ඕන ඔට්ටුවක් රනිල් ලොක්කා

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,198
    3,944
    113
    Gampaha
    රනිල් ලොක්කා හොද දහම් ගැටයක් ගහලා තමයි ගියොත් යන්නේ පොර ගෝටාට දුන්න පරිප්පුවත් ඕකම තමයි

    1. Economic Constraints:IMF Conditions and Austerity: As Sri Lanka is currently under an IMF program, any government that comes to power, including the NPP, would be bound by the stringent conditions of the IMF deal. These include austerity measures, cutting public spending, and reducing subsidies, which may conflict with the NPP’s socialist policies of providing for the people through welfare programs.Impact: The NPP would have limited flexibility to implement populist policies like increasing public sector jobs or expanding welfare programs, as they would need to stick to fiscal discipline imposed by the IMF.Likelihood of Success: If the NPP insists on undoing these agreements, it could risk losing international support and further destabilizing the economy. On the other hand, complying with IMF terms would make it difficult for them to fulfill their promises to their voter base. Success would be moderate, around 4-5/10, given these economic constraints.

    2. Long-Term Foreign Contracts and Investments:Foreign Debt and Investments: If Wickremesinghe or his government locks Sri Lanka into long-term agreements with foreign investors or countries like China and India, the NPP would have little room to renegotiate these deals. These contracts could involve critical infrastructure projects or debt servicing arrangements that could tie the hands of the NPP government.Impact: The NPP might be limited in pursuing independent economic policies or renegotiating terms without damaging Sri Lanka’s international relationships. Breaking or renegotiating such contracts could lead to legal consequences or international backlash, isolating Sri Lanka further.Likelihood of Success: Dealing with these long-term contracts would likely hinder the NPP’s ability to chart its own economic course. Success in navigating this would be low, around 3-4/10, as they may face significant opposition from foreign powers and investors.

    Gpt 4o
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,166
    113
    96
    හෝමාගම
    පොඩ්ඩක් ඉන්න
    පොඩි කාලයක් ට්‍රයි කරල බැරි උනොත් රනිල්ටම දෙන්නන් :eek:
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,820

    ඩයල් එක ඊයේ කිව්වෙ තව සති 2කින් review එක තියෙනවා, එතකොට ඒකට කියන්න ඕනා next target ටික. වෙනස් කරනවනම් ඒක කියන්න ඕන. එහෙම උනොත් ආයි negotiate වෙලා ඉවර වෙනකන් programme එක hold වෙනවා. දැන් ලපයා cabinet එක අයින් කරලා සති 2ක් ඇතුලේ ඕකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉල්ලන් කෑමක් අතලඟයි වගේ.

    අරක hold උනොත් නැවතුන නය ආයි ගෙවන්න ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් reserve ටිකත් හුචස් වෙනවා. ඒ කියන්නෙ dollar එක නැගලා පෝලිම් යුගයක් එන්න ඕන කියන එක තමා.

    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා.
     
    Chathuranga innakal baya wenna deyak na 🤣🤣🤣
     
    • Haha
    Reactions: CohenLenstra

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,596
    995
    113
    wanathamulla
    ඩයල් එක ඊයේ කිව්වෙ තව සති 2කින් review එක තියෙනවා, එතකොට ඒකට කියන්න ඕනා next target ටික. වෙනස් කරනවනම් ඒක කියන්න ඕන. එහෙම උනොත් ආයි negotiate වෙලා ඉවර වෙනකන් programme එක hold වෙනවා. දැන් ලපයා cabinet එක අයින් කරලා සති 2ක් ඇතුලේ ඕකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉල්ලන් කෑමක් අතලඟයි වගේ.

    අරක hold උනොත් නැවතුන නය ආයි ගෙවන්න ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් reserve ටිකත් හුචස් වෙනවා. ඒ කියන්නෙ dollar එක නැගලා පෝලිම් යුගයක් එන්න ඕන කියන එක තමා.

    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා.
    ape ayata oka wenna oni ban nthatham wadak na puduma amruwak thiyenne .ara gotatat dennath me wage ameuwak thibba e kale
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,375
    1,125
    113
    Rathnapure
    රනිල් ලොක්කා හොද දහම් ගැටයක් ගහලා තමයි ගියොත් යන්නේ පොර ගෝටාට දුන්න පරිප්පුවත් ඕකම තමයි
    එහෙම එකාටද බං රට දෙන්න කියන්නෙ?:baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,820
    113
    Chathuranga innakal baya wenna deyak na 🤣🤣🤣
    පිස්සු බන්, මට හිතෙන්නේ review එක රනිල් ඇර වෙන එකෙක් ආවත් කල් යයි කියලා. ඕක වෙච්ච ගමන් චේන් රිඈක්ශන් එක වගේ අනිත් donorsලත් බය වෙලා agreement කැන්සල් කරයි. අනික උන්ට කතා කරල shape කරන්න තරම් දන්න එකෙක් NPP එකේ නෑ. කවුරු මොනා කිව්වත් ඔය world leadersලා කියන්නෙත් ගැට්ටක් තමා. උනුත් උන්ගෙ ලෙවල් එකේ උන්ව තමා ආස්‍රය කරන්නෙ. එක්කො ඩයල් එකක් වෙන්න ඕනා නැත්ත පට්ට සල්ලි තියෙන රටක් වෙන්න ඕනා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,077
    13,723
    113
    tracing Geo-location.. ... ...
    ඩයල් එක ඊයේ කිව්වෙ තව සති 2කින් review එක තියෙනවා, එතකොට ඒකට කියන්න ඕනා next target ටික. වෙනස් කරනවනම් ඒක කියන්න ඕන. එහෙම උනොත් ආයි negotiate වෙලා ඉවර වෙනකන් programme එක hold වෙනවා. දැන් ලපයා cabinet එක අයින් කරලා සති 2ක් ඇතුලේ ඕකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉල්ලන් කෑමක් අතලඟයි වගේ.

    අරක hold උනොත් නැවතුන නය ආයි ගෙවන්න ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් reserve ටිකත් හුචස් වෙනවා. ඒ කියන්නෙ dollar එක නැගලා පෝලිම් යුගයක් එන්න ඕන කියන එක තමා.

    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා.

    ඩොලර් බිලියන 6ක් ද කොහෙද reserve එකේ තියනවා නේද? ඕක ඉවර කරගන්නත් ඕනිනේ බං..
    සාමාන්‍යයෙන් ලංකාවේ ඊට වඩා reserve එකක් හදාගන්න වෙන්නේ නෑ.. මොකක්හරි ආතල් එකක් ගන්නවා..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,261
    3,289
    113
    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා
    වැල් පාලමේ මැද කීවට තවම මුල ඉන්නෙ කියල පිලිගත්ත එක නම් හොඳයි
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,820
    113
    එහෙම එකාටද බං රට දෙන්න කියන්නෙ?:baffled:
    ඕනම එකෙක් තමන්ගෙ මාර්ක් එක තියලා යන්නෙ යනකොට. specially බලෙන් ඒක උඹෙන් ගත්තොත්. මම උනත් එහෙමයි. උඹ උනත් එහෙමයි. උඹ පට්ට විදියට වැඩ කරලා ඒ කරපුවට කිසි value එකක් දෙන්නෙ නැතුව උඹට "ආ දැන් පලයන්" කියලා කෝහේවත් ඉන්න ලොන්තයෙක්ට දෙන්න ගියොත් උඹ මොකද කරන්නෙ?. මමනම් කරන්නෙ එන එකාට මහන්සි වෙලා කරන්න සෙට් කරලා යන එකයි, මම ගියාට පස්සෙ "අඩො අරූ නේද මේ ඔක්කොම තනියෙන් කරලා තියෙන්නෙ" කියන ලෙවල් එකට කියවන්නයි සෙට් කර්ලාඅ යන්නෙ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,198
    3,944
    113
    Gampaha
    පිස්සු බන්, මට හිතෙන්නේ review එක රනිල් ඇර වෙන එකෙක් ආවත් කල් යයි කියලා. ඕක වෙච්ච ගමන් චේන් රිඈක්ශන් එක වගේ අනිත් donorsලත් බය වෙලා agreement කැන්සල් කරයි. අනික උන්ට කතා කරල shape කරන්න තරම් දන්න එකෙක් NPP එකේ නෑ. කවුරු මොනා කිව්වත් ඔය world leadersලා කියන්නෙත් ගැට්ටක් තමා. උනුත් උන්ගෙ ලෙවල් එකේ උන්ව තමා ආස්‍රය කරන්නෙ. එක්කො ඩයල් එකක් වෙන්න ඕනා නැත්ත පට්ට සල්ලි තියෙන රටක් වෙන්න ඕනා.
    Basically අනික බන් ඉන්වෙස්ටර්ස් ලා ගොඩක් කේස් අනුරට බලපන් හැම එකාම මූව මාර්ක්සිස්ට් කියලා මාකට් කරන්නෙ පට්ටම ටෙන්ශන් එකකට ඉතින් යන්නෙ ගියොත් හැබැයි එක අතකට මිනිස්සු දෙයක් තේරුන්ගන්න ඕනි

    හැබැයි ලෝකේ මේ වගේ සීන් වලදී සෝශලිස්ට් පැත්තට රටවල් ගියපු වෙලාවට බොහෝ කාලෙකට චන්ද නම් තියලා නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,820
    113
    ඩොලර් බිලියන 6ක් ද කොහෙද reserve එකේ තියනවා නේද? ඕක ඉවර කරගන්නත් ඕනිනේ බං..
    සාමාන්‍යයෙන් ලංකාවේ ඊට වඩා reserve එකක් හදාගන්න වෙන්නේ නෑ.. මොකක්හරි ආතල් එකක් ගන්නවා..
    අනිවා, 2019 උනෙත් ඒකනේ.
     
    • Like
    Reactions: supun_sg

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,134
    6,029
    113
    ඩයල් එක ඊයේ කිව්වෙ තව සති 2කින් review එක තියෙනවා, එතකොට ඒකට කියන්න ඕනා next target ටික. වෙනස් කරනවනම් ඒක කියන්න ඕන. එහෙම උනොත් ආයි negotiate වෙලා ඉවර වෙනකන් programme එක hold වෙනවා. දැන් ලපයා cabinet එක අයින් කරලා සති 2ක් ඇතුලේ ඕකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉල්ලන් කෑමක් අතලඟයි වගේ.

    අරක hold උනොත් නැවතුන නය ආයි ගෙවන්න ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් reserve ටිකත් හුචස් වෙනවා. ඒ කියන්නෙ dollar එක නැගලා පෝලිම් යුගයක් එන්න ඕන කියන එක තමා.

    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා.

    කයිය නායකට අරන් කරන්න බැ ඉංග්‍රීසි හෝඩිය වත් බැරි එකෙක්ට රට දීලා කරගන්න විනාසේ
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,820
    113
    වැල් පාලමේ මැද කීවට තවම මුල ඉන්නෙ කියල පිලිගත්ත එක නම් හොඳයි
    වැල් පාලමේ මුල නෙවී, අනිත් අග හිටියත් බූරුවෙක් වැඩේ බාරගත්තට පස්සෙ බිම තමා බන් 🤭 🤭
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,198
    3,944
    113
    Gampaha
    වැල් පාලමේ මැද කීවට තවම මුල ඉන්නෙ කියල පිලිගත්ත එක නම් හොඳයි
    මුල මැද අග නෙමේ එල්ලිලා හිටියත් රනිල් ලොක්කා මොකක් හරි මැච් එකක් ගහනවා 2001 ත් එකයි 24ත් එකයි පොරව කොහොමත් මතක් වෙන්නේ රට කඩාගෙන වැටෙනකොට නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,668
    16,701
    113
    හස්තිශෛලපුර
    ඩයල් එක ඊයේ කිව්වෙ තව සති 2කින් review එක තියෙනවා, එතකොට ඒකට කියන්න ඕනා next target ටික. වෙනස් කරනවනම් ඒක කියන්න ඕන. එහෙම උනොත් ආයි negotiate වෙලා ඉවර වෙනකන් programme එක hold වෙනවා. දැන් ලපයා cabinet එක අයින් කරලා සති 2ක් ඇතුලේ ඕකට ලෑස්ති වෙන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉල්ලන් කෑමක් අතලඟයි වගේ.

    අරක hold උනොත් නැවතුන නය ආයි ගෙවන්න ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් reserve ටිකත් හුචස් වෙනවා. ඒ කියන්නෙ dollar එක නැගලා පෝලිම් යුගයක් එන්න ඕන කියන එක තමා.

    රට එච්චර stable නෑ. පොඩ්ඩ එහා මෙහා උනොත් ලොකු විනාසයක් වෙයි කියලනම් තේරෙනවා.
    වෙනස් කරනවනම් ඒක කියන්න ඕන

    lapaya oke dot ekak wat wenas karanne na.. Lapaya uba apita wada පෝලිම් යුගයක් enawata bayai..
     
    • Like
    • Love
    Reactions: ttj and tharakaf