Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕමියක් වත් බලමු නේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bhathiya Arthanayake

tSpolnsoreS2hhd ·

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය යන අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ක්‍රීඩාගාරයේ කාඩ් ක්‍රීඩාවේ යෙදෙන බව කියන රූපරාමු පෙලක් බුකියේ සංසරණය වෙනවා. ඒ නිසා මේ සටහන යොදන්න හිතුවා. මේක විවේචනයක් නෙවෙයි, තොරතුරු බෙදා ගනීමක් විතරයි.

ක්‍රීඩාව කියන්නේ ඉස්සර වගේ සෙල්ලමක් නෙවෙයි. ඒක වෘත්තියක්. ඒ වෘත්තිය ඇතුලේ තමන් පුහුණු වෙනවා වගේ ම, ප්‍රතිවාදියා අධ්‍යනය කරනවා කියන්නෙත් ජයග්‍රහණයට හේතු හදන කාරණාවක්. ඒ නිසා ප්‍රතිවාදියා රීඩ් කරන එක කොච්චර වැදගත් ද කියන කාරණය ඔබට දනවන්න මම එක උදාහරණයක් කියන්නම්. (හේතුව මේ සටහන කියවන හැමෝම ක්‍රීඩකයෝ නොවෙන නිසා.)

ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 20,000 (in all formats) කට එහා ගහපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක් පහුගිය දවසක මාව හමුවෙන්න ආවා. ඒ මගෙන් personal mentoring session එකක් කරගන්න. ඔහු තාම පාසල් වයසේ ක්‍රීඩකයෙක්. එදා අපි ඔය ප්‍රතිවාදියා රීඩ් කිරීම කියන කාරණාව ගැන කතා කලා. Observe කරන එකේ වැදගත්කම ගැන කතා කලා. මම ඔහුට කිව්වේ ඔයා සෙල්ලම් කරන වෙලාවට විතරක් නෙවෙයි, ඔයා ක්‍රීඩාගාරයේ ඉද්දිත් ඔයාට පුලුවන් වෙන්න ඕනේ කියලා ප්‍රතිවාදියාව අධ්‍යනය කරන්න. ඒක නැවත ක්‍රීඩා කිරීමෙදි පහසුවක් වේවි කියලා.

" අංකල් ඔය කාරණාව ගැන කියද්දි මගෙ ඔලුවට ආවේ. මෙහෙ ඩොමෙස්ටික් මැච් එකක මායි තාත්තියි දෙන්නා දෙපැත්තෙන් බැට් කරමින් ඉන්නකොට, තාත්ති ඇහුවා ඔයා ටිකක් වේගයෙන් ඉහලින් ගහන්න ආසද කියලා. මම ඔව් කිව්වාම එයා කිව්වා ඊළඟ ඕවරේ මම අතින් සයින් එකක් දෙනවා, එතනදි බෝලර්ගේ අතින් බෝලේ ඔයාට වැටෙන්නේ හොදට ෆ්ලයිට් වෙලා, බය නැතුව ඉස්සරහට පැනලා ෆුල්ටොස් එක අරගෙන ගහන්න කියලා. මම එයාව විශ්වාස කලා. තාත්ති අතින් සංඥාව දෙනකොටම මම පැනලා ගැහුවා. හයයි. පස්සේ මම ඇහුවා තාත්ති කොහොමද මෙයා ඒ දාන්නේ හොදට ෆ්ලයිට් කරන බෝලයක් කියලා දැනගත්තේ කියලා. එවෙලාවේ තාත්ති කිව්වා එයා බෝලේ ෆ්ලයිට් කරන වෙලාවට එයාගේ පෙර පාදය තබන කෝණය වෙනස් වෙනවා, ඒක මම රීඩ් කලා කියලා."

ලෝකේ බිහිවුණ අති දක්ෂ කෙටිදුර ධාවකයා යුසෙයින් බෝල්ට් වරක් මෙහෙම කියනවා.

"Listen... competition is the easy part. But, the effort behind the scene is the most important part. If you cannot handle that, you will never success in competitions."

(අහන්න. තරගය කියන්නේ ඉතාම ලේසි කොටස. තිරයෙන් පිටුපස කෑල්ල තමයි ඉතාමත් වැදගත්ම කෑල්ල. ඔබට ඒක කළමණාකරණය කරගන්න බැරි නම්, ඔබට තරගයේ දී කොහොමත් දිනන්න බෑ.)

මම ඒකයි කියන්නේ, ක්‍රීඩාව කියන්නේ තවදුරටත් සෙල්ලමක් නෙවෙයි, ඒක වෘත්තියක් කියලා. යුද්දෙකදි සෙබළෙක් වෘත්තිමය නොවුනොත්, කාඩ් ගගහා ඉන්න ගියොත්, ප්‍රතිවාදියා ඔලුවට නෙලලා යනකම් දන්නේ නෑ. තරගය බලාගෙන ඉන්න එකෙන්, දකින දේවල් වලින් බ්‍රේන් එක සහ බොඩි එක අතර කොයි තරම් දේවල් වෙනවද? ඒවා මේ ක්‍රීඩකයෝ දන්නවා කියලා මම හිතන්නේ නෑ. එයාලා හිතන්නේ ක්‍රීඩාව කියන්නේ ඇඟේ හයිය කියලා. නෑ, ඒක වැරදියි.

එක්තරා අවස්ථාවක මළල ක්‍රීඩා ජාතික ශූරතාවක් වෙලාවේ, මගේ අභිප්‍රේරණ සහය ලබපු තුන්පිම්ම ක්‍රීඩකයෙක් ඔහුගේ ජීවිතයේ හොදම පිම්මා ඇල්ලුවා. ඒ නිසාම ඔහු පුදුමාකාර උද්දාමයක හිටියේ. ඔහු පැනලා තිබ්බ හොදම එක උනේ මීටර් 15 යි සෙන්ටිමීටර් තිස් ගණනක්. හැබැයි එදා එයා 15 යි පනස් ගණනක් පැන්නා. ඒක එයා පුදුම විදියට සෙලිබ්රේට් කලා. මම ඒ ක්‍රීඩකයට කතා කරලා කිව්වා ඊළග එක දුවන්න පටන් ගන්න මාක් එකට ඇඟිලි පුරුක් තුනක් විතර පිටිපස්සේ ඉදන් කියලා.

" කලින් එක බෝඩ් එකටම ආවා. ඉතින් ඇයි මේ පාර පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියන්නේ. " ඔහු ඇහුවා.

" මම කියනවට පොඩ්ඩක් පිටිපස්සට ගන්න. විශ්වාසෙන් දුවන්න. කකුල බෝඩ් එකටම එනවා."

ක්‍රීඩකයා කිව්ව දේ කලා. හරියටම බෝඩ් එකට කකුල ආවා. පිම්ම මීටර් 15 යි සෙන්ටිමීටර් 90 ගණනක් වුනා. හොදම දක්ෂතාව තවත් වැඩිවීමක්.

තරගේ ඉවර උනාම ඔහු මගෙන් ඇහුවා ඇයි පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කිව්වේ කියලා.

" ඔයා පර්සනල් බෙස්ට් එක ගැහුවට පස්සේ හිටිය උද්දාමය මම දැක්කා. ඒ නිසාම ඔයාව ඊළග ජම්ප් එකට අනිවාර්යෙන් වැඩි වේගයකින් දිවවෙයි කියලා මට හිතුනා. හේතුව ඔයා හිටියේ ලොකු කික් එකකින්. ඉතින් මට ඕනෙ උනේ නෑ ඔයා ෆවුල් ජම්ප් එකක් ගහනවා බලන්න. ඒ නිසයි මම කිව්වේ පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියලා."

මේ ලෝකේ අද වඩාත්ම වටින දේ තමයි Data. (තොරතුරු). තොරතුරු ඒකරාශී කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම කියන්නේ ව්‍යාපාරිකයෙකුට, ශිෂ්‍යයෙකුට, වෘත්තිකයෙකුට, ක්‍රීඩකයෙකුට තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවර දෙක.

කාඩ් ගහන අතරේ, මිස් වෙන්නේ ඒ වැඩේ වෙන්න පුලුවන්. තුරුම්පු උනත් මස්ත බාල්දු වෙන්නේ එතකොට.

භාතිය අර්ථනායක,

අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු

[QUOTE="Sri_Sampath, post: 26052903, member: 264139"] [HEADING=3][B]B[URL='https://www.facebook.com/bhathiya.arthanayake/?__cft__[0]=AZUHEoLz1dLXiNhMxl7mMIQjBRvZ-OMJ7gx3YaHtkrRonxEFdSQopSQVr8elPFpxVzR2DPeYo5Flh6HhZaRcj49uatmYmqyl16wIkC1oDOyZf6DXRkpVD2L91z0rXnAt1KovWr9dZ3BFoKWbQ_VYqzlhrodgoAeCcGehP36_YSHX_fQMqroAjz1mVeVJgY4znWraCEYl5vJQ5cV4B7UKa9zZ&__tn__=-UC%2CP-R']hathiya Arthanayake[/URL][/B][/HEADING] [URL='https://www.facebook.com/#']tSpolnsoreS2hhd[/URL] · ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය යන අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ක්‍රීඩාගාරයේ කාඩ් ක්‍රීඩාවේ යෙදෙන බව කියන රූපරාමු පෙලක් බුකියේ සංසරණය වෙනවා. ඒ නිසා මේ සටහන යොදන්න හිතුවා. මේක විවේචනයක් නෙවෙයි, තොරතුරු බෙදා ගනීමක් විතරයි. ක්‍රීඩාව කියන්නේ ඉස්සර වගේ සෙල්ලමක් නෙවෙයි. ඒක වෘත්තියක්. ඒ වෘත්තිය ඇතුලේ තමන් පුහුණු වෙනවා වගේ ම, ප්‍රතිවාදියා අධ්‍යනය කරනවා කියන්නෙත් ජයග්‍රහණයට හේතු හදන කාරණාවක්. ඒ නිසා ප්‍රතිවාදියා රීඩ් කරන එක කොච්චර වැදගත් ද කියන කාරණය ඔබට දනවන්න මම එක උදාහරණයක් කියන්නම්. (හේතුව මේ සටහන කියවන හැමෝම ක්‍රීඩකයෝ නොවෙන නිසා.) ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 20,000 (in all formats) කට එහා ගහපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක් පහුගිය දවසක මාව හමුවෙන්න ආවා. ඒ මගෙන් personal mentoring session එකක් කරගන්න. ඔහු තාම පාසල් වයසේ ක්‍රීඩකයෙක්. එදා අපි ඔය ප්‍රතිවාදියා රීඩ් කිරීම කියන කාරණාව ගැන කතා කලා. Observe කරන එකේ වැදගත්කම ගැන කතා කලා. මම ඔහුට කිව්වේ ඔයා සෙල්ලම් කරන වෙලාවට විතරක් නෙවෙයි, ඔයා ක්‍රීඩාගාරයේ ඉද්දිත් ඔයාට පුලුවන් වෙන්න ඕනේ කියලා ප්‍රතිවාදියාව අධ්‍යනය කරන්න. ඒක නැවත ක්‍රීඩා කිරීමෙදි පහසුවක් වේවි කියලා. " අංකල් ඔය කාරණාව ගැන කියද්දි මගෙ ඔලුවට ආවේ. මෙහෙ ඩොමෙස්ටික් මැච් එකක මායි තාත්තියි දෙන්නා දෙපැත්තෙන් බැට් කරමින් ඉන්නකොට, තාත්ති ඇහුවා ඔයා ටිකක් වේගයෙන් ඉහලින් ගහන්න ආසද කියලා. මම ඔව් කිව්වාම එයා කිව්වා ඊළඟ ඕවරේ මම අතින් සයින් එකක් දෙනවා, එතනදි බෝලර්ගේ අතින් බෝලේ ඔයාට වැටෙන්නේ හොදට ෆ්ලයිට් වෙලා, බය නැතුව ඉස්සරහට පැනලා ෆුල්ටොස් එක අරගෙන ගහන්න කියලා. මම එයාව විශ්වාස කලා. තාත්ති අතින් සංඥාව දෙනකොටම මම පැනලා ගැහුවා. හයයි. පස්සේ මම ඇහුවා තාත්ති කොහොමද මෙයා ඒ දාන්නේ හොදට ෆ්ලයිට් කරන බෝලයක් කියලා දැනගත්තේ කියලා. එවෙලාවේ තාත්ති කිව්වා එයා බෝලේ ෆ්ලයිට් කරන වෙලාවට එයාගේ පෙර පාදය තබන කෝණය වෙනස් වෙනවා, ඒක මම රීඩ් කලා කියලා." ලෝකේ බිහිවුණ අති දක්ෂ කෙටිදුර ධාවකයා යුසෙයින් බෝල්ට් වරක් මෙහෙම කියනවා. "Listen... competition is the easy part. But, the effort behind the scene is the most important part. If you cannot handle that, you will never success in competitions." (අහන්න. තරගය කියන්නේ ඉතාම ලේසි කොටස. තිරයෙන් පිටුපස කෑල්ල තමයි ඉතාමත් වැදගත්ම කෑල්ල. ඔබට ඒක කළමණාකරණය කරගන්න බැරි නම්, ඔබට තරගයේ දී කොහොමත් දිනන්න බෑ.) මම ඒකයි කියන්නේ, ක්‍රීඩාව කියන්නේ තවදුරටත් සෙල්ලමක් නෙවෙයි, ඒක වෘත්තියක් කියලා. යුද්දෙකදි සෙබළෙක් වෘත්තිමය නොවුනොත්, කාඩ් ගගහා ඉන්න ගියොත්, ප්‍රතිවාදියා ඔලුවට නෙලලා යනකම් දන්නේ නෑ. තරගය බලාගෙන ඉන්න එකෙන්, දකින දේවල් වලින් බ්‍රේන් එක සහ බොඩි එක අතර කොයි තරම් දේවල් වෙනවද? ඒවා මේ ක්‍රීඩකයෝ දන්නවා කියලා මම හිතන්නේ නෑ. එයාලා හිතන්නේ ක්‍රීඩාව කියන්නේ ඇඟේ හයිය කියලා. නෑ, ඒක වැරදියි. එක්තරා අවස්ථාවක මළල ක්‍රීඩා ජාතික ශූරතාවක් වෙලාවේ, මගේ අභිප්‍රේරණ සහය ලබපු තුන්පිම්ම ක්‍රීඩකයෙක් ඔහුගේ ජීවිතයේ හොදම පිම්මා ඇල්ලුවා. ඒ නිසාම ඔහු පුදුමාකාර උද්දාමයක හිටියේ. ඔහු පැනලා තිබ්බ හොදම එක උනේ මීටර් 15 යි සෙන්ටිමීටර් තිස් ගණනක්. හැබැයි එදා එයා 15 යි පනස් ගණනක් පැන්නා. ඒක එයා පුදුම විදියට සෙලිබ්රේට් කලා. මම ඒ ක්‍රීඩකයට කතා කරලා කිව්වා ඊළග එක දුවන්න පටන් ගන්න මාක් එකට ඇඟිලි පුරුක් තුනක් විතර පිටිපස්සේ ඉදන් කියලා. " කලින් එක බෝඩ් එකටම ආවා. ඉතින් ඇයි මේ පාර පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියන්නේ. " ඔහු ඇහුවා. " මම කියනවට පොඩ්ඩක් පිටිපස්සට ගන්න. විශ්වාසෙන් දුවන්න. කකුල බෝඩ් එකටම එනවා." ක්‍රීඩකයා කිව්ව දේ කලා. හරියටම බෝඩ් එකට කකුල ආවා. පිම්ම මීටර් 15 යි සෙන්ටිමීටර් 90 ගණනක් වුනා. හොදම දක්ෂතාව තවත් වැඩිවීමක්. තරගේ ඉවර උනාම ඔහු මගෙන් ඇහුවා ඇයි පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කිව්වේ කියලා. " ඔයා පර්සනල් බෙස්ට් එක ගැහුවට පස්සේ හිටිය උද්දාමය මම දැක්කා. ඒ නිසාම ඔයාව ඊළග ජම්ප් එකට අනිවාර්යෙන් වැඩි වේගයකින් දිවවෙයි කියලා මට හිතුනා. හේතුව ඔයා හිටියේ ලොකු කික් එකකින්. ඉතින් මට ඕනෙ උනේ නෑ ඔයා ෆවුල් ජම්ප් එකක් ගහනවා බලන්න. ඒ නිසයි මම කිව්වේ පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියලා." මේ ලෝකේ අද වඩාත්ම වටින දේ තමයි Data. (තොරතුරු). තොරතුරු ඒකරාශී කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම කියන්නේ ව්‍යාපාරිකයෙකුට, ශිෂ්‍යයෙකුට, වෘත්තිකයෙකුට, ක්‍රීඩකයෙකුට තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවර දෙක. කාඩ් ගහන අතරේ, මිස් වෙන්නේ ඒ වැඩේ වෙන්න පුලුවන්. තුරුම්පු උනත් මස්ත බාල්දු වෙන්නේ එතකොට. භාතිය අර්ථනායක, අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom