ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න හැදුවොත් වෙන&
මේකෙ ගොඩක් ත්රෙඩ්ස් තියෙනව නෙ ඕස්ට්‍රේලියාවට යන්න කැමති අයගෙන්. කියන්න තියෙන්නෙ නීත්‍යානුකූලව හරි පිලිවෙලට යන්න කියල. හොරෙන් ගියොත් නැත්තන් බෝට්ටු වල සරනාගතයො විදියට යන්න එපා.
බොරු සරනාගතයො කියල තේරුන ගමන් එවෙලාවෙම බෝට්ටුව අනික් පත්ත හරවනව. බැරි වෙලාවත් ඇත්ත සරනාගතයො කියල තීරනය වුනත් ඕස්ට්‍රේලියාවෙ නන් පදින්චි වෙන්න අවස්තාවක් නෑ. උන්ව පදින්චි කරන්නෙ පැපුවා නිව් ගිනියා සහ කාම්බෝජය වගේ අන්ත දුප්පත් රටවල්වල (ලංකාව ගොඩක් හොඳයි මේ රටවලට වැඩිය ).
පල්ලෙහා ලින්ක් එකේ තියෙන්නෙ ඒ වගේ කාම්බෝජෙ පදිංචි කරන්න යන කෙනෙක් ගැන. අයියෝ සල්ලි
http://adaderana.lk/news/37399/sri-lankan-refugee-volunteers-to-be-resettled-in-cambodia