ඕපනින් cost ලක්ෂ 276, project cost ලක්ෂ 425

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඕපනින් cost ලක්ෂ 276, project cost ලක්ෂ 425

    Weras Ganga and Lake Development Project
    ඕපනින් cost ලක්ෂ 276, project cost ලක්ෂ 425

    Lankawe Ascharya.....................................

    Kaata kiyandada...........................................

    Opening of Bellanwila - Weras Ganga and Lake Development Project




    හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක‍්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවයේ ගීත ගායනය වෙනුවෙන් භාතිය සන්තුෂ් සම්බන්ධ සමාගමකට රුපියල් ලක්ෂ 276 ක් ගෙවා ඇති බවටත් පැය දෙක හමාරක කාලයක් තුළ පැවැති මෙම ප‍්‍රසංගයට ඒ අනුව සිංදු කීමට මිනිත්තුවට ලක්ෂ 2 කට වැඩි ප‍්‍රමාණයක් ගෙවා ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවිය.

    Menna mega lajja nathuwa Bathiya kiyana hati...........

    බෙල්ලංවිල වෝකින් ට‍්‍රැක් ඕපනින් එකට ලක්ෂ 276ක් ගත්තේ උත්සවය සංවිධානය කරන්නයි





    What a massive ceremony to open a minor project!! Whole cabinet is here and how much public money is wasted for show off ceremonies??
    There is no diference between Premadasa's era and former stupid government era.

    This a never genuinely developing country but only show off.

    Fortunate srilanaka get rid -off this shit regime
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker