    Galle
    Mama Mediator
    INFP-A / INFP-T

    Mama issara idann oka yawanwa mama danna hamotama 90% wage accurate...

    Ituru 10 awll yanne hariyata uttara denne na samaha unn.. specially introvert unn kamthi owa kaeanna extrovert unta balennma wage karanwanna oni 😂


    Dapann 5 k 😁
    ------ Post added on Nov 29, 2021 at 10:35 PM
    5
     
    • Like
    Reactions: Deviyo