ඕනෙම කෙල්ලෙක්ව හරියටම කියවන scientific method එකක් - better than කේන්දරේ

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Defender ISFJ- A

    Advocate Personality​

    INFJ-A / INFJ-T
    @Myth @Sandy_Fdo උබලට හිතෙන්නේ ඉතින් හරි කියලද වැරදියි කියලද ?

    ISFP lu bambuwa tamai :lol: mspaint walin wath art 1k karaganna ba :baffled:

    most probably ENFJ :rolleyes:
    @kevin_levin මචන් වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් උබට MS paint බැරි උනත් සින්දුවක, ඒවගේම හොද artistic masterpiece එකක රස දැනගන්න වගේම වෙන වැඩක් creative විදියට කරන්න පුළුවන් එකත් වෙන්න පුළුවන් bro

    ENTJ පිරිභාහරන් වගේලු
    @Don GasCan උබේ සමහර කමෙන්ට් අනුවනම් වෙන්න බැරි කමකුත් නෑ වගේ :P

    INTP.....loketama 3% lu.... :P
    @aroshj ආසයි නේ?

    Advocate...😮
    @Janithsl88 ඉතින් වැරදිද?

    Otchara hitanna be ban.spa giya awa.wede closed
    @Emios Man dies in massage parlor Thalawatugoda Sri Lanka

    @jennt Confused???
    තනියෙන් ඉන්න කැමති, හැබැයි මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. society එකට කැමති නැහැ
    View attachment 152573

    @avjayarathne @BanX මොකද හිතෙන්නේ? හරිද වැරදිද?

    Mama Mediator
    INFP-A / INFP-T

    Mama issara idann oka yawanwa mama danna hamotama 90% wage accurate...

    Ituru 10 awll yanne hariyata uttara denne na samaha unn.. specially introvert unn kamthi owa kaeanna extrovert unta balennma wage karanwanna oni 😂
    @Aki992 උබ හරි මචන් ඒක ඒක එකාගේ type ඒක.

    මේක මම දන්න company කීපයක hr department වල use කරනව.
    පුද්ගලිකව මමත් මගෙ අවට කට්ටියත් එක්කත් use කරල තියනව. 99% අවස්තා වල මට නම් හරි
    @hummingbird අඩෝ ලංකාවේ කරනවා කියල දැනන් හිටියේ නෑ, උබ ඇත්තමද කියන්නේ ? :shocked:

    Virtuoso Personality​

    ISTP-A / ISTP-T
    @krizta හරිද වැරදිද උබට ?

    AdvocatePersonality​

    INFJ-A

    puh :lol:
    @Gwynbleidd ආසයි නේ?

    මෙන්ෂන් කරලාම තියෙනකොට නොදා බැහැනෙ. මෙන්න මට අාව එක. ISTP - A නොහොත් Virtuoso. කලින් මේක කරලා වෙන එකක් අාවා වගේ මතකයක් තියෙනවා. අවුලක් නෑ වගේ. Cursory කියවිල්ලක් දැම්මා, මේක අැත්ත වගේ. 😊

    @Indrajith Gamage බලපන් උබෙ ජංගි විතරක් දාන අසහන නූල් වලට මන් බැන්නට උබ Tom Cruise වගේ වෙන්න පුළුවන් කොල්ලෙක්නේ බ්‍රෝ.

    Mediator
    INFP-A / INFP-T

    @Honey Bunch @KSPathirana උබලට අනුව ඕක හරිද වැරදිද ?

    ENFJ - politician kenek wenna puluwan kiyanne matat🤣 ado bola vote karapalla mn illuwot.
    @Voldermott උබේ නියම potential එකට පාර පෙන්නපු @Deviyo අමතක කරන්නෙපා 🤣
    leaking ur personality to the internet without knowing ur doing it…
    @bokaRaj මචං youre leaking more than that willingly when you use INTERNET. Let it be FB, Google or anything else:P

    ISFJ-T

    Defender :o
    හරිද වැරදිද ?

    @sami_boy ගැම්මක් ආවද නැද්ද? :D

    eke thiyena words wala theruma wenama hoyanna onene yako..

    Your personality type is:
    Adventurer
    ISFP-t
    isfp-adventurer-male.svg
    @MihiCherub මොකද කියන්නේ බොක්ක හරිද වැරදිද ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,018
    10,313
    113
    @Honey Bunch @KSPathirana උබලට අනුව ඕක හරිද වැරදිද ?
    Samahara prashna walata agree disagree dunne mama gena hariyatama denena widiyatama newei, mama karana saha karala thiyena dewal wala experience eke hetiyata. Eka nisa hariyatama kiyanda be. Anika eke prashna wedine 50% wenda kalinma epa wenawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    @kevin_levin මචන් වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් උබට MS paint බැරි උනත් සින්දුවක, ඒවගේම හොද artistic masterpiece එකක රස දැනගන්න වගේම වෙන වැඩක් creative විදියට කරන්න පුළුවන් එකත් වෙන්න පුළුවන් bro
    something is there :P

    International Sex Film Producer - Toilet :lol::baffled:
    ------ Post added on Nov 30, 2021 at 9:19 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    @Myth @Sandy_Fdo උබලට හිතෙන්නේ ඉතින් හරි කියලද වැරදියි කියලද ?

    @kevin_levin මචන් වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් උබට MS paint බැරි උනත් සින්දුවක, ඒවගේම හොද artistic masterpiece එකක රස දැනගන්න වගේම වෙන වැඩක් creative විදියට කරන්න පුළුවන් එකත් වෙන්න පුළුවන් bro

    @Don GasCan උබේ සමහර කමෙන්ට් අනුවනම් වෙන්න බැරි කමකුත් නෑ වගේ :P

    @aroshj ආසයි නේ?

    @Janithsl88 ඉතින් වැරදිද?

    @Emios Man dies in massage parlor Thalawatugoda Sri Lanka

    @jennt Confused???

    @avjayarathne @BanX මොකද හිතෙන්නේ? හරිද වැරදිද?

    @Aki992 උබ හරි මචන් ඒක ඒක එකාගේ type ඒක.

    @hummingbird අඩෝ ලංකාවේ කරනවා කියල දැනන් හිටියේ නෑ, උබ ඇත්තමද කියන්නේ ? :shocked:

    @krizta හරිද වැරදිද උබට ?

    @Gwynbleidd ආසයි නේ?

    @Indrajith Gamage බලපන් උබෙ ජංගි විතරක් දාන අසහන නූල් වලට මන් බැන්නට උබ Tom Cruise වගේ වෙන්න පුළුවන් කොල්ලෙක්නේ බ්‍රෝ.

    @Honey Bunch @KSPathirana උබලට අනුව ඕක හරිද වැරදිද ?

    @Voldermott උබේ නියම potential එකට පාර පෙන්නපු @Deviyo අමතක කරන්නෙපා 🤣

    @bokaRaj මචං youre leaking more than that willingly when you use INTERNET. Let it be FB, Google or anything else:P

    හරිද වැරදිද ?

    @sami_boy ගැම්මක් ආවද නැද්ද? :D

    @MihiCherub මොකද කියන්නේ බොක්ක හරිද වැරදිද ?
    Hari
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss

    උඹ මොනවගේ එකෙක්ද උබට හරියන්නේ මොනවගෙ ජොබ් එකක්ද කෙල්ල බිරිද හරියටම කවුද කියල අවුලකින් නම් ඉන්නේ පොඩි වෙලාවක් වියදම් කරලා ප්‍රශ්න ටිකකට උත්තර දීල උබටම හොයාගන්න පුළුවන්.

    සමහරක් එවුන් පිස්සු කෙලිනවා කියල උබට නිතරම හිතෙනවනම් මේක හොද විදියක් ඒක ගැන දැනගන්න

    radio 1 yes GIF by BBC Radio 1’s Biggest Weekend

    Myers-Briggs Test කියන්නේ ලෝකේ පුරාම මිනිසුන්ව වර්ගීකරණය කරන්න භාවිතා කරන ටෙස්ට් එකක්. සමහරක් මේක වැරදිය් කියද්දී ඒවගේම පිරිසක් මේක හරි කියනවා. (ඒක ගැන පස්සේ කියන්නම් කාට හරි උවමනානම්) :P:eek:

    කොහොමින් කොහොම උනත් මේක හොයාගත්තු නෝනලා 2නට අනුව හැම මනුස්සයෙක්ම පෞර්ෂයන් 16 කට බෙදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපි කව්ද අපිට කෙළවුණ තැන් හරිගිය තැන් කරන්න ඉන්න ඒවා කරන්නේ කොහොමද අපි අපිවම වගේම අනික් අයත් තේරුම් ගන්නේ කොහොමද කියන සරල දේවල් වලට උත්තර හොයාගන්න.

    andy samberg snl GIF by Saturday Night Live

    අද අපේ බොහොමයක් ය ගොඩක් දේවල් කරන්නේ අනික් අය කරන කියන දේවල් අනුව. අල්ලපු ගෙදර සෝමේ bitcoin වලින් නම් පින් කරන්නේ මෙහෙ ඉන්න ඉන්දරේ කරන්න හදන්නේත් එකමයි,හැබැයි උට පුළුවන් ජංගි ගැන ලියන්නනම් ඌ කරන්න ඕනේ ලියන ඒක, එතකොට උට පුළුවන් J K Rowling වගේ කෙනෙක් වෙන්න.
    @Indrajith Gamage :love:

    අන්න ඒවගේ තමුන් ගැනත් තමුන්ගේ හැකියාවන් වගේම පවුලේ වැඩපොළේ ඉන්න එවුන් මොනවගේද කියල තේරුනාම ප්‍රශ්න අඩුයි.

    සමහර එවුන් ගොඩක් කතා කරනවා සමහර එවුන් කතා කරන්නේ නෑ. ලෝකේ මිනිස්සු කොහොම උබ ගැන හිතුවන් උබ තමයි දන්නේ උබ කවුද කියල.
    ඔය කේන්දරයක් අරගෙන එහෙ මෙහෙ දුවනවට වඩා මේ වගේ දෙකින් උබට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මමනම් හිත්හන්නේ උබ උබේ කෙල්ල/ බිරිද ගැනත් දැනගන්න මේක හොද වැඩක්.

    දැනගන්න කරන්න තියෙන්නේ මේ සයිට් එකට ගිහින් පොඩි වෙලාවක් අරන් ප්‍රසන වලට උත්තර දෙන ඒක විතරයි. https://www.16personalities.com/free-personality-test

    උබලට පොඩි අදහසක් ගන්න මේ infographic ඒක දැම්මට මේක නිකන් කියවල හිතාන්න එපා ආහ මේ ඉන්නේ මම නම් මේ type කියල, :P
    එහෙමනම් මේක indiacator එකක් විදියට කව්රුත් පාවිච්චි කරන්නේ නෑනේ.

    අනික් වටිනාම දේ, මම කිව්වා කියල මේවා පිලිගන්නෙපා ටෙස්ට් එක කරලා උබ උබ ගැනම කල්පනා කරලා බලල තව හොදට හොයල ඇත්ත කියල හිතෙනවනම් විතරක් පිලිගනින්.View attachment 152563
    මම කැමති කෙල්ලෙක් ඉන්නව..

    1638296908926.png

    මගේ 90 % හරි ..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181

    Now who's deviyo? You or @scurvy ?
     
    • Haha
    Reactions: Deviyo