ඕන ගොනා

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
12032089_923411151066195_8620687264531653526_n.jpg


සි පා ගිවිසුමත් ගහලා ඒ පාලමත් ජයලලිතා හදලා දුන්නට පස්සේ ඒකත් විවෘත කරයි. ගූ හත්පොලේ. මේතරම් අගයක් නම් ලංකාවට ලැබුනේ නෑ කිසිමදාක. අනගාරික ධර්මපාල තුමා කියපු කතාව හරි. පර සුද්දා බෝ කරලා ගිය කලු සුද්දෝ හැත්ත රට කනවා. පාවලා දෙනවා. රටේ නිදහස ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරපු ජාතික වීරයො ටික දං ගෙඩියට යවනවා.