ඕස්ට්‍රේලියාවට යන්න ඉන්න සිසුන්ට තවත් බාධකයක්..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    YqhrSLp.jpeg


    ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු "ඉතුරුම් මුදල" නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

    එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.


    ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

    ඒ අනුව මෙම සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුය.

    පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීය.

    ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයකි.

    2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

    https://sinhala.adaderana.lk/news/196395/ඔස්ට්‍රේලියාව-ට-යන්න-ඉන්න-සිසුන්ට-තවත්-බාධකයක්-
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.
    මෙන්න අදයාපනය විකුනනවා හුත්තියේ වර ගල් ගුහාවෙන් එලියට.
    1715151432481.jpeg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සර එහෙනම් ලක්ෂ 30 ටත් අඩු ඇති wtf

    කිසි ප්‍රශනයක් නැතුව ලක්ෂ 60 පෙන්නන්න පුළුවන් account වල සල්ලි තිබ්බ උන් තව සල්ලි හෙව්වා account එකට දා ගන්න්න .

    වැඩියෙන් තිබ්බම reject වෙන්න තියෙන ඉඩ අඩු නිසා වෙන්න ඇති idk
     
    • Like
    Reactions: lilman

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    Good already too many garbage
    good move its too much garbage. lets also admit that most of them really never had money and faked it a lot like mentioned in the news. i would say great news.