ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියන්න

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Router කිව්වට type එක කියහං. Desktop ද, portable ද, wingle ද කියල. Wingle නම් ZTE MF79, ZTE MF79U හොඳයි. Aliexpress එකෙන් ගන්න.

    දැන් license, import license ඕනෙ නැහැ. Custom එකෙන් registration පුළුවන්.
    Desktop router
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    FDD only/ TDD ne but ADSL thibe
    Ehenm set ne

    Aliexpress, Amazon එකේ තියනවා. ටිකක් ගන්න හොඳ brands වල ඒවා.


    Aliexpress, Amazon එකේ තියනවා. ටිකක් ගන්න හොඳ brands වල ඒවා.
    ------ Post added on Sep 8, 2023 at 9:35 PM
    Model tikak kiyhnko mcn
    ------ Post added on Sep 9, 2023 at 6:09 AM

    TP-Link TL-MR100 300 Mbps Wireless N 4G LTE Router​


    Meka hodaida
    ------ Post added on Sep 9, 2023 at 7:23 AM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ehenm set ne


    Model tikak kiyhnko mcn
    ------ Post added on Sep 9, 2023 at 6:09 AM

    TP-Link TL-MR100 300 Mbps Wireless N 4G LTE Router​


    Meka hodaida
    ------ Post added on Sep 9, 2023 at 7:23 AM
    ඔය model එක ගැන නම් idea එකක් නැහැ. මමත් Desktop ඒවා නම් අරගෙන නැහැ. Reviews වල නම් huawei හැම එකම හොඳයි වගේ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,543
    1,925
    113
    ඔය model එක ගැන නම් idea එකක් නැහැ. මමත් Desktop ඒවා නම් අරගෙන නැහැ. Reviews වල නම් huawei හැම එකම හොඳයි වගේ.
    Ow tp link anan maanm wage newe router nam huawei thama

    ekata gahanna ekak na