ඕස්ට්‍රෙලියාවෙන් නිදහසේ සිතීමට වැට. නොදියුණු රටක් වෙයි?

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113

    @dilann සර් ඔයා කිව්වෙ සුදු මහත්තුරුන්ගෙ රටවල් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සමලිංගික විවාහ පිළිගන්න, මස් පෙත්තක් සමග අල බැදුමක් කන රටවල් කියලනේ. මොනාද මේ වෙන්නෙ. ඔයාගෙ 500+ iq එක පාවිච්චි කරල මගේ නොදියුණු දූපත් ගෝත්‍රික මනසට මේක තෙරුන් කරල දෙන්ටකෝ :(

    දැන් ඔස්ට්‍රේලියාව නොදියුණු රටක් වෙයිද සර්? ආර්ථිකේ කඩන වැටෙයිද? :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    @dilann සර් ඔයා කිව්වෙ සුදු මහත්තුරුන්ගෙ රටවල් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සමලිංගික විවාහ පිළිගන්න,
    කියපු තැන අරන් වරෙන් .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    naraka thiyey communist wunoth. dan oya democracy kiyala penna penna lankawe wune monawada ban. chande skip kara neda hena kaalayak. boru scene!
    democracy Kiayla deyak loke naha. mona widiyata awath karanne janathawa thala pela tax gahala palakayan sape inna eka. kiisma rataka palakayanta labena sapa hujee janayata labenne naha!

    democracy ekaka thiyena wadagath ekama thamanta kamathi deyak kireeme nidahasa. echcharai. eka thama wadagath ithin. mama narak wenawada hoda wenawada kiyana eka goverment ekata theeranaya karanna aithiyak naha. eka mage wadak.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113

    @dilann සර් ඔයා කිව්වෙ සුදු මහත්තුරුන්ගෙ රටවල් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සමලිංගික විවාහ පිළිගන්න, මස් පෙත්තක් සමග අල බැදුමක් කන රටවල් කියලනේ. මොනාද මේ වෙන්නෙ. ඔයාගෙ 500+ iq එක පාවිච්චි කරල මගේ නොදියුණු දූපත් ගෝත්‍රික මනසට මේක තෙරුන් කරල දෙන්ටකෝ :(

    දැන් ඔස්ට්‍රේලියාව නොදියුණු රටක් වෙයිද සර්? ආර්ථිකේ කඩන වැටෙයිද? :(

    Under 16 නෙ බන් ඉතින්