ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අපහසුවී තිබෙන්නේ ඇයි ? Why Are Australians Getting Poorer?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    යන්නම බැරි උනාම
    ඔම ඉතෙනවා
    ehema-karanna-epa-pawne-jpeg.230147
     
    • Haha
    Reactions: wpril5

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බොරු බන් 😂
    යන්න බැරි උන්ට හිත හදාගන්න හොදයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    නිවේදක: මේ මොහොත වෙන විටත් ඕස්ට්‍රේලියාව පෙර නොවූ විරූ ගංවතුරකට මුහුණ දෙමින් සිටින බව ඔබ දන්නවාද?

    මම: නෑනෙ

    images
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mona awula thibbath Ausi wala sinhalunta integrate wenna lesiy. Wisheshayen eelanga paramparawa fully assimilate wenawa.

    Europe ratawala parampara 2-3 gihinuth integrate wenna amarui.
     
    • Like
    Reactions: Jihadi john

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔස්ට්‍රේලියාව නම් ලොවෙත් bankrupt වෙන්නේ නෑ. උන්ට Gold mine කරන්න හිතලවත් නැති lands තව 75% කට වඩාවත් තියෙනවා

    හැබැයි ඉතින් උන්ගේ Job crisis එකයි, house crisis එකයි නම් ලොකුවටම තියෙනවා.

    මෙහෙ ඇවිල්ලා තේරුණු එක දෙයක් නම් තියෙනවා. Extremely, overrated country එකක් කියලා. මුන්ගේ හැම city එකකම ලොකුවට lookout එකකුයි, sanctuary එකකුයි නම් තියෙනවා කෝලවයි, වොලබියවයි, කැන්ගරුවයි මාකට් කරලා හදපු. තව මෙලෝ රහක් නැති museum එකකුත් තියෙනවා හැම තැනකම වගේ. WA, NT ඇරෙන්න මම හැම state එකටම වගේ Travel කරලා තියෙනවා. බලන්න ලොකි දේවල් නම් නැති මෙලෝ රහක් නැති රටක්. To be honest,මට නම් මෙහේ කෑම උනත් කාලා කාලම පට්ට අප්පිරියයි. අනික ඉන්න මිනිස්සු පට්ට Low IQ මෝඩයෝ ඉන්නේ. Asians ලා නැත්නම් මුන් මෙලහකට ඉවරෙටම ඉවරයි.

    System එක හොඳට තිබ්බනම් ලංකාව කියන්නේ 1000 න් සම්පතයි.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy

    Ube Aussie koheda machan ... me kathawa waradi ... mokada uba kiyala tiyena 100%k nemey 1000%k atta :D