ඕස්ට්‍රේලියාවේ පට්ට වැඩක්..🤩😁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    AkBm3kB.jpeg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    සිරාවටම ෆෝන් කියන්නෙ මළ කරුමයක් නේද..පවුල කියන දේ නැත්තටම නැති වුනා මොබයිල් ෆෝන්ස් අාවට පස්සේ..ඵකට කෑම ගන්න කොටත් ෆෝන් ඵක ඔබන්නේ නැතුව බෑ.පවුලේ තියෙන ප්‍රශ්ණ ඵකාට ඵකෙක් දන්නේ නෑ..ඒකම තමා දැන් වෙන දේවල් වලට මුල.බාලවයස්කාර දුව මහ රෑ ටික් ටොක් කරන උන් ඵක්ක බුදියන්න යනව ගෙදර උන් දන්නෙත් නෑ.ඉස්සරහට තව මොන මොනා වෙයිද දන්නෑ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    සිරාවටම ෆෝන් කියන්නෙ මළ කරුමයක් නේද..පවුල කියන දේ නැත්තටම නැති වුනා මොබයිල් ෆෝන්ස් අාවට පස්සේ..ඵකට කෑම ගන්න කොටත් ෆෝන් ඵක ඔබන්නේ නැතුව බෑ.පවුලේ තියෙන ප්‍රශ්ණ ඵකාට ඵකෙක් දන්නේ නෑ..ඒකම තමා දැන් වෙන දේවල් වලට මුල.බාලවයස්කාර දුව මහ රෑ ටික් ටොක් කරන උන් ඵක්ක බුදියන්න යනව ගෙදර උන් දන්නෙත් නෑ.ඉස්සරහට තව මොන මොනා වෙයිද දන්නෑ.
    පවුලේ තියෙන ප්‍රශ්ණ ඵකාට ඵකෙක් දන්නේ නෑ. meka tama bn lokuma awula ammala tattta phone lap top aran dila innawa pattakata wela. tanikarama demawupiayange nosalakilimath kama.
     
    • Like
    • Sad
    Reactions: DHE and hchri

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    සිරාවටම ෆෝන් කියන්නෙ මළ කරුමයක් නේද..පවුල කියන දේ නැත්තටම නැති වුනා මොබයිල් ෆෝන්ස් අාවට පස්සේ..ඵකට කෑම ගන්න කොටත් ෆෝන් ඵක ඔබන්නේ නැතුව බෑ.පවුලේ තියෙන ප්‍රශ්ණ ඵකාට ඵකෙක් දන්නේ නෑ..ඒකම තමා දැන් වෙන දේවල් වලට මුල.බාලවයස්කාර දුව මහ රෑ ටික් ටොක් කරන උන් ඵක්ක බුදියන්න යනව ගෙදර උන් දන්නෙත් නෑ.ඉස්සරහට තව මොන මොනා වෙයිද දන්නෑ.
    Dan phone eka diha balanne nethuwa nikan inna eka odd wage nedda.restaurent ekakata giyath nikan inna bene para diha balan odd wage
     
    • Like
    Reactions: Ryan08 and Didy

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    totally agreed.කෑම එකේ ෆොටෝ ගහන එක තරම් අප්පිරිය වැඩක් නෑ මට.
     
    • Like
    Reactions: Ryan08

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    totally agreed.කෑම එකේ ෆොටෝ ගහන එක තරම් අප්පිරිය වැඩක් නෑ මට.
    අම්මපා, කාපුවා මලපහ කරනකොටවත් එච්චර අප්පිරියාවක් නෑ
     
    • Love
    Reactions: Darth Vadar