ඕව ජෙප්පොන්ගෙ වැඩ - male nurse :ROFLMAO: :ROFLMAO:

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ඕව ජෙප්පොන්ගෙ වැඩ - කවුද කියන්නෙ මං උපාධි දුන්නැහැ කියලා - කුලපති හිමි​

    12/18/2021 12:46:00 PM
    muruththettuwe-thera-SPEAKS

    ඊයේ (17) පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ඇතිවූ සිසු විරෝධයක් නිසා කුලපති වූ තමා උපාධි උත්සවයේ නරඹන්නෙකු බවට පත් කර උපකුලපතිනිය උපාධි පිරිනැමූ බවට පළවන වාර්තා සත්‍ය නොවන බව කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

    උන් වහන්සේ ඒ ගැන මෙසේ කීහ.

    ‘ඕවා පට්ටපල් බොරු. කීප දෙනෙකුට උපකුලපතිනිය පිරිනැමුවා ඒක ඇත්ත. මට උත්සවය ගැන පොඩි වැටහීමක් ගන්න එහෙම කරේ. ඒත් පසුව සියලු අයට උපාධි ප්‍රදානය කළේ මම. වෛද්‍ය සිසුන් 30 කුත් මගෙන් තමා සහතික ගත්තෙ. :ROFLMAO: :ROFLMAO:
    හැමදාම මේ වගේ හොඳවැඩ ජේවීපී කාරයින් කඩාකප්පල් කරනවනෙ. ඉතින් කළු පටි බැඳන් කීප දෙනෙක් ඇවිල්ල තියනවා. ඒත්ඒව ගලවල ඒ අය උත්සවයට පසුව සහභාගී වුණා.
    මං කුලපති හැටියට දරුවන්ට ගොඩක් වැඩ කරනවා ඔය මඩ ගහලා මාව නවතන්න බැහැ.‘

    source - https://www.gossiplankanews.com/2021/12/muruththettuwe-thera-SPEAKS.html


    කුලපති මුරුත්තෙට්ටුවේ හිමි අතින් බාහිර උපාධිධාරියෙකු උපාධිය ලබාගත් දුර්ලභ අවස්ථාව​

    12/18/2021 08:04:00 PM
    grduate-muruttettuwe-thera
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    සිවුරු නර්ස් ලිඳේ
    Oka kalayak Nurse la allagena hitiya Dan sa allagena mekata ringala, graduents are correct why should they get a certificate from this type of person?
     
    Last edited:
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,688
    167,342
    113
    එකමත් එක රටක
    මම කිව්වේ මූට ඔය කරපු දේ තේරුනේ නෑ කියලා. ඒ උපාදි දෙන විදිය කියලා හිතන් ඉන්නේ තාමත්. :rofl:
     
    • Haha
    Reactions: Smartm