ඕස්ට්‍රේලියානූ දෙමව්පිය වීසා වල වෙනක්.

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඕස්ට්‍රේලියානූ දෙමව්පිය වීසා වල වෙනක්.

    ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ප්‍රජාවන්ට තම දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී දැන් වසර 10 ක් දක්වා කාලයකට වීසා ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති නමුත් ඒ සඳහා ගෙවීමට සිදුවන වීසා ගාස්තුව ඩොලර් 20,000 දක්වා වන බවද වාර්තා වේ.

    මේ පිළිබඳ SBS මාධ්‍ය ජාලය සිදු කළ විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූ අතර සෑම වසරකම පුද්ගලයින් 15,000 ක් පමණ මෙසේ තම දෙමාපියන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද හෙළි විය.

    මීට අමතරව එසේ පැමිණෙන දෙමාපියන් ගේ පූර්ණ සෞඛ්‍යාවරණය සඳහා ලබා ගන්නා සෞඛ්‍ය රක්ෂණයට අදාළ ගාස්තු සියල්ලක්ම අනුග්‍රහය දක්වන පුද්ගලයා ගෙවිය යුතු අතර ඔස්ට්‍රේලියාව තුළ සිදු කරනු ලබන සෑම ප්‍රතිකාරයකම වියදම සඳහා ඔවුන් වගකිව යුතුය.

    "වියපත් දෙමාපියන් ගේ සෞඛ්‍ය රැකවරණය හේතුවෙන් බදු ගෙවන ජනතාවට විශාල වියදමක් දැරීමට සිදුවී තිබෙනවා. මෙය ලොව පුරා ක්‍රියාත්මක රජයන් මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදයක්." ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Alex Hawke, SBS පුවත් වෙත පැවසීය.

    මෙම නව වීසා ක්‍රමය යටතේ අයදුම්කරුවන් හට තම දෙමාපියන් වෙනුවෙන් ඩොලර් 5,000 කට වසර 3 ක වීසා හෝ ඩොලර් 10,000 කට වසර 5 ක වීසා සඳහා අයදුම් කළ හැකි අතර එම මුදලම ගෙවීමෙන් තවත් වසර 5 කට වීසා කාලය දිගු කරගැනීමට හැකියාව තිබේ.

    සෞඛ්‍යාවරණ පිරිවැය ඉහළ යාම සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ හේතුවෙන් හැකියාවක් ලැබෙන අතර වීසා ගාස්තුවලින් ඩොලර් මිලියන ගණනක් අය වැයට දායක කිරීමටද හැකියාව පවතියි.

    ඒ අනුව වසරකට දෙමාපිය වීසා 15,000 කෝටාව සම්පූර්ණ වූ කල වීසා ගාස්තු ලෙස භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 150 ක මුදලක් ලැබෙනු ඇත.

    මෙම නව දෙමාපිය වීසා යටතේ පැමිණෙන පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ සේවය කිරීම තහනම් වන නමුත් පවුලේ දරුවන් සඳහා රැකවරණය සපයමින් "ළමා සුරැකුම්" සේවාවන් මත ඇති පීඩනය අඩු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

    නමුත් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ විශේෂඥ Henry Sherrell, මෙම නව වීසා ක්‍රමයේ අධික ගාස්තු පිළිබඳ විවේචනය කරයි.

    "මෙම තාවකාලික වීසා සඳහා වන ගාස්තුව අතිශයින්ම මිළ අධිකයි. රාජ්‍ය සෞඛ්‍යාවරණ සඳහා තාවකලික සංක්‍රමණිකයින් දායක වන ප්‍රථම අවස්ථාව මෙයයි. පුද්ගලික සෞඛ්‍ය රක්ෂනයන්හි මූලික ගාස්තුව ඉතාමත් ඉහළයි." යනුවෙන් Henry Sherrell පැවසීය.

    දෙමාපිය වීසා හි සෞඛ්‍යාවරණය සීමා කිරීමට ගනු ලැබු මෙම තීරණයට ප්‍රධාන සාධකයක් වුයේ පසුගිය වසරේ එළිදැක්වුණු ඵලදායීතා කොමිසම් වාර්තාව වන අතර එහි සඳහන් අන්දමට එක් දෙමපියෙකු හට ජීවිත කාලයටම ඩොලර් 335,000 - 410,000 ක පිරිවැයක් දැරීමට සිදු වෙයි.

    මෙම වීසා ක්‍රමය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අය වැයත් සමග රජය අපේක්ෂා කරයි.

    මෙසේ නව දෙමාපිය වීසා සඳහා අයදුම්කරනු ලබන අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි අය හෝ පුරවැසිභාවය ලැබූ හෝ නවසීලන්ත පුරවැසිභාවයට සුදුසුකම් ලැබූ අය විය යුතු බව සඳහන්.

    වසර 10 ක වීසා කාලයකින් පසුව මෙම වීසා ලාභීන් හට නැවත වීසා අයදුම් කිරීමට අවස්ථාවක් නැති අතර ස්ථිර පදිංචිය ලබා ගැනීමටද හැකියාවක් නොපවතින බව වාර්තා වේ.

    මේ වන විට ඔස්ට්‍රේලියාව තුළට පැමිණීමට ඉඩ ලබා දෙන දෙමාපිය වීසා,Aged Parent visa, Contributory Parent (Temporary) සහ Permanent Contributory Parent visa යනුවෙන් ඛාණ්ඩ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

    Sbs උපුටා ගැනිමකි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද ගාන? ලන්කාවේ ඔය වගේ මොකක් හරි වෙනස් කලොත් ස්ට්‍රයික් තමා
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    කොහොමද ගාන? ලන්කාවේ ඔය වගේ මොකක් හරි වෙනස් කලොත් ස්ට්‍රයික් තමා
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    Lankawe ewunta one hemadema nomile ganna.

    Mark karaya lankawe htyanam thamath uta hosting wlaata gewannath salli naha thama
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිතුවක්කාරයා;21584887 said:
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    Untath oka loku gaanak thama ban. housing loan, school fees etc gewanna thiyenawa. lankawe wage neme ewa :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    හිතුවක්කාරයා;21584887 said:
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    Ey umba hithuwada ehe inna ewun salli gas walin kadanawa kiyala?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොන්න මැල්කම් ඉන්නකන් ඕස්ට්‍රේලියාව අනාතයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හිතුවක්කාරයා;21584887 said:
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    ලොල් යකෝ 20පාරක් ලංකාවට ගිහින් එන්න පුලුවන් ගාන.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    හිතුවක්කාරයා;21584887 said:
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    Yes machan man danna ekek innawa Auzi wala IT field eke. Migrate wela 10 years wage man hithanne. Porata ehe loku gewal 2-3 thienawalu ban. Wahana anan manan gena katha karalath wedak na ne.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Yes machan man danna ekek innawa Auzi wala IT field eke. Migrate wela 10 years wage man hithanne. Porata ehe loku gewal 2-3 thienawalu ban. Wahana anan manan gena katha karalath wedak na ne.

    ehema salli karayo ona rataka innawa ban, ehenam lankawe salli kara porawal walata tiyana salli loweth na :D
    ehema eka instance ekakin aussi hamoma gana kiyanna bane ban
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Yes machan man danna ekek innawa Auzi wala IT field eke. Migrate wela 10 years wage man hithanne. Porata ehe loku gewal 2-3 thienawalu ban. Wahana anan manan gena katha karalath wedak na ne.

    Ausi wala Soft Eng kenekta AUD 20000 / 30000 athara gewanawa maseta. ithin gewal ganna eka prashnayak nemey.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    owa ohoma danmata ay wenas wenawa
    aluth anduwak ey elaga para
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හිතුවක්කාරයා;21584887 said:
    Ehe inna unta oka ganak newei machan. Ammata thattata adarei nam

    Untath oka loku gaanak thama ban. housing loan, school fees etc gewanna thiyenawa. lankawe wage neme ewa :P

    After tax AUD 8000 k ganna ekekta mama jithanne naha gemak kiyala eka. Anika awrudu 10 katane

    Ey umba hithuwada ehe inna ewun salli gas walin kadanawa kiyala?

    :baffled:
    පොන්න මැල්කම් ඉන්නකන් ඕස්ට්‍රේලියාව අනාතයි
    Ekanam aththa bn. Eth oz native un muta kamathilu ne
    ලොල් යකෝ 20පාරක් ලංකාවට ගිහින් එන්න පුලුවන් ගාන.

    :D
    Yes machan man danna ekek innawa Auzi wala IT field eke. Migrate wela 10 years wage man hithanne. Porata ehe loku gewal 2-3 thienawalu ban. Wahana anan manan gena katha karalath wedak na ne.
    Sira:confused:
    ehema salli karayo ona rataka innawa ban, ehenam lankawe salli kara porawal walata tiyana salli loweth na :D
    ehema eka instance ekakin aussi hamoma gana kiyanna bane ban
    Ekanam aththa bn
    Ausi wala Soft Eng kenekta AUD 20000 / 30000 athara gewanawa maseta. ithin gewal ganna eka prashnayak nemey.

    Hammata yakoo. Echchara gewanne naha bn uparima untho before tax 12K k wage wei

    owa ohoma danmata ay wenas wenawa
    aluth anduwak ey elaga para
    Eth oz native un me migration low walata kamathilu neda. Anika aus wala inna untath water restrictions tynawalu neda. Ehema eke aluth government ekak awama migration lesi karai kiyala hithanna baha neda
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හිතුවක්කාරයා;21588304 said:
    Hammata yakoo. Echchara gewanne naha bn uparima untho before tax 12K k wage wei

    eata wadiy ban. mage ayya kenek innawa Ausi wala SE. Ayya thamay kiwwe a gana gewanawa kiyala. payata $80 wage gewanawa kiwwa. Tax kapanne nathuwa gana kiwwe mama.
    Experience anuwa , Qualification anuwa , wada anuwa me ganan wenas wenawa athi pudgayala matha.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    eata wadiy ban. mage ayya kenek innawa Ausi wala SE. Ayya thamay kiwwe a gana gewanawa kiyala. payata $80 wage gewanawa kiwwa. Tax kapanne nathuwa gana kiwwe mama.
    Experience anuwa , Qualification anuwa , wada anuwa me ganan wenas wenawa athi pudgayala matha.

    Mama nam dana gana araka machan mama godak resources balala wwe machan.
    Contract base wada karana un gannawa. Payata 100 ganna unuth innawa.
    But a contract base. Permanent un newei eth 30000 k nam masekata mama hithanne naha.
    80*8*7*4 = 17920 (weekends ekka)