Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕපපතික උපත ඇත්තක් (18+ only )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්රයා ඕපපාතික උප්පත්තිය ගැන බුදුදහමෙ සදහන් වෙනවා...ඒක පිලිගන්නව විතරක් නෙවෙ ඒ කාලෙ පවා උදාහරන අරන් ධර්ම දේශනා කරල තියෙනවා බුදුන් වහන්සේ..(මාගෙ දැනුමෙ හැටියට)

නමුත් කොතනකවත් සදහන් කරලා නෑ මේ වගෙ දෙයක්.. මේක බොරුවක්.. මට පෙන්නෙ බොහො විට දේව ධර්ම වාදීන් වගෙ අය නිසා හා ඒ ඒ ආගම්වලින් පැමිනි මිත්යාදුශ්ටික අදහසක්..

තවත් මල සිරුරකට විඥ්ඥාන යක් අතුලු වෙන එක තියෙන්නෙ ක්රිස්තියානි ආගමේ...ඒ ජෙසුතුමාට...නමුත් බුද්දාගම අනුව එකටත් ඉතාම අර්තවත් පැහැදිලි කිරිමක් තියෙනවා..නමුත් බුද්දාගමෙ කොතනකවත් "මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක" එහෙම සදහනක් නෑ..එහෙම ඔප්පු කරන්න තරම් සාක්ශිත් නෑ...කෙනෙක් මිය ගිය පසු ඒ ඒ අදාල පුද්ගලයාගේ ජීවී කොටස් විනාස වෙනවා...ඉතාම සුලු කාලයකින්..එහෙම උන කෙනෙක්ට නැවත ජීවයක් ඇතුලු වෙනවා කියන එක ගැටලුවක්මයි..

අනික ඒක එහෙම වෙනවනම් මෙතරම් ගැබුරු ධර්මයක් දේශනා කල උන්වහන්සෙ ඒක නොකියා ඉන්නෙත් නෑ...අපිට කෙසේ වෙතත් දෙවියන්ටවත් (අභිදර්මය මගින් ) දේශනා නොකර ඉන්නෙ නෑ...මේ තර්කයෙ කිසිම සත්යතාවයක් නෑ කියලයි මගෙ නම් අදහස...ඒ වගෙම මේ මොඩ චිත්රපටියත් විකාරයක් විතරයි..

" ගන්ධබ්බයෙක් "

ගැන බුදු දහමේ පිලිගන්නෙ නෑ..." ගන්ධබ්බයෙක් " කියලා කොටසක් ලෙස හදුන් වන්නෙත් එක්තරා ආකාරයක පෙරේත කොට්ටාශයක් මයි...හැබැයි එකම දෙ එයාලට අපි දෙන පින් අනුමෝදම් වෙලා උසස් ආත්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා... මේ අයට බුද්දාගමේ කියන්නෙ පරදත්තරූපී ජීවීන් කියලයි.. මෙහෙම මම හිතලා කියනවා නෙවේ, උතුම් දර්මය දේශනා කරල අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මය්ත්රී හාමුදුරුවන් විසින් මයි..

උන් වහන්සේ දේශනා කල දහම් කරුණු අන්තර්ජාලයෙ ඔනෙ තරම් ඇති.. හොයල බලල අහන්න එතනින් නියම දර්මය ගැන අවබොදයකට පැමිනේවි...

බුදුන් දෙසූ දර්මය අකාලිකයි..පරම සත්යයි.. එ දර්මය හොදින් ඉගෙන ගත් අයට ගැටලු මතුවෙන්නෙ නෑ..මතු උනත් දර්මය තුලින්ම විසදුම් සොයාගත හැකියි..මිත් යාමත ඔස්සෙ හබා යෑමෙන් වෙන්නෙ ඉගෙන ගතයුතු අනික් වැදගත් කරුනු මගහැරීමයි

නායනේ හාමුදුරුවොත් මේ ගැන ඉතා අර්තවත් දේශනාවක් කරල තියෙනවා...මේකත් බලලා තෙරුම් ගන්න උත්සාහ කරන්න..

[YOUTUBE]392Sb32vMHQ[/YOUTUBE]

[QUOTE="kawshalyaknight, post: 24066771, member: 283618"] [I][/I] [COLOR="DarkRed"][SIZE="5"]මිත්රයා ඕපපාතික උප්පත්තිය ගැන බුදුදහමෙ සදහන් වෙනවා...ඒක පිලිගන්නව විතරක් නෙවෙ ඒ කාලෙ පවා උදාහරන අරන් ධර්ම දේශනා කරල තියෙනවා බුදුන් වහන්සේ..(මාගෙ දැනුමෙ හැටියට) නමුත් කොතනකවත් සදහන් කරලා නෑ මේ වගෙ දෙයක්.. මේක බොරුවක්.. මට පෙන්නෙ බොහො විට දේව ධර්ම වාදීන් වගෙ අය නිසා හා ඒ ඒ ආගම්වලින් පැමිනි මිත්යාදුශ්ටික අදහසක්.. තවත් මල සිරුරකට විඥ්ඥාන යක් අතුලු වෙන එක තියෙන්නෙ ක්රිස්තියානි ආගමේ...ඒ ජෙසුතුමාට...නමුත් බුද්දාගම අනුව එකටත් ඉතාම අර්තවත් පැහැදිලි කිරිමක් තියෙනවා..නමුත් බුද්දාගමෙ කොතනකවත් [I]"මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක"[/I] එහෙම සදහනක් නෑ..එහෙම ඔප්පු කරන්න තරම් සාක්ශිත් නෑ...කෙනෙක් මිය ගිය පසු ඒ ඒ අදාල පුද්ගලයාගේ ජීවී කොටස් විනාස වෙනවා...ඉතාම සුලු කාලයකින්..එහෙම උන කෙනෙක්ට නැවත ජීවයක් ඇතුලු වෙනවා කියන එක ගැටලුවක්මයි.. අනික ඒක එහෙම වෙනවනම් මෙතරම් ගැබුරු ධර්මයක් දේශනා කල උන්වහන්සෙ ඒක නොකියා ඉන්නෙත් නෑ...අපිට කෙසේ වෙතත් දෙවියන්ටවත් (අභිදර්මය මගින් ) දේශනා නොකර ඉන්නෙ නෑ...මේ තර්කයෙ කිසිම සත්යතාවයක් නෑ කියලයි මගෙ නම් අදහස...ඒ වගෙම මේ මොඩ චිත්රපටියත් විකාරයක් විතරයි.. [/SIZE][/COLOR] [SIZE="4"]" ගන්ධබ්බයෙක් "[/SIZE] [COLOR="darkred"][SIZE="5"]ගැන බුදු දහමේ පිලිගන්නෙ නෑ..." ගන්ධබ්බයෙක් " කියලා කොටසක් ලෙස හදුන් වන්නෙත් එක්තරා ආකාරයක පෙරේත කොට්ටාශයක් මයි...හැබැයි එකම දෙ එයාලට අපි දෙන පින් අනුමෝදම් වෙලා උසස් ආත්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා... මේ අයට බුද්දාගමේ කියන්නෙ පරදත්තරූපී ජීවීන් කියලයි.. මෙහෙම මම හිතලා කියනවා නෙවේ, උතුම් දර්මය දේශනා කරල අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මය්ත්රී හාමුදුරුවන් විසින් මයි.. උන් වහන්සේ දේශනා කල දහම් කරුණු අන්තර්ජාලයෙ ඔනෙ තරම් ඇති.. හොයල බලල අහන්න එතනින් නියම දර්මය ගැන අවබොදයකට පැමිනේවි... බුදුන් දෙසූ දර්මය අකාලිකයි..පරම සත්යයි.. එ දර්මය හොදින් ඉගෙන ගත් අයට ගැටලු මතුවෙන්නෙ නෑ..මතු උනත් දර්මය තුලින්ම විසදුම් සොයාගත හැකියි..මිත් යාමත ඔස්සෙ හබා යෑමෙන් වෙන්නෙ ඉගෙන ගතයුතු අනික් වැදගත් කරුනු මගහැරීමයි [/SIZE][/COLOR] [SIZE="5"]නායනේ හාමුදුරුවොත් මේ ගැන ඉතා අර්තවත් දේශනාවක් කරල තියෙනවා...මේකත් බලලා තෙරුම් ගන්න උත්සාහ කරන්න..[/SIZE] [YOUTUBE]392Sb32vMHQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom