ඕපදූප - හෙසාන් චීස් කේක් හොයන්නෙ ඇයි 🎂🧁 🎂🧁

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    🥳🥳🥳🥳🥳🥳 අද හෙසාන්ගෙ උපන් දිනෙ 🥳🥳🥳🥳🥳🥳🥳




    අහම්බෙන් දැක්කෙ මේක








    වරෙල්ල ඌට සුබ පතාන්ඩ පින්වතුනි

    හෙසාන් මහතා හට 120ට 220ක් නිවන් සුව පතමු
    ආ වැරදුනා, දීර්ගායුශ පතමු



    වැඩේ අල කරා කියල තරහ වෙන්ඩ එපා ඉතින් ඇහ් @Heshan Daminda
    උනත් කමක් නෑ, ත්‍රෙඩ් එක දානව 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    අසල්වැසි නිවසේ වෙසෙන නැගණියන් හෙවත් "අල්ලපු ගෙදර නංගී" ව විවාහපත් කර ගැනීමට අපගේ හේෂාන් පුත්කුමරුවන්ට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව උදාවේවා යැයි හේෂාන් පුත් කුමරුවන්ගේ ජන්ම දිනය දා මෙසේ සුභාෂිංශනය පළ කර සිටින්නෙමි.👫💖👍🎂
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    happy birthday boss
    Vin Diesel Family GIF by The Fast Saga
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    🥳🥳🥳🥳🥳🥳 අද හෙසාන්ගෙ උපන් දිනෙ 🥳🥳🥳🥳🥳🥳🥳




    අහම්බෙන් දැක්කෙ මේක








    වරෙල්ල ඌට සුබ පතාන්ඩ පින්වතුනි

    හෙසාන් මහතා හට 120ට 220ක් නිවන් සුව පතමු
    ආ වැරදුනා, දීර්ගායුශ පතමු



    වැඩේ අල කරා කියල තරහ වෙන්ඩ එපා ඉතින් ඇහ් @Heshan Daminda
    උනත් කමක් නෑ, ත්‍රෙඩ් එක දානව 🤭

    Allapu gedara namki mokuth dila nadda?