ඕපන් පේපර්ස්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචං බයික් එකක් ගනිද්දි ඕපන් පේපර්ස් එකක් ගත්තට අවුලක් නැද්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.

    කලින් අයිතිකාරයා කොලේ යවලා නම් උබට දඩ ගෙවන්න වෙනවා.

    ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම අත්සන් වෙනස් හරි ඔබ්ජෙක්ෂන් එකක් දාපු එකක් නම් හරි බඩුම තමා

    ඒ හින්දා හොදම වෑඩේ RMV ගිහින් චෙක් කරලා බලලා ගත්ත ගමන් වන් ඩේ ට්‍රාන්ස්ෆර් කර ගන්න එක
     
    • Like
    Reactions: kat4ever

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.

    කලින් අයිතිකාරයා කොලේ යවලා නම් උබට දඩ ගෙවන්න වෙනවා.

    ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම අත්සන් වෙනස් හරි ඔබ්ජෙක්ෂන් එකක් දාපු එකක් නම් හරි බඩුම තමා

    ඒ හින්දා හොදම වෑඩේ RMV ගිහින් චෙක් කරලා බලලා ගත්ත ගමන් වන් ඩේ ට්‍රාන්ස්ෆර් කර ගන්න එක

    එහෙම කොහොමද? එතකොට 1st or 2nd owner කියලා අායේ විකුණන්න බෑනේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,886
    113
    open papers scene eka karanne owners gana aduwen pennanna. mama nam kiyanne open papers kiyagena ena kisima ekek ekka katha karannawath epa. mokak hari atamagalayak thamayi ussan enne oya.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.

    කලින් අයිතිකාරයා කොලේ යවලා නම් උබට දඩ ගෙවන්න වෙනවා.

    ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම අත්සන් වෙනස් හරි ඔබ්ජෙක්ෂන් එකක් දාපු එකක් නම් හරි බඩුම තමා

    ඒ හින්දා හොදම වෑඩේ RMV ගිහින් චෙක් කරලා බලලා ගත්ත ගමන් වන් ඩේ ට්‍රාන්ස්ෆර් කර ගන්න එක
    Thanks machan rep 13++
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වාහනය විකුනනකොට පුරවන පෝරම සෙට් එකේ කොළ දෙකක් විකුණුම්කරුට ලැබෙනවා. එකක් එයාගේ කොපිය. අනික් ඒක මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවන්න ඕන විකුණුම්කරු විසින්. විකුණුම්කරු එවපු කොපිය දෙපාර්තමේන්තුවට ලැබුනම ඒ අය වාහනය අයිතිය මාරු කල එකක් ලෙස සටහන් කරගන්නවා. එතන ඉඳන් දින 14 (මට මතක හැටියට) ඇතුලත නව අයිතිකරු අර පෝරම සෙට් එකේ තමන්ගේ කොටස දෙපාර්තමේන්තුවට බාරදෙන්න ඕන. එතකොට අයිතිය අලුත් කෙනාට පවරලා අලුත් පොතක් දෙනවා.

    අන්න අර දින 14 පැනලත් නව අයිතිකරු ලියකියවිලි ඉදිරිපත් කරලා පවරාගත්තේ නැත්නම් දඩ වදිනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.

    කලින් අයිතිකාරයා කොලේ යවලා නම් උබට දඩ ගෙවන්න වෙනවා.

    ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම අත්සන් වෙනස් හරි ඔබ්ජෙක්ෂන් එකක් දාපු එකක් නම් හරි බඩුම තමා

    ඒ හින්දා හොදම වෑඩේ RMV ගිහින් චෙක් කරලා බලලා ගත්ත ගමන් වන් ඩේ ට්‍රාන්ස්ෆර් කර ගන්න එක

    :yes::yes: ඕපන් පේපර් කේස්. ඔය විදියට විකුනන්නේ බයින් ඇන්ඩ් සෙලින් කාරයෝ. සමහර විට ඇත්ත ඕනර් ඔරිජිනල් MTA6 ඕනර් ගේ කොපිය RMV යවා තිබෙන්නත් පුළුවන්. එහෙම උනොත් දවසට රු100/= බැගින් දඩ. සමහර විට අයිති කාරයා රටෙත් නැති වෙන් පුළුවන්. අත්සන් බොරු වෙන් පුළුවන්.
    ඒ නිසා ඕපන් පේපර්ස් ගන්නවානම් ලියාපදිංචි අයිතිකරු හමුවී හරියට විස්තර දැනගෙනම ගන්න. නැතිනම් අමාරුවේ වැටෙන්න පුළුවන්.
    මම දැක්කා දවසක් ඕපන් පේපර්ස් ගත්ත වාහනෙක පොත නැති වෙලා. අයිතිකාරයා හොයන්න ගියාම එම ලිපිනයේ ඔවුන් නෑ. කරන්න දෙයක් නෑ වහනය කෑලි වලට විකුණන්න උනේ.:shocked:
     
    oya scene eka hariyata karanawa pamankada indala kesbewa ta yanakam digatama gewal wala. "ayiyage wahane, maamage wahane, open papers thiyenne rata giya hinda, lesi hinda" kiya kiya wikunanawa. okkoma sale karayinge wahana. gedara ekaata rs 1000-5000 athare ganak denawa gedara dala wahane thiyagannawata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රාන්සර් පේපර් වල අයිතිකාරයගෙ අස්සන නැත්තන් මොකෝ බන් කරන්ඩ ඔනෙ.. එහෙම වාහන පවර ගන්ඩම බැරිද..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ට්‍රාන්සර් පේපර් වල අයිතිකාරයගෙ අස්සන නැත්තන් මොකෝ බන් කරන්ඩ ඔනෙ.. එහෙම වාහන පවර ගන්ඩම බැරිද..

    අයිතිකාරයා අත්සන් කරලා නෑත්නම් කොහොමද ඒක ට්‍රාන්සර් කරන්නේ? අනිවා අත්සන ඕනී.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    oya scene eka hariyata karanawa pamankada indala kesbewa ta yanakam digatama gewal wala. "ayiyage wahane, maamage wahane, open papers thiyenne rata giya hinda, lesi hinda" kiya kiya wikunanawa. okkoma sale karayinge wahana. gedara ekaata rs 1000-5000 athare ganak denawa gedara dala wahane thiyagannawata.

    ow nugegoda . kohuwala etc ..... godak gewal wala theyana wahana sale karayange ewa