ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

Oct 13, 2016
2,675
276
0
ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්!

ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------
* මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
* කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
* මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
* බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
* ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
* “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
* යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
.
ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------
* තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
* අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
* මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
* ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
* හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
* ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
* ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
.
මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------
* ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
* රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
* හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
* යුධ අපරාධත් කරලනෙ මුන්
* කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
* ඉඩම් නිදහස් කරව්
* හමුදා කඳවුරු ඉවත් කරව්
.
දැන්-------------------------------------------------------------------
* මහින්ද කොටින්ට සල්ලි දුන්න
* කරුණ කියන්නෙ භයානක කොටියෙක්
* කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
* යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
* මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
* උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
* අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ
.
----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමහරු නෙමෙයි බන් ගොඩක් උන් එහෙමයි. අසාර්ථක රාජ්‍යක් වෙන්න කිට්ටුවෙලා තිබුන ලංකාව මේ තත්වෙට ගෙනාවෙ කව්ද කියල ගොඩක් උන්ට අමතක උනා.
     
    • Like
    Reactions: erozan

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    eekane...
    den balahalla sanwardane uthuranawa.....
    minissunta penenne nethi unata rata sanwardanaya wela....
    car hena godak import karalalu needa langadi.

    mage rep kepuwata rata hedenne nee ban
    kapapan
    kapapan

    ratata hadanneth heduweth unp&jvp
    umbalata mathaka nehene........

    ratata karapu aya
    jr,rp,ms
    rs,nss,

    ratata kelawapu aya
    mr gr

    kaage kaageth killota wala hunu thiyanawa......
    eeth wedipura thiyena aya ..........
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමහරු නෙමෙයි බන් ගොඩක් උන් එහෙමයි. අසාර්ථක රාජ්‍යක් වෙන්න කිට්ටුවෙලා තිබුන ලංකාව මේ තත්වෙට ගෙනාවෙ කව්ද කියල ගොඩක් උන්ට අමතක උනා.

    :yes::yes: වෙනස් කොරන්ඩ ගිහින් තිබ්බ බත් පතත් නැති වෙලා, ලක්ශ 62කේ මීහරක් පාරටම වැටෙන්ඩ ඔනෙ...
     
    Dec 15, 2012
    560
    36
    0
    ඔයමොනව කිව්වත් අප්පච්චි මළා ආයෙ අප්පච්චිට පනදෙන්න දෙන්දෙත් නෑ:yes:
     
    • Like
    Reactions: rangana26

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කුඩ්ඩා;20999112 said:
    ඔයමොනව කිව්වත් අප්පච්චි මළා ආයෙ අප්පච්චිට පනදෙන්න දෙන්දෙත් නෑ:yes:

    කොල්ලට වෙනස හිතට අල්ලල වගේ. :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    scan0489-page-001.jpg

    Gamanpila%2B(1).jpg

    10956053_666414480135746_6230631919611792698_n.jpg

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කුඩ්ඩා;20999215 said:
    ඔන්න බලපන් මෛත්‍රී ජනාධිපතිතුමා ඉස්සරහට රටට ලොකු වෙනස්කම් ටිකක් කරන්න යන්නෙ.

    ඔව් ඔව්.රටෙන් උතුර නැගෙනහිර අයින්කරලා අලුත් රටක් නිර්මාණය කරනවා...:angry::angry::angry:
     
    Dec 15, 2012
    560
    36
    0
    ඔව් ඔව්.රටෙන් උතුර නැගෙනහිර අයින්කරලා අලුත් රටක් නිර්මාණය කරනවා...:angry::angry::angry:

    එහෙම වෙන්නෑ බං ඒමිනිස්සුන්ට ඒ ප්‍රදේශවල ඒඅය කෑමති විදිහට ඉන්න ඉඩ දීල තියෙනව:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කුඩ්ඩා;20999254 said:
    එහෙම වෙන්නෑ බං ඒමිනිස්සුන්ට ඒ ප්‍රදේශවල ඒඅය කෑමති විදිහට ඉන්න ඉඩ දීල තියෙනව:yes:

    :rofl::rofl::rofl:

    හා හා. ඒක නිසා වෙන්නැති උන්ට එහෙ පන්සල් කඩන්නයි , හාමුදුරුවරුන්ට ගහන්නයි, සිංහල මිනිස්සුන්ට ගහන්නයි ඉඩ දීලා තියෙන්නේ.පලයන් බං යන්න.එතකොට ඒ ප්‍රදේශ සිංහලයට අයිති නැති ප්‍රදේශද? පොන්න කතා කියන්න එපා. දන්නේ නැත්නම් මඩකලපුව පැත්තේ ගිහින් බලපන්. ඊට පස්සේ කඩේ පලයන්.
     
    නැගෙනහිර මුස්ලිම් මිනිස්සූ වැඩියෙන් ඉන්න නිසා ඒප්‍රදේශවල පන්සල් තියෙන ප්‍රමානය ඇති. මුස්ලිම් විශ්ව විද්‍යාල හෙම හදන එකේ වැරදක් මමනම් දකින් නැ.ඒමිනිස්සුන්ට අයිති ප්‍රදේස වලට සිංහල මිනිස්සු බලෙන් රිංගන එක වැරදි.:yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඩ්ඩා;20999327 said:
    නැගෙනහිර මුස්ලිම් මිනිස්සූ වැඩියෙන් ඉන්න නිසා ඒප්‍රදේශවල පන්සල් තියෙන ප්‍රමානය ඇති. මුස්ලිම් විශ්ව විද්‍යාල හෙම හදන එකේ වැරදක් මමනම් දකින් නැ.ඒමිනිස්සුන්ට අයිති ප්‍රදේස වලට සිංහල මිනිස්සු බලෙන් රිංගන එක වැරදි.:yes:
    අම්මපා.....
    කියහං කෝ ඉස්සෙල්ලාම ඒ මිනිස්සුන්ට මේ රටේ අයිතිය ආවේ මොන ඓතිහාසික කාරණා මත ද කියලා?

    ඊළගට කියහං කෝ මේ රටේ එහෙනං සිංහල බහුතරයක් ඉන්න පැති වලට මුස්ලිම් මිනිස්සු රිංගන එකට උඹ විර්දුධ ද කියලා......
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කුඩ්ඩා;20999327 said:
    නැගෙනහිර මුස්ලිම් මිනිස්සූ වැඩියෙන් ඉන්න නිසා ඒප්‍රදේශවල පන්සල් තියෙන ප්‍රමානය ඇති. මුස්ලිම් විශ්ව විද්‍යාල හෙම හදන එකේ වැරදක් මමනම් දකින් නැ.ඒමිනිස්සුන්ට අයිති ප්‍රදේස වලට සිංහල මිනිස්සු බලෙන් රිංගන එක වැරදි.:yes:

    මේ වගේ උං හිටියාම හරි ඉතින්..:dull:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කුඩ්ඩා;20999327 said:
    නැගෙනහිර මුස්ලිම් මිනිස්සූ වැඩියෙන් ඉන්න නිසා ඒප්‍රදේශවල පන්සල් තියෙන ප්‍රමානය ඇති. මුස්ලිම් විශ්ව විද්‍යාල හෙම හදන එකේ වැරදක් මමනම් දකින් නැ.ඒමිනිස්සුන්ට අයිති ප්‍රදේස වලට සිංහල මිනිස්සු බලෙන් රිංගන එක වැරදි.:yes:

    දන්නැති නිසයි අහන්නේ. කවුද දන්නේ නැහැනේ ලියල දුන්නේ හිටන්? :D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහරු නෙමෙයි බන් ගොඩක් උන් එහෙමයි. අසාර්ථක රාජ්‍යක් වෙන්න කිට්ටුවෙලා තිබුන ලංකාව මේ තත්වෙට ගෙනාවෙ කව්ද කියල ගොඩක් උන්ට අමතක උනා.

    :(