තුන් වේලම බත් කන එක නතර කරා. මෙන්න මගේ අත්දැකීම

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    මචන්ලා මට තේරුන් ගිය එකක් තමය් අපි ඇත්තටම මේ කන්නෙ කෑම නෙමෙය්. කාලය. දියුණු රටවල් වල සුදු මහත්තුරු බතුයි තව වැංජන හතර පහකුයි හදාගෙන කාලෙ නාස්ති කරන්නෙ නෑ. මස් පෙත්තක් සමග අල බැදුමක්, පාන් කැබැල්ලක් වගේ තමය් කන්නෙ.

    ඒකය් ඒ මිනිස්සුන්ගෙ මනස දියුණු වෙලා ඒ රටවලුත් දියුණු වෙලා තියෙන්නෙ. මාත් ඒක නිසා බත් කන එක නතර කරල මස් පෙත්තක් සමග අල බැදුමක් කන්න පටන් ගත්ත.

    ඇත්තම කිව්වොත් පලවෙනි දවසේ ඉඳන්ම මට වෙනසක් දැනුන

    Day 01:

    මට හිතෙන්න පටන් ගත්ත මේ සංස්කෘතිය, ආගම් කියන්නෙ පට්ට පල් බොරු කියල. ඒ වෙනුවට cnn, wikipedia, youtube එකේ තියෙන්නෙ පරම සත්‍ය කියල මට අවබෝද උනා. ඒක නිසා මට සෙලෙන්ස්කිට සපෝට් කරන්නත් හිතුන

    Day 02:

    මට තේරුනා මේ සදාචාරය කියන්නෙ ගෝත්‍රික දූපතෙන් අපේ මනස් වලට දාපු සංකල්පයක් කියල. නියම නිදහස කියන්නෙ තමන්ගෙ දුවට උනත් Only Fans කරන්න දිරිමත් කරන පියෙක් කියල මට අවබෝද උනා.

    Day 03:

    සමලිංගික විවාහ පිළිගන්න ඒවට ගරු කරන්න මට හිතෙන්න පටන් ගත්ත. ද්වී ලිංගික සම්බන්දතා කියන්නෙ වික්ටෝරියානු සදාචාරයෙන් අපේ ඔලු වලට දාපු දාර ගෝත්‍රික මතයක්.

    ඉස්සරහට තව මගේ ඇත දැකීම් බෙදා ගන්නන්.

    මම විශේෂයෙන් ස්තුති වෙන්න ඕනෙ @dilann ට. මොකද පොර තමයි මට සුදු මහත්තුරුන්ගෙ හාස්කම් ගැන කියා දීල අද මේ තත්වෙට මාව ගෙනාවේ. දැන් මමත් නිදහසේ සිතනව එතුමට පින්සිද්ද වෙන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මම විශේෂයෙන් ස්තුති වෙන්න ඕනෙ @dilann ට. මොකද පොර තමයි මට සුදු මහත්තුරුන්ගෙ හාස්කම් ගැන කියා දීල අද මේ තත්වෙට මාව ගෙනාවේ. දැන් මමත් නිදහසේ සිතනව එතුමට පින්සිද්ද වෙන්න
    This :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    කක්ක දාලා හෝදන්නෙ නැතුව සුදු මහත්තුරු වගෙ පත්තර කොලේකින් පිහපිය එතකොට තව තව දේවල් වැටෙහෙයි, 😴😴
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලංකාවේ සමහර උන් beef කන්නේ ඩෙංගු හැදුනහම විතරයි.. :rofl:

    ඒකනම් රටේ බහුතර මිනිස්සු දුප්පත් නිසා බන් ... Beef 1kg 2000 - 3000 යන්නෙ දැන් Price

    උඹ හිතනවද එක වේලකට එච්චර ගානක් මස් වලට විතර ක් යට කරන්න පුලුවන් කියල සාමාන්‍ය මිනිහෙක්ට 😴😴 😑
     
    • Sad
    Reactions: MR.YOLO

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මස් කියලා ගූ පුච්චං කාලා :ROFLMAO:

    ඒකනම් රටේ බහුතර මිනිස්සු දුප්පත් නිසා බන් ... Beef 1kg 2000 - 3000 යන්නෙ දැන් Price

    උඹ හිතනවද එක වේලකට එච්චර ගානක් මස් වලට විතර ක් යට කරන්න පුලුවන් කියල සාමාන්‍ය මිනිහෙක්ට 😴😴 😑
    Tuna කාපන් 500 - 1200 කිලෝ එක
    ------ Post added on Nov 12, 2024 at 6:56 PM
     
    • Like
    Reactions: Mr.Robot

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Big Boi Oh Lord GIF by Fuse