Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕපපතික උපත ඇත්තක් (18+ only )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕපපතික උපත ඇත්තක්

ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය .මේ වන විට බුදුරදුන් දේශීත ජීවීන් බිහිවන ක්‍රම අතරින් ළදරු විද්‍යාවට තවම සොයාගත නොහැකි දෙය වන්නේ ඔපපාතික උපතයි

අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය

ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි.

දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි.

මෙම උපත සනාථකල චිත්‍රපටක් නිර්මාණය වී ඇත . සම්මානනීය යතාර්ථවාදී චිත්‍රපටයක් වන මෙම නිර්මාණය මෙම උපත පිලිබද බටහිර ලොව පිලිබද නව ආකල්ප ජනිත කිරිමට සමත්ව ඇත .මෙම චිත්‍රපටයට අනුව ස්ත්‍රියගේ ශරීරයට ඇතුල්වන්නේ එම ස්ත්‍රියගේම තිබු වින්යානයයි . ඇය බොහෝ කම්පා වුවද ඇයට ජීවිතය ලබා දුන් තරුණයන් දෙදෙනාට හරිනම් දිවිය පුරා ස්තූති කල යුතුය .

[YOUTUBE]oA2c_uJc_zQ[/YOUTUBE]

[YOUTUBE]yNMqgBszkiE[/YOUTUBE]

[YOUTUBE]HmuD0nnZU-A[/YOUTUBE]

[YOUTUBE]KFqyT8Y_tEo[/YOUTUBE]

රෙප් ඕනි

[QUOTE="sj91, post: 24057728, member: 514405"] [b]ඕපපතික උපත ඇත්තක්[/b] [COLOR="DarkRed"][SIZE="4"][B]ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය .මේ වන විට බුදුරදුන් දේශීත ජීවීන් බිහිවන ක්‍රම අතරින් ළදරු විද්‍යාවට තවම සොයාගත නොහැකි දෙය වන්නේ ඔපපාතික උපතයි අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි. දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි. මෙම උපත සනාථකල චිත්‍රපටක් නිර්මාණය වී ඇත . සම්මානනීය යතාර්ථවාදී චිත්‍රපටයක් වන මෙම නිර්මාණය මෙම උපත පිලිබද බටහිර ලොව පිලිබද නව ආකල්ප ජනිත කිරිමට සමත්ව ඇත .මෙම චිත්‍රපටයට අනුව ස්ත්‍රියගේ ශරීරයට ඇතුල්වන්නේ එම ස්ත්‍රියගේම තිබු වින්යානයයි . ඇය බොහෝ කම්පා වුවද ඇයට ජීවිතය ලබා දුන් තරුණයන් දෙදෙනාට හරිනම් දිවිය පුරා ස්තූති කල යුතුය . [/B][/SIZE][/COLOR]:rolleyes: [YOUTUBE]oA2c_uJc_zQ[/YOUTUBE] [YOUTUBE]yNMqgBszkiE[/YOUTUBE] [YOUTUBE]HmuD0nnZU-A[/YOUTUBE] [YOUTUBE]KFqyT8Y_tEo[/YOUTUBE] [COLOR="DarkRed"][SIZE="4"][B]රෙප් ඕනි[/B][/SIZE][/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom