ඕලු මරා

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පොලිසියට පාට් දාන්ඩ යන්නෙ නැතුව, පොලිසියටත් කුට්ටිය දුන්නනං දුර ගමනක් යන්ඩ තිබුණ මෙයාට

    ගොඩක් කුඩු බිස්නස් කරන අය පොලිසියට කුට්ටිය දීල අල්ලං ඉන්නෙ, අනේ අපේ රටට අබ සරණයි, කවදාවත් කුඩුනං නවත්තන්ඩ වෙන්නෙ නෑ, LTTE එක නැති කෙරුවටත් වඩා අමාරු වැඩක් මේක
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    mr-lansa-colombo-telegraph1.jpg



    iu


    මේන්න මෙ වගේ උන් ඉන්නකන් ඉතින් ඉවරයි.
     
    • Like
    Reactions: girigoris_1923

    Similar threads