ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    මෙම ණය මුදලට අමතරව ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 500 ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීමට සූදානමින් සිටින බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර ඇති බව ද සඳහන් කළේය.

    මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දුවී තිබෙන බවත් මෙම තත්වය හමුවේ රටේ ඉන්ධන හිඟයක් ඇති කිරීමට විපක්ෂය මැවූ සිහිනය කිසිසේත්ම ඉටුනොවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    dhen mahansiban oyavage news epa vela thiyenne ahalama, Onna ohe nethikarala dahupuden kiyala nikan innava
     

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    සිංහල යක්ඛ පුත්තුන්ට ඕව සති දෙකෙන් අමතකයි...😇😇😇😇
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Attempt to get US$ 2.5 billion loan for CPC failed - Energy Minister Udaya Gammanpila

    හොඳම වැඩේ කැරි පොන්නයට. ළමයිට ටැබ් ටික දීලා තිබ්බ නම් රට වහල තිබ්බ කාලේ උන් zoom වලින් පාඩම් ටික හරි කරගන්නවා. වේසිගෙ පුතා ඝන කැරියෝ ටිකක් එක්කහු කරගෙන ඒකට කෙලියා. ඒවා තමයි තාම මේ පත්තු වෙන්නේ :yes: :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,676
    113
    Colombo
    තෙල් ඉවර වෙනකම් බලන් හිටපු ගුපියන්ට හොඳ වැඩේ... :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මෙච්චර සල්ලි ගොඩකින් මොනවා කරන්නද කියල හිතාගන්න වත් බැරුව දැන් ලංකාවේ මිනිස්සු ඉන්නෙ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මෙච්චර සල්ලි ගොඩකින් මොනවා කරන්නද කියල හිතාගන්න වත් බැරුව දැන් ලංකාවේ මිනිස්සු ඉන්නෙ.
    Buy luxury vehicles for politicians ?
    Pay pension for government employees ?
    Pay salary for government employees ?
    Pay other loans ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     

    Similar threads