Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දිනුවොත්?
    වැඩි කැට ගාණක් හම්බවෙනව... මට ප්‍රමාණ මතක නැහැ..
    3ක් වගේ තමයි මතක.. පැරදුනොත් කැට 4ක් දෙන්න වෙනව මතක විදිහට...
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    වැඩි කැට ගාණක් හම්බවෙනව... මට ප්‍රමාණ මතක නැහැ..
    3ක් වගේ තමයි මතක.. පැරදුනොත් කැට 4ක් දෙන්න වෙනව මතක විදිහට...
    Ethakota kapoothi gahan nethuwa ooka karanne ei?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Ethakota kapoothi gahan nethuwa ooka karanne ei?
    කපෝති ගහන්නෙ ඉල්ලල නෙමෙයිනෙ.
    කෝට් ගහන්නෙ ඉල්ලල.
    ඔය දෙකේ කැට හම්බවෙන විදිහෙ වෙනසක් තමයි තියෙන්නෙ. මම හිතන්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    අපේ පැත්තෙ තියෙනව ශපෝරු කියල කොල 6 ක එකක් (බොරු හුට්ටො කිව්වෙ :cautious:)
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කපෝති ගහන්නෙ ඉල්ලල නෙමෙයිනෙ.
    කෝට් ගහන්නෙ ඉල්ලල.
    ඔය දෙකේ කැට හම්බවෙන විදිහෙ වෙනසක් තමයි තියෙන්නෙ. මම හිතන්නෙ.
    Eeka thamay ban. Kapoothi gahala nidahase keta 3 ganna puluwan kama thiyeddi illala gahaddi waasiyak thiyenne oonene
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    Kapothi/ Quart kiyanna ekama de. Ekak Sinhala Anika English. Dekema kiyanne (card game keepeka) okkoma card tika ganna eka thamayi. 😅
     
    • Haha
    Reactions: NmkpN