Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------

* මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව

* කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ

* මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි

* බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව

* ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව

* “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය

* යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි

ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------

* තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?

* අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ

* මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ

* ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්

* හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ

* ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි

* ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද

මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------

* ෆොන්සේක තමයි යුද්දෙ කරේ.

* රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු

* හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා

* යුධ අපරාධත් කරලනෙ මුන්

* කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව

* ඉඩම් නිදහස් කරව්

* හමුදා කඳවුරු ඉවත් කරව්

දැන්-------------------------------------------------------------------

* මහින්ද කොටින්ට සල්ලි දුන්න

* කරුණ කියන්නෙ භයානක කොටියෙක්

* කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ

* යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන

* මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන

* උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන

* අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ

----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු

[QUOTE="Rhaegar Targaryen, post: 20998830, member: 559980"] [b]ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්![/b] [SIZE="4"]ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------ * මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව * කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ * මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි * බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව * ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව * “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය * යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි . ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)----------------- * තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම? * අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ * මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ * ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් * හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ * ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි * ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද . මානුෂික මෙහෙයුමෙන් පස්සෙ------------------------------------- * ෆොන්සේක තමයි යුද්දෙ කරේ. * රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු * හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා * යුධ අපරාධත් කරලනෙ මුන් * කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව * ඉඩම් නිදහස් කරව් * හමුදා කඳවුරු ඉවත් කරව් . දැන්------------------------------------------------------------------- * මහින්ද කොටින්ට සල්ලි දුන්න * කරුණ කියන්නෙ භයානක කොටියෙක් * කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ * යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන * මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන * උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන * අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ . ----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom