ඕනෙවට වඩා සල්ලි පස්සෙ ගිහින් කෙලවගන්න එපා!

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඕක ඉතින් එළියේ ඉඳන් බලන් ඉන්න අය කෙල උනාම කියන්න ඉන්න කතාවක් බිස්නස් කරන අයට. පොර අඩුම රිස්ක් එක හරි ගත්ත තමන්ගේ මෙතඩ් එක කෙල වෙනවද කියලා චෙක් කරගන්න. අනික් උන් හැලි ලියනවා මෙහෙ කරා නං අපරාදේ ගගා
    මොලේ තියෙන කතාත් උබ ඉදල හිටල කියනව නේද...🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Geni lassanada
    ඇයි ඒ ගමන උඹ ඌට ව්‍යවසායකත්ව අදහසක් දීලා ඒ පවුලටත් කෙළවන්නද යන්නේ? :ROFLMAO:

    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
    බලපන් ඌට පිළිකාවක්වත් තියෙනවද කියල? සමහර විට ඌ හතර වටේටම ණය වෙලා සුපිරි ෆන් එකක් අරගෙන හෙට අනිද්දම මැරිලා යන්නද දන්නේ නැහැ ප්ලෑන් කරන්නේ! :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    මේ සිද්දිය උනේ ගෑනිගෙ වහලෙක් වෙච්ච අපේ කොන්ද පණ නැති පොන්න මාමාට. මිනිහා පැන්ෂන් ඇවිල්ලා මහ ලොකුවැඩ කරලා දියුණු වෙන්න දැඟලුවා.බැංකු ණය අරන් වතු වවන්න හැදුවා.බිස්නස් කරන්න ගියා.සල්ලි ගැන කිසිම මැනේජ්මන්ට් එකක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මහලොකුවට පම්පෝරි ගැහුවා මම මෙහෙම කරනවා, අරහෙම කරනවා, මම මේ වැඩේ පටන් ගන්නවා කිය කිය.

    දැන් ඔන්න ලෙල්ලටම කෙලවිලා හතර අතේ ණයවෙලා රෙද්දෙ රෙවිලා ඉන්නවා පාරෙ ඉන්න බල්ලා වගේ.හතර අතෙන් ණයකාරයො කෝල් කර කර සල්ලි ඉල්ලනවා.දැන් අදුරන හැම එකාගෙන්ම සල්ලි ඉල්ලනවා ණය ගෙවන්න.එක ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා.එහෙම එහෙම අරන් ගමේ උන්ටත් ණයයි.

    උඹලට බිස්නස් කරන විදිහ ගැන අදහසක් නැත්තං, සල්ලි හරියට මැනේජ් කරගන්න බැරිනං කවදාවත් ලොකු වැඩ කරන්න යන්න එපා.අනික තමා ඕනෙවට වඩා සල්ලි පස්සෙ පන්නන්න එපා.එහෙම උනොත් කෙලවෙන කෙලවිල්ල හිතාගන්නවත් බැරිවෙනව.

    මම මේක කියන්නෙ එහෙම පණ්ඩිත ඩයල් ඉන්න නිසා.තමන්ට හැමදේම පුලුවන් කියල හිතන් ඔලුව උදුම්මගෙන අන්තිමට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න එපා කවදාවත්.
    මාමාට කියපන් කබ්රාල්.. හම්බෙන්න කියල
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    සහතික ඇත්ත මේ කාලේ හෙන බිස්නස් ඩයල් උනත් ලාවට සින් එකේ ඉන්නේ ලොකු එව්වට වියදම් කරන්න යන්නේ නැහැ. දැන් ලංකාවේ තත්වේ බිස්නස් වලට් එච්චර හොඳ නැහැ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    යකෝ රනිලව බලපන් ආයේ වෙන මොන උදාහරණද. ලෙල්ලහුටන් වෙන්න හොම්බෙන් ගිහිං ඉන්නකොටත් ඔය නය අරගෙන ජෝගි දාන්නේ
    Ithin poliya gewanne umbala ne 😂
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මචංලා දන්නේ නැති නිසා අහන්නේ ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක තහනම්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    මචංලා දන්නේ නැති නිසා අහන්නේ ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක තහනම්ද?
    Ow
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
    ඉස්කෝලේ කොල්ලෙක් ඉස්කෝලේ වුන්ටයි වටේ වුන්ටයි පොලු තියලා මිසිං වුනා පස්සේ ඩුබායි වලින් මතු වුනා,දැන් බල්න්න ඕනි වදන්.පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ගොඩක් උන් ණය ගත්තහම හිතන්නේ ඒකෙන් කාලා බීලා ආතල් ගත්තහම හරි කියලා. ඒවා ආයෝජනයට යොදවන්නේ නෑ. ගෙවන්න ගියාම තමයි කෙලවෙන්නේ. ඇයි ආදායම් මාර්ගයක් හැදෙන්නේ නැනේ. වහ තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Computer repairing & selling shop එකක් උනත් රෙජිස්ටර් කිරීම අනිවාර්යද? නැත්තං දඩ ගහනවද?
    Ow ban.solo widiyata register karapan.podi wedakne
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕක ඉතින් එළියේ ඉඳන් බලන් ඉන්න අය කෙල උනාම කියන්න ඉන්න කතාවක් බිස්නස් කරන අයට. පොර අඩුම රිස්ක් එක හරි ගත්ත තමන්ගේ මෙතඩ් එක කෙල වෙනවද කියලා චෙක් කරගන්න. අනික් උන් හැලි ලියනවා මෙහෙ කරා නං අපරාදේ ගගා
    risk ganna eketh seemawak thiyenna one ban modayek wage wada nokara.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    රනිල්හාමු ගැනද මේ කියන්නේ :lol:
    අපෝ නෑ ඒ පොන්නයා ගැන නෙවෙයි 🤣
    Geni lassanada
    ඒ හුත්තිගෙ මූන පුක තරම්වත් ලස්සනක් නෑ...මේ පොන්නයා මොකට කරගැහුවද දන්නෑ එහෙම එකක් 🤣
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
    මටනං රුපියල් දාහක් ගත්තත් ඒක ආපහු දෙන්නෙ කොයිවෙලාවෙද කියල බලන්නෙ...සමහරු ඉන්නවා කෝටි ගාණක් ණය තිබ්බත් කිසිම ගානක් නැති