Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕපපතික උපත ඇත්තක් (18+ only )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පට සිරි එහෙම සිද්දියක්ද ?  කමක් නෑ මචන් පොඩි හරි සැකයක් එක්ක උනත් කුතුහලයත් තියෙන නිසා අපිට පුලුවන් වෙයි කොල්ලව හරි පැත්තට ගන්න... බුද්ධ දර්මයෙ සැක මුසු තැන් \ හංගල දේශනාකල් තැන් \ මැවුන් වාද  (ඔප්පු කරන්න බැරි, නැත්තම් විස්තර කරන්න බැරි සියල්ල දෙවියන් විසින් මැව්වා කියන කතා) කිසිත්නෑ.. සියල්ල හේතුපල ධර්මතාවය අනුව ඉතාම තර්කානුකූලව පහදල දීලා තියෙනවා..එකම දේ විද්‍යාවට ගෝචර නොවු දේවල් අනන්ත අප්‍රමානව තිබෙන බැවින් මිනිස්සු පිලිගන්න කැමති නෑ...එකට හේතුව විද්‍යාව තාම ළදරු අවදියෙ පැවතීම.

මේකයි මිත්‍රයා...අහනවා කියලත් බණ කියන හැමොම දේශනා කරන්නෙ නියම ත්‍රිපිටක දර්මය නෙවේ...ගොඩක් ම විකුර්ති වූ දේවල් තමා අද අපිට හැමතැනම අහන්න ලැබෙන්නෙ.මම දන්න තරමින් නම් බුද්ද කාලයෙ හො උන්වහන්සේ පාරමිතා පුරන කාලෙකදිවත් මෙහෙම දෙයක් උනා කියල අහල නම් නෑ...තියෙනව නම් එහෙම දෙයක් කව්ද කිව්වෙ බුදුන් වහන්සේ දේශනා කලා නම් සූත්‍රයත් කියන්න මමත් හොයලා බලන්නම් (මාගෙ දැනුමෙ හැටියට බව සලකන්න) පසු කාලිනව හැදුනු කතාවක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම උනා කියමුකො, එහෙමනම් එකටත් වෙන්න පුලුවන් අවස්තා තියෙනවා ඔබ කියන ඔය ඕපපතික යැයි කියාගන්නා තත්වයට නැතුව..ඒකයි මම කිව්වෙ links එක්කම දීලා මේ දෙවල් දැන ගන්න කැමැත්තක් තියෙනවනම් හෝ අහන්න නා උයනේ අරියධම්ම හිමි \ බලන්ගොඩ ආනන්ද මය්ත්රී හාමුදුරුවන්, වර්තමාන ස්වාමීන් වහන්සේලා හැටියට මම ගොඩක් ගරු කරන ගලිගමුවේ ඥාණදීප හිමි \ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවරුන්ගෙ දර්ම දේශනාවලට...

ඒක හරියට මේ වගේ... පොඩි උදාහරනයක් දෙන්නම්... හිතන්න අඹ ගෙඩියක් ඇතුලෙ හැදෙන පනුවන් කව්රුවත් ගෙනල්ල දානවද ? නැත්තම් වෙන පනුවෙක් ඇවිල්ල බිත්තර හො පැටව් දානවද ? නෑ ගෙඩිය ඇතුලෙමයි පලවෙනි පනුවා හැදෙන්නෙ, පස්සෙ උන් බිත්තර හො පැටව් දානව ඇති... ගහෙම තියෙද්දී පනුවන් හැදෙන තත්වයක් සිතන්න.. එතකොට තේරෙයි...

එක මෙහෙමයි ඒ අඹ ගෙඩිය තුල ජීවයකට හැදෙන්න පරිසර තත්වයක් ඇති වෙනවා ගෙඩිය තුලින්ම..ඉට පස්සෙ පනුවන් පහල වෙනවා...කලින් අඹ ගෙඩිය තුල පනුවන් හිටියද ?? නෑ, එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ අඹ ගෙඩිය තුල ජීවයට සුදුසු පරිසර තත්වයක් මත සතර මහා දාතු ඇති උනාම විඥ්ඥාන බැස ගෙන පනුවන් ඇති වෙනවා... අන්න ඒක සිද්ද වෙන්නෙ ඕපපාතිකවයි... අපේ වචනෙන් කියනවනම් ඉබේමයි...

මේක තවත් තෙරුම් ගන්න පුලුවන් හිතන්න පොඩි මස් කෑල්ලක් අරන් සම්පුර්නයෙන්ම සංවෘත කරපු වීදුරු කූඩුවක් තුලට දාලා දවස් දෙකක් තුනක් තියන්න...බලන්න ටික දවසකින් මස් කෑල්ල වැහෙන්නම පනුවන් ඉදී...එතකොට එකට කොහෙන්ද පනුවන් අවේ ?? කව්රුත් ගෙනල්ල දැම්මද නෑ ? වෙන විශබීජ වගෙ දේවල් ඇතුලු වෙන්නත් ඉඩ නෑ නෙ...නමුත් වෙන්නෙ ඒ මස් කෑල්ල ජරා ජීරන වෙලා එතන පනුවන්ට සුදුසු පරිසර තත්වයක් ඇති උනාම උන් එතන පහල වෙනවා ඕපපාතිකවම...

ඊට පස්සෙ උන් ම ඒ මස් කෑල්ල කාලා ඒක තුලදිම මැරිලා යනවා.. විඥ්ඥානයක් එතුලට ආවා ඒ වගේම ඒ පනුවන් මැරිලා විඥ්ඥානය විසිර ගියා වෙන ජීවිතයක් කරා කර්මානුරූපීව...මේක සිද්ද වෙන්නෙ ඇසපිය හෙලන මොහොතකටත් අඩු කාලෙකින් කියලයි විස්තර කරන්නෙ අභිදර්මයෙ දී..

ඒ වගේම මේවා අපිට පිලිගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි... නමුත් වෙන්නෙ මේකයි....අපිට ගෝචන නොවුනා කියලා සිද්ද නොවී පවතින්නෙ නෑ නෙ...එවා ඒ විදියටම සිද්ද වෙනවා...එහෙම වෙන්නෙ නෑ කියන්න අපිට කිසිම අයිතියක් නෑ... ( උ දා : රේඩියො තරංග අපි හොයා ගන්න කලින් තිබුනෙ නෑ කියන්න අපිට පුලුවන් ද ? බෑ නේද?? )

අම්බපාලියට උනෙත් මේ වගේම සිද්දාන්තයක්... එතුමිය පසු ආත්මයකදී කෙරූ අදිශ්ඨානයකට අනුව මේ ආකාරයට ඕපපතික උපතක් ලබනවා..ඒක සිද්ද වෙන්නෙ ඉබේම... හරියට අපේ Camera එකක Flash එකක් පත්තු උනා වගෙ කියල හිතමු... අන්න ඒ වගේ... ඉබේම පහල උනා...ඕපපාතිකව.එහෙම නැතිව මල මිනියකට පන ආවා වගේ නම් නෙවේ...දෙවිවරු ඒ වගේම නිර සතුන් පහල වෙන්නෙත් මේ ආකාරයටම වෙන්න පුලුවන්..මේවා අපිට තේරුම් ගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි කලින් කිව්ව වගේම..

තුන් ලෝකයටම අග්‍ර වූ උන් වහන්සේ, සසර සැරිසරන සත්වයාට අනුකම්පාම පිනිස අවබෝද කරගත්තා වු එ උතුම් සත්‍ය අපිට තේරෙන නැත්තම් ගොචර විදියට දේශනා කල සේක.. තව ගොඩාක් දේවල් උන් වහන්සේ දේශනා නොකරන්නත් හේතු දෙකක් තියෙනවා,

එකක්,

මේ වා හුදෙක්ම බුද්ධ විශයන්...සාමාන්‍ය මිනිස් සිතකට තෙරුම් ගන්න අමාරුයි...වියරු වැටෙනවා

අනික,

උතුම් මිනිස් ආත්මයක් ලබලා අනවශ්‍ය ( නුවන් මගට වැදගත් නොවන ) හොය හොය ඉන්නවට වඩා ධර්ම අවබොදය පිනිස කලයුතු භාවනා වැඩීම්, බණ ඇසීම හො සත් පුරුශ ආස්‍රය කරමින් ඉක්මනින්ම සත්‍ය අවබෝද නොකර මෙවා පසු පස ගොස් භවය දිගු කර ගැනීම.., යනා දී හේතු

කුමක් නිසාදයත්

උන් වහන්සේ ඇසපිය හෙලන තරම් කාලයක් වත් මේ භවය වර්නනා නොකල නිසා..

මගෙ දැනුමේ හැටියටයි විස්තරකලේ.. අවබෝද කිරීම හො නොකිරීම හො පිලිගැනීම\ නොපිලි ගැනීම ඔබ සතුයි...

[QUOTE="kawshalyaknight, post: 24073841, member: 283618"] [SIZE="5"][COLOR="Navy"][SIZE="5"]අප්පට සිරි එහෙම සිද්දියක්ද ? ;) කමක් නෑ මචන් පොඩි හරි සැකයක් එක්ක උනත් කුතුහලයත් තියෙන නිසා අපිට පුලුවන් වෙයි කොල්ලව හරි පැත්තට ගන්න... බුද්ධ දර්මයෙ සැක මුසු තැන් \ හංගල දේශනාකල් තැන් \[SIZE="5"][COLOR="Red"] මැවුන් වාද [/COLOR][/SIZE] (ඔප්පු කරන්න බැරි, නැත්තම් විස්තර කරන්න බැරි සියල්ල දෙවියන් විසින් මැව්වා කියන කතා) කිසිත්නෑ.. සියල්ල හේතුපල ධර්මතාවය අනුව ඉතාම තර්කානුකූලව පහදල දීලා තියෙනවා..එකම දේ විද්‍යාවට ගෝචර නොවු දේවල් අනන්ත අප්‍රමානව තිබෙන බැවින් මිනිස්සු පිලිගන්න කැමති නෑ...එකට හේතුව විද්‍යාව තාම ළදරු අවදියෙ පැවතීම. [/SIZE][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]මේකයි මිත්‍රයා...අහනවා කියලත් බණ කියන හැමොම දේශනා කරන්නෙ නියම ත්‍රිපිටක දර්මය නෙවේ...ගොඩක් ම විකුර්ති වූ දේවල් තමා අද අපිට හැමතැනම අහන්න ලැබෙන්නෙ.මම දන්න තරමින් නම් බුද්ද කාලයෙ හො උන්වහන්සේ පාරමිතා පුරන කාලෙකදිවත් මෙහෙම දෙයක් උනා කියල අහල නම් නෑ...තියෙනව නම් එහෙම දෙයක් කව්ද කිව්වෙ බුදුන් වහන්සේ දේශනා කලා නම් සූත්‍රයත් කියන්න මමත් හොයලා බලන්නම් (මාගෙ දැනුමෙ හැටියට බව සලකන්න) පසු කාලිනව හැදුනු කතාවක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම උනා කියමුකො, එහෙමනම් එකටත් වෙන්න පුලුවන් අවස්තා තියෙනවා ඔබ කියන ඔය ඕපපතික යැයි කියාගන්නා තත්වයට නැතුව..ඒකයි මම කිව්වෙ links එක්කම දීලා මේ දෙවල් දැන ගන්න කැමැත්තක් තියෙනවනම් හෝ අහන්න නා උයනේ අරියධම්ම හිමි \ බලන්ගොඩ ආනන්ද මය්ත්රී හාමුදුරුවන්, වර්තමාන ස්වාමීන් වහන්සේලා හැටියට මම ගොඩක් ගරු කරන ගලිගමුවේ ඥාණදීප හිමි \ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවරුන්ගෙ දර්ම දේශනාවලට...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ඒක හරියට මේ වගේ... පොඩි උදාහරනයක් දෙන්නම්... හිතන්න අඹ ගෙඩියක් ඇතුලෙ හැදෙන පනුවන් කව්රුවත් ගෙනල්ල දානවද ? නැත්තම් වෙන පනුවෙක් ඇවිල්ල බිත්තර හො පැටව් දානවද ? නෑ ගෙඩිය ඇතුලෙමයි පලවෙනි පනුවා හැදෙන්නෙ, පස්සෙ උන් බිත්තර හො පැටව් දානව ඇති... ගහෙම තියෙද්දී පනුවන් හැදෙන තත්වයක් සිතන්න.. එතකොට තේරෙයි... එක මෙහෙමයි ඒ අඹ ගෙඩිය තුල ජීවයකට හැදෙන්න පරිසර තත්වයක් ඇති වෙනවා ගෙඩිය තුලින්ම..ඉට පස්සෙ පනුවන් පහල වෙනවා...කලින් අඹ ගෙඩිය තුල පනුවන් හිටියද ?? නෑ, එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ අඹ ගෙඩිය තුල ජීවයට සුදුසු පරිසර තත්වයක් මත සතර මහා දාතු ඇති උනාම විඥ්ඥාන බැස ගෙන පනුවන් ඇති වෙනවා... අන්න ඒක සිද්ද වෙන්නෙ ඕපපාතිකවයි... අපේ වචනෙන් කියනවනම් ඉබේමයි... මේක තවත් තෙරුම් ගන්න පුලුවන් හිතන්න පොඩි මස් කෑල්ලක් අරන් සම්පුර්නයෙන්ම සංවෘත කරපු වීදුරු කූඩුවක් තුලට දාලා දවස් දෙකක් තුනක් තියන්න...බලන්න ටික දවසකින් මස් කෑල්ල වැහෙන්නම පනුවන් ඉදී...එතකොට එකට කොහෙන්ද පනුවන් අවේ ?? කව්රුත් ගෙනල්ල දැම්මද නෑ ? වෙන විශබීජ වගෙ දේවල් ඇතුලු වෙන්නත් ඉඩ නෑ නෙ...නමුත් වෙන්නෙ ඒ මස් කෑල්ල ජරා ජීරන වෙලා එතන පනුවන්ට සුදුසු පරිසර තත්වයක් ඇති උනාම උන් එතන පහල වෙනවා ඕපපාතිකවම... ඊට පස්සෙ උන් ම ඒ මස් කෑල්ල කාලා ඒක තුලදිම මැරිලා යනවා.. විඥ්ඥානයක් එතුලට ආවා ඒ වගේම ඒ පනුවන් මැරිලා විඥ්ඥානය විසිර ගියා වෙන ජීවිතයක් කරා කර්මානුරූපීව...මේක සිද්ද වෙන්නෙ ඇසපිය හෙලන මොහොතකටත් අඩු කාලෙකින් කියලයි විස්තර කරන්නෙ අභිදර්මයෙ දී.. ඒ වගේම මේවා අපිට පිලිගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි... නමුත් වෙන්නෙ මේකයි....අපිට ගෝචන නොවුනා කියලා සිද්ද නොවී පවතින්නෙ නෑ නෙ...එවා ඒ විදියටම සිද්ද වෙනවා...එහෙම වෙන්නෙ නෑ කියන්න අපිට කිසිම අයිතියක් නෑ... ( උ දා : රේඩියො තරංග අපි හොයා ගන්න කලින් තිබුනෙ නෑ කියන්න අපිට පුලුවන් ද ? බෑ නේද?? ) අම්බපාලියට උනෙත් මේ වගේම සිද්දාන්තයක්... එතුමිය පසු ආත්මයකදී කෙරූ අදිශ්ඨානයකට අනුව මේ ආකාරයට ඕපපතික උපතක් ලබනවා..ඒක සිද්ද වෙන්නෙ ඉබේම... හරියට අපේ Camera එකක Flash එකක් පත්තු උනා වගෙ කියල හිතමු... අන්න ඒ වගේ... ඉබේම පහල උනා...ඕපපාතිකව.එහෙම නැතිව මල මිනියකට පන ආවා වගේ නම් නෙවේ...දෙවිවරු ඒ වගේම නිර සතුන් පහල වෙන්නෙත් මේ ආකාරයටම වෙන්න පුලුවන්..මේවා අපිට තේරුම් ගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි කලින් කිව්ව වගේම..[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]තුන් ලෝකයටම අග්‍ර වූ උන් වහන්සේ, සසර සැරිසරන සත්වයාට අනුකම්පාම පිනිස අවබෝද කරගත්තා වු එ උතුම් සත්‍ය අපිට තේරෙන නැත්තම් ගොචර විදියට දේශනා කල සේක.. තව ගොඩාක් දේවල් උන් වහන්සේ දේශනා නොකරන්නත් හේතු දෙකක් තියෙනවා, එකක්, මේ වා හුදෙක්ම බුද්ධ විශයන්...සාමාන්‍ය මිනිස් සිතකට තෙරුම් ගන්න අමාරුයි...වියරු වැටෙනවා අනික, උතුම් මිනිස් ආත්මයක් ලබලා අනවශ්‍ය ( නුවන් මගට වැදගත් නොවන ) හොය හොය ඉන්නවට වඩා ධර්ම අවබොදය පිනිස කලයුතු භාවනා වැඩීම්, බණ ඇසීම හො සත් පුරුශ ආස්‍රය කරමින් ඉක්මනින්ම සත්‍ය අවබෝද නොකර මෙවා පසු පස ගොස් භවය දිගු කර ගැනීම.., යනා දී හේතු කුමක් නිසාදයත් උන් වහන්සේ ඇසපිය හෙලන තරම් කාලයක් වත් මේ භවය වර්නනා නොකල නිසා..[/COLOR][/SIZE] [B][SIZE="4"]මගෙ දැනුමේ හැටියටයි විස්තරකලේ.. අවබෝද කිරීම හො නොකිරීම හො පිලිගැනීම\ නොපිලි ගැනීම ඔබ සතුයි...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom