ඕයේ, මම 2048 ගේම් එකේ 16384 tile එක හැදුවා! මට හරි සතුටුයි දැන්. 😎😊😊

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. 🤣🤣

    උඹලා දන්නවානෙ මට කිසිම වැඩක් නොකර දවස පුරාම වගේ නිකන් ඉන්න තරම් නිදහසක් තියෙනවානෙ කියලා. ඉතින් නිකන්ම ඉන්නෙ නැතිව 2048 game එක ගහන්න පටන් ගත්තා. (කලින් post එකකුත් දැම්මා මතක අැති සමහරුන්ට)

    කීප සැරයක් උත්සාහ කරලා අද මම සාර්ථකව 16384 tile එක හදලා ඉවර කරා. එ් කියන්නෙ game එකේ target එක වන 2048 වගේ 8 ගුණයක් විශාල එකක්. 😊💪



    තාම ඉවර නැහැ ඉතින්. හැබැයි දිගටම continue කරන්න පහසු තැනකින්‍ දැනට නවත්තනවා. ඊළඟට හැදෙන tile එහෙමත් මෙතන share කරන්නම්. 😊

    අා, tile එක හදන අන්තිම moves කිහිපය බලන්න කැමති නම් මගෙ insta stories වල දාලා තියෙනවා. පැය 24 ක් අැතුළත බලනවා නම් මේ ලින්ක් එකෙන් යන්න. ඊට පස්සෙ වුණොත් highlights වල බලන්න.

    https://instagram.com/stories/indrajith.gamage/2754966226633358840

    ස්තූතියි
     
    • Love
    Reactions: Mazerunnerr