අඩෝ මාත් බැලුව ඒක !ඒ හිකනලෙක්ද?අන්තිම එකා නන් හිකනලය නේද? ගූගල් කරාම ආවෙ උගෙ පොටෝ
පේරකොළය කියන්නෙ වන්ද නේද?මොකා?
https://en.wikipedia.org/wiki/Parthenogenesisඅඩෝ මාත් බැලුව ඒක !ඒ හිකනලෙක්ද?
අපේ පැත්තේ හීරළුවා කියලා කියන්නේ !
Parthenogenesis කියන එක ගැන හරියට හොයල බලන්නparthenogenesis kiyanne opapathika kiyana eka nemeyi ban.
හරියට හොයල බලන්න asexul fertilityparthenogenesis කියන්නේ මීමැස්සො, කූඹි, උපදින ක්‍රමය සංසේදජ ක්‍රමයෙන්.
වන්ද ඉපදෙන්නෙ බිත්තර වලින්..
ගොන් thadiyo copy paste කරලා තේරෙන්නේ නැති වුනාම image බැලුවම ඔහොම තමයි එන්නේඅන්තිම එකා නන් හිකනලය නේද? ගූගල් කරාම ආවෙ උගෙ පොටෝ
Bees fertility and sexualityparthenogenesis කියන්නේ මීමැස්සො, කූඹි, උපදින ක්‍රමය සංසේදජ ක්‍රමයෙන්.
ඔව් මේක හරි parthenogenesis කියන්නේ asexul වලින් ඇග ඇතුලෙම හැදෙන්නෙ
අපි හීරළුවා කියන්නේ මහණ වෙලා ඉඳලා සිවුරු ඇරපු උන්ටඅපේ පැත්තේ හීරළුවා කියලා කියන්නේ !
ඕපපාතික කියන එක ගැන හරියට හොයල බලන්නParthenogenesis කියන එක ගැන හරියට හොයල බලන්න