ඕස්ට්‍රේලියාවේ කලුවෝ කැති ගායි කියල බයේ හැංගිලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    නිවාපිය ඕක :angry:. කෝ අයිඩින්ටිය දීපන් ඇරපන් ජනෙලේ:angry::angry:
    පාස්පෝට් එක බොල. සිරිලංකාවේ අයිඩින්ටිය අරගෙන කැන්ගරුවන්ගේ ⁣ බෙල්⁣ලේ එල්ලන්නද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,945
    4,902
    113
    ewww api nam yanna kiwwoth aye marunath pas paganne na 🙃 munge lajja nathikama balapanko... hoda wade rata hoda na kiyala dala giyapu eeunta hahaa
    Ai machan apey Brown color ewunta suddo apahasa karanawa paw ne. Suddo aye 1914 ta kalin wage Non-white skin aya Slaves gamata dammoth Aus, NZ, UK gewala edan vikunala giya ayage lamain ehe Anarakshithai
     
    Last edited:
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,945
    4,902
    113
    2020 Covid 19 is being replaced by 2025 Petriosm Virus

    Racism and fake petriosm VIRUS is trending across the world
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    IQ 750ක් තියෙන අපේ @hancok ලැට් බාස් ජීවිතෙන් බාගයක් වැය කරේ ඕක අස්සට රිංග ගන්න. බලන් ගියාම පොල් ගඳ ගහන හොරිකඩ දස්පයොත් ගිහින් පාරවල් දිගේ කැති මන්න වන වන යනවලු ගානක් නැතුව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    සුදුමහතුනේ එලවපල්ලා කලුවෝ බොලාගේ රටවලින්

    GO HOME KALUWO
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොනාද බන් මේ හිතේ දුකට දාන අනාත ත්‍රෙඩ් 🤣

    ඔස්ට්‍රේලියාව කියන්න මල්ටි කල්චරල් කන්ට්‍රි එකක්. ඔය රැලි එනව යනව. මෙහෙ ඕව සිම්බොලික් විතරයි.

    ඔස්ට්‍රේලියන් පොලෝසිය පුපේ අරී ඕකුන්ට, රජයෙන් කියල තියෙන විදිහට පාඩුවෙ යන තැනකට ගියෙ නැත්තන්.

    ඔස්ට්‍රේලියන් පොලෝසිය හොදට හොදයි, කැරි වැඩ කරන්න ආවොත් පුපේ අරිනව ලේ විසිවෙන්න 🤣

    එන්ගලන්තෙ අයර්ලන්තෙ වගේ රටවල් තමයි සෑහෙන්න අවුල් දැන්.

    ඇමරිකාවත් ගූ 70 යි 💩
    ewunaata individually targetted attacks wenna puluwan nee 😁 😁
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,872
    6,168
    113
    ewunaata individually targetted attacks wenna puluwan nee 😁 😁

    ඇටෑක් කරන්න ආවොත් අපි ඊට වඩා ඇටෑක් කරනව, එච්චරයි. ආත්මාරක්ශාවට මැරුව කියන්න පුලුවන්.

    මෙහෙ ඔහොම එකක් වෙලා බ්‍රිජ් එකෙන් පහලට වතුරට ඇදල දැම්ම එකෙක්ව මාත් එක්ක හිටපු එකා. පොඩි බ්‍රිජ් එකක් ඇලක් වගේ යන එකක්, පටු නිසා වතුර පාර සැරයි, ඊට පස්සෙ අර වැටුනු එකා අතුරුදහන්, පස්සෙ බොඩිය හොයාගත්ත, ඒත් මගෙ යාලුව බේරුනා මොකෝ අරූ යාලුවට ගහන්න වගේ එනව රෙකෝඩ් වෙලා තිබ්බ, ඌ කිව්ව ආත්මාරක්ශාවට කලේ කියල, ඒකත් ඔය වගේ රැලියක්. අවුරුදු ගානකට කලින් වෙච්ච වැඩක්.