ඔස්ට්‍රේලියාව නම් ලොවෙත් bankrupt වෙන්නේ නෑ. උන්ට Gold mine කරන්න හිතලවත් නැති lands තව 75% කට වඩාවත් තියෙනවා
බයියන්ට ස්වයංවින්දනය කරන්න දීපල්ලා ආතල් කඩන්න එපා
ඔස්ට්‍රේලියාව නම් ලොවෙත් bankrupt වෙන්නේ නෑ. උන්ට Gold mine කරන්න හිතලවත් නැති lands තව 75% කට වඩාවත් තියෙනවා
ලොල් මේවා කියෙව්වාම පුකෙන් බන් හිනා යන්නෙ. අපි ඉස්සර "ජීවත් වෙන්න සල්ලි තියෙනවනම් ලංකාව තරම් ආතල් රටක් නෑ" කියලා කිව්වාම උඹලම නෙවීද සරම උස්සන් ආවෙඔස්ට්රේලියාව නම් ලොවෙත් bankrupt වෙන්නේ නෑ. උන්ට Gold mine කරන්න හිතලවත් නැති lands තව 75% කට වඩාවත් තියෙනවා
හැබැයි ඉතින් උන්ගේ Job crisis එකයි, house crisis එකයි නම් ලොකුවටම තියෙනවා.
මෙහෙ ඇවිල්ලා තේරුණු එක දෙයක් නම් තියෙනවා. Extremely, overrated country එකක් කියලා. මුන්ගේ හැම city එකකම ලොකුවට lookout එකකුයි, sanctuary එකකුයි නම් තියෙනවා කෝලවයි, වොලබියවයි, කැන්ගරුවයි මාකට් කරලා හදපු. තව මෙලෝ රහක් නැති museum එකකුත් තියෙනවා හැම තැනකම වගේ. WA, NT ඇරෙන්න මම හැම state එකටම වගේ Travel කරලා තියෙනවා. බලන්න ලොකි දේවල් නම් නැති මෙලෝ රහක් නැති රටක්. To be honest,මට නම් මෙහේ කෑම උනත් කාලා කාලම පට්ට අප්පිරියයි. අනික ඉන්න මිනිස්සු පට්ට Low IQ මෝඩයෝ ඉන්නේ. Asians ලා නැත්නම් මුන් මෙලහකට ඉවරෙටම ඉවරයි.
System එක හොඳට තිබ්බනම් ලංකාව කියන්නේ 1000 න් සම්පතයි.
මේක නම් සහතික ඇත්ත බන්. ලන්කාව වගේ 100 ගුණයකටත් වඩා ලොකුයි, ඒත් Wow කියන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු රටේ. කෙටියෙන්ම කිව්වොත් මෙලෝ රහක් නෑ. දැනට මම ගිහින් තියෙන රටවලින් මට බෝරින්ම වුන රටක්.බලන්න ලොකි දේවල් නම් නැති මෙලෝ රහක් නැති රටක්.
7000 AUD wage tax 32% wage matakaPadiya sathiyata keeyada tax kapunata passe?
මේක නම් සහතික ඇත්ත බන්. ලන්කාව වගේ 100 ගුණයකටත් වඩා ලොකුයි, ඒත් Wow කියන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු රටේ. කෙටියෙන්ම කිව්වොත් මෙලෝ රහක් නෑ. දැනට මම ගිහින් තියෙන රටවලින් මට බෝරින්ම වුන රටක්.
හැබැයි අනිත් දේවල් ගත්තම පාරවල් වල drive කරද්දි එහෙම මිනිස්සු මාර decent. කොහෙ ගියත් එහෙම බයක් අනම් මනම් දැනෙන්නෙ නෑ. ගෙවල් වල ඉන්නකොට එහෙම එලියෙ පහලියෙ මීක් සද්දයක් නෑ. හෙනම peaceful වගේම පාලුයි.
යුරෝප් එහෙම ගිය සමහර රටවල් වල කට්ටිය කිව්ව බෑග්ස් එහෙම පරිස්සම් කරගන්න හොරු ඉන්නව cities මැද්දෙත් ඇදන් දුවන කියල. හැබැයි ඔසී වලදි එහෙම කවුරුත් warnings දීල නෑ. මම දන්නෙ නෑ ඉතින් ඔහෙ ජීවත් වෙද්දි කොහොමද ඒ දේවල් වල experiences කියල. අපි vacation වලටනෙ ඇවිත් තියෙන්නෙ.
uba dewal unbias dakinawa. Rata inna ewun tikai ohoma genuine katha karanneඔස්ට්‍රේලියාව නම් ලොවෙත් bankrupt වෙන්නේ නෑ. උන්ට Gold mine කරන්න හිතලවත් නැති lands තව 75% කට වඩාවත් තියෙනවා
හැබැයි ඉතින් උන්ගේ Job crisis එකයි, house crisis එකයි නම් ලොකුවටම තියෙනවා.
මෙහෙ ඇවිල්ලා තේරුණු එක දෙයක් නම් තියෙනවා. Extremely, overrated country එකක් කියලා. මුන්ගේ හැම city එකකම ලොකුවට lookout එකකුයි, sanctuary එකකුයි නම් තියෙනවා කෝලවයි, වොලබියවයි, කැන්ගරුවයි මාකට් කරලා හදපු. තව මෙලෝ රහක් නැති museum එකකුත් තියෙනවා හැම තැනකම වගේ. WA, NT ඇරෙන්න මම හැම state එකටම වගේ Travel කරලා තියෙනවා. බලන්න ලොකි දේවල් නම් නැති මෙලෝ රහක් නැති රටක්. To be honest,මට නම් මෙහේ කෑම උනත් කාලා කාලම පට්ට අප්පිරියයි. අනික ඉන්න මිනිස්සු පට්ට Low IQ මෝඩයෝ ඉන්නේ. Asians ලා නැත්නම් මුන් මෙලහකට ඉවරෙටම ඉවරයි.
System එක හොඳට තිබ්බනම් ලංකාව කියන්නේ 1000 න් සම්පතයි.
boru nokiya hitapan ban. mage yaluwo kipa denekma ehe innawa. ekek mehe hama tanama tour karala ehe giye. ehe aurudu 5 idala bahe awith mehe trip yanawa ehe balanda thanak nae kiyala. thawa ekek ohe idala idala trip ekak gihila photo dala thibuna . mata hithuna yanda thanakma nathuwada giye kiyala. thiyanawanam dapanko place wala list ekak. concert building nam danda epa.ලංකාවට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා. වැඩේ තියෙන්නෙ එකකට එකක් ගොඩක් ඈතින් තියෙන්නෙ. ඒ වගේම රටේ ප්‍රමාණෙට සාපේක්ෂව මදි. ඒකයි. හැබැයි ලංකාවට වඩා උනත් බලන්න තැන් වැඩියි.
සති ගානකට, මාසෙකට ටුවර් ඇවිත් ඒව බලන්න යන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. එතකොට බලන්න තැන් නෑ වගේ හිතෙන එක සාධාරණයි.
සමහර තැන්වල ඇති දෙයක් නැති බව ඇත්ත.
එහෙම නෑ බන් මෙහෙත් හොරු ඕන තරම් ඉන්නවා. පොලිසියෙන්ම කියනවා වාහනවල බෑග් තියලා යන්න එපා කියලා හොරු කඩනවා. විශේෂයෙන්ම එහෙම හොරු ඉන්න පෑති තියෙනවා. ඒ පෑතිවලට වෙන රටවලින් එන මිනිස්සු පදින්චියට යනවා අඩුයි. ඒකයි හුගක් වෙලාවට අපේ මිනිස්සු ඒවා ගෑන දන්නේ නෑත්තේමේක නම් සහතික ඇත්ත බන්. ලන්කාව වගේ 100 ගුණයකටත් වඩා ලොකුයි, ඒත් Wow කියන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු රටේ. කෙටියෙන්ම කිව්වොත් මෙලෝ රහක් නෑ. දැනට මම ගිහින් තියෙන රටවලින් මට බෝරින්ම වුන රටක්.
හැබැයි අනිත් දේවල් ගත්තම පාරවල් වල drive කරද්දි එහෙම මිනිස්සු මාර decent. කොහෙ ගියත් එහෙම බයක් අනම් මනම් දැනෙන්නෙ නෑ. ගෙවල් වල ඉන්නකොට එහෙම එලියෙ පහලියෙ මීක් සද්දයක් නෑ. හෙනම peaceful වගේම පාලුයි.
යුරෝප් එහෙම ගිය සමහර රටවල් වල කට්ටිය කිව්ව බෑග්ස් එහෙම පරිස්සම් කරගන්න හොරු ඉන්නව cities මැද්දෙත් ඇදන් දුවන කියල. හැබැයි ඔසී වලදි එහෙම කවුරුත් warnings දීල නෑ. මම දන්නෙ නෑ ඉතින් ඔහෙ ජීවත් වෙද්දි කොහොමද ඒ දේවල් වල experiences කියල. අපි vacation වලටනෙ ඇවිත් තියෙන්නෙ.
මෙහේ පුදුම ලස්සන තෑන් තියෙනවා බන්, තස්මේනියා, බ්‍රිස්බේන් ගියානම් එහේම තෑන් හුගක් තියෙනවා. ඒවාට ඉතින් යන්න ඕනේ. හුගක් වෙලාවට ප්‍රදාන නගර වලින් ඈත තියෙන්නේ ඒ වගේ තෑන්. යුරෝපේ තරම් නම් ලස්සන තෑන් සෙට් වෙලා නෑ ඒත් ජිවිත කාලෙකින් බලලා ඉවර කරන්න පුලුවන් ලස්සන දේවල් මේ රටේ තියෙනවාuba dewal unbias dakinawa. Rata inna ewun tikai ohoma genuine katha karanne
boru nokiya hitapan ban. mage yaluwo kipa denekma ehe innawa. ekek mehe hama tanama tour karala ehe giye. ehe aurudu 5 idala bahe awith mehe trip yanawa ehe balanda thanak nae kiyala. thawa ekek ohe idala idala trip ekak gihila photo dala thibuna . mata hithuna yanda thanakma nathuwada giye kiyala. thiyanawanam dapanko place wala list ekak. concert building nam danda epa.
------ Post added on Feb 4, 2025 at 6:57 PM
suddo (white imperialists) oya rata allela oya level eketa gaththe naththan asian un ohe ringanne naඅනික ඉන්න මිනිස්සු පට්ට Low IQ මෝඩයෝ ඉන්නේ. Asians ලා නැත්නම් මුන් මෙලහකට ඉවරෙටම ඉවරයි.
එක එක්කෙනාට සෙට් වෙන එවුන් වෙනස්. මම ඉන්ජිනේරුවෙක් හින්දා මට සෙට් වුන ඔසී සුද්දෝ නම් ඔක්කොම වගේ පට්ට ඩයල්. උන් විතරක් නෙමේ මෙහේ ගුරුවරු ඩොකාලා වුනත් එහෙමයි. සමහර තෑන් වල ඈති අම්බ ගොබ්බ ඩයල්. වෙලාවට මට එහෙම එවුන් නම් සෙට් වෙලා නෑ.suddo (white imperialists) oya rata allela oya level eketa gaththe naththan asian un ohe ringanne na![]()
boru nokiya hitapan ban. mage yaluwo kipa denekma ehe innawa. ekek mehe hama tanama tour karala ehe giye. ehe aurudu 5 idala bahe awith mehe trip yanawa ehe balanda thanak nae kiyala. thawa ekek ohe idala idala trip ekak gihila photo dala thibuna . mata hithuna yanda thanakma nathuwada giye kiyala. thiyanawanam dapanko place wala list ekak. concert building nam danda epa.
------ Post added on Feb 4, 2025 at 6:57 PM
ලංකාවට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා. වැඩේ තියෙන්නෙ එකකට එකක් ගොඩක් ඈතින් තියෙන්නෙ. ඒ වගේම රටේ ප්‍රමාණෙට සාපේක්ෂව මදි. ඒකයි. හැබැයි ලංකාවට වඩා උනත් බලන්න තැන් වැඩියි.
සති ගානකට, මාසෙකට ටුවර් ඇවිත් ඒව බලන්න යන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. එතකොට බලන්න තැන් නෑ වගේ හිතෙන එක සාධාරණයි.
සමහර තැන්වල ඇති දෙයක් නැති බව ඇත්ත.
මට සුද්දො සෙට් වෙන්නේ නෑ. මගේ Speciality එක Obstetrics and Gyanecology. Foreign training එකේ ඉන්නේ. (ඔයාගේ brother Respiratory Physician නිසා උඩ ටික තේරෙනවා ඇති) සෙට් වෙන්නේ සුද්දියෝ (Females). හැම job field එකේම එවුන් සෙට්වෙනවා. හැබැයි Majority පට්ට dumb. I'd rather say low IQ. මෙහේ වැඩ කරන ඩොකාලා උනත් එහෙමත්. කිසිම clinical sense එකක් නැති, unnecessary investigation bulk එකක් කරන සෙට් එකක් simple diagnosis එකකටත්.එක එක්කෙනාට සෙට් වෙන එවුන් වෙනස්. මම ඉන්ජිනේරුවෙක් හින්දා මට සෙට් වුන ඔසී සුද්දෝ නම් ඔක්කොම වගේ පට්ට ඩයල්. උන් විතරක් නෙමේ මෙහේ ගුරුවරු ඩොකාලා වුනත් එහෙමයි. සමහර තෑන් වල ඈති අම්බ ගොබ්බ ඩයල්. වෙලාවට මට එහෙම එවුන් නම් සෙට් වෙලා නෑ.
අපෝ හොරු ඉන්නවා. ගොඩක් හොරකම් කරන්නෙ Teenagers ලා. උන්ට මෙහෙ law එක හරිම light. ඔයා කියන කතාව ඇත්‍ත. Drive කරද්දි නම් , පෝලිම් වල ඉද්දි වගේ නම් well disciplined. Driving නම් ඉතින් හැම තැනම කැමරා තියෙනවා සහ පොලිස් පෙට්‍රොල් යනවා. ඒ නිසා. හැබැයි මුන්ගේ discipline වල තරම පේනවා හවසට, Coles, Woolworth එකට වගේ ගියහම. ගත්‍ත බඩුවක් එපා නම් ආයේ ගත්තු තැනට ගිහින් තියන්නවත් බැරි මෝඩ හැත්‍තක් මුන්. අහුවෙන Aisle එකක shelf එකක තියලා යනවා. හවස 7 ට වගේ K mart එකේ පොඩ්ඩක් ඇවිද්දොත් මුන්ගේ discipline රෙද්දපල්ලෙන් බේරෙනවාමේක නම් සහතික ඇත්ත බන්. ලන්කාව වගේ 100 ගුණයකටත් වඩා ලොකුයි, ඒත් Wow කියන්න තරම් දෙයක් නෑ එච්චර ලොකු රටේ. කෙටියෙන්ම කිව්වොත් මෙලෝ රහක් නෑ. දැනට මම ගිහින් තියෙන රටවලින් මට බෝරින්ම වුන රටක්.
හැබැයි අනිත් දේවල් ගත්තම පාරවල් වල drive කරද්දි එහෙම මිනිස්සු මාර decent. කොහෙ ගියත් එහෙම බයක් අනම් මනම් දැනෙන්නෙ නෑ. ගෙවල් වල ඉන්නකොට එහෙම එලියෙ පහලියෙ මීක් සද්දයක් නෑ. හෙනම peaceful වගේම පාලුයි.
යුරෝප් එහෙම ගිය සමහර රටවල් වල කට්ටිය කිව්ව බෑග්ස් එහෙම පරිස්සම් කරගන්න හොරු ඉන්නව cities මැද්දෙත් ඇදන් දුවන කියල. හැබැයි ඔසී වලදි එහෙම කවුරුත් warnings දීල නෑ. මම දන්නෙ නෑ ඉතින් ඔහෙ ජීවත් වෙද්දි කොහොමද ඒ දේවල් වල experiences කියල. අපි vacation වලටනෙ ඇවිත් තියෙන්නෙ.
උඹේ reply දිහා බැලුවම මට පේන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ ඔසී වලවත් ටසී වලවත් නෙවෙයි, උඹේ හිතේ. උඹේ ජොබ් එක පැත්තෙන් වත් උඹේ life එක පැත්තෙන්වත් වෙන රටක fully settle වෙන්න උඹේ හිත තාම ready නැහැ. ඒකයි ඔය conflict එක. (මට හිතුනු දේ කිව්වේ)මට කියහන් ලස්සන තැන් මොනවද මට මිස් උනේ කියලා Australia වල උඹ දන්න.
උඹ දන්නවනේ මම මෙහෙ මොනවද කරන්නේ කියලා
Cairns - Fitzroy island, Green Island, Kuranda Village, Cairns esplanade ඔය ටික ගියා
Whitsunday Island ගියා
Noosa ගියා
Maleny ගියා
Toowoomba flower festival ගියා
Good coast කොහොමත් වැඩක් නෑනේ theme parks විතරයිනේ.
Canberra වල Tulip festival එකටත් ගියා
NSW වල Blue mountains & 3 Sisters ගියා
ගොඩක් උන් ලස්සනයි කිව්ව Victoria වල Great ocean drive එකත් ගියා ඒකෙත් 12 Apostles වලින් නවතින්නේ නැතිව එතනින් එහාට කෙළවරටම ගියා.
Mount Buller ගියා ආයේ snow fall වලට. තව Puffing Billy railway ride එකත් ගියා.
ඔය එකක්වත් මට ලොකුවට සෙට් උනේ නැති කමට Tazi වටේම ගියා. ලස්සනයි කිව්ව Cradle mountain වලටත් ගියා, Dove lake එක වටෙත් ගියා වැස්සේ තෙමි තෙමි, Wine glass bay එකත් ගියා. Lavender garden එකටත් ගියා, Burney island එකටත් ගිය. කොටින්ම Hobart වලින් පටන් අරන් Launceston, Stanly, Burnie, Queenstown වගේ මුලු Tasmania ව වටේම ගියා. ඒත් මට ලංකාවේ මම ගියපු තැන් එක්ක බලද්දි to be honest මට නම් මෙලෝ රහක් නෑ.
මම මෙහෙ ඇවිත් අවුරුද්දයි මාස 3 ක් වගේ. ඒ උනාට අපි එක දිගට පැය 12 night shifts 7 ක් කරද්දි nights 7 ට කලින් දවස් 7 කුයි, nights 7 න් පස්සේ දවස් 7 කුයි නිවාඩු.(දැනුත් මේ nights සෙට් එකක් කරන් ගමන්. 7 වෙනි සෙට් එක. 5 වෙනි night එක කරල handover එක දීලා ටිකකට කලින් ගෙදර ආවේ) තව සතියේ උදේ 8 හවස 8 පැය 12 ශිෆ්ට් දෙකක් කරද්දි සිකුරාදා ඇතුලුව weekend එකම නිවාඩු. මගේ consultant training එකට එන්න ඕනේ උනු නිසා ලංකාවේ ජොබ් එකෙනුත් resign වෙලා wife මා එක්ක ඇවිත් මට තුන් වේලම උය උය දෙන නිසා එයාගේ desperation ගතිය නැති වෙන්න මම හම්බෙන පොඩි නිවාඩුවේදිත් පවා හැම තිස්සෙම කලේ travel කරපු එක.
මම ලංකාවේ වන්ගෙඩිගල, බලතුඩුව, ගොන්මෝලිය, ගොන්බානිය, යහන්ගල, නකල්ස් කඳු පහ, කොට ගඟ, අලුගල්ලෙන, ලූල්කඳුර, මඩොල්සිම, චැරියට් පාත්වේ, ඩෙවිල් ස්ටෙයාකේස්, දූවිලි ඇල්ල හැමතැනකටම ගිහින් තියෙනවා 2017 RHO කාලෙ. තව ඔහියේ ඉඳන් හෝටන් තැන්නට පයින් ගිහින් කෑම්පින් කරලත් තියෙනවා, ඉඳල්ගස් හින්න ඉඳන් ඔහියට රේල්පාර දිගේ පයිනුත් ගිහින් තියෙනවා. ඒත් මට මිස් උනු තැන් තව ගොඩක් තියනවා ලංකාවේ.
හැබැයි එකක් තියෙනවා මම දැකපු ලංකාවේ නැති. K'gari island වල lake Mckenzie කියන fresh water වලින් හැදුනු lake එක. ලංකාවේ ඒ වගේ තැනක් හම්බෙලා නෑ.
හැබැයි overall මට නම් මම ලංකාවේ බලපුවා එක්ක මෙහේ තියෙන දේවල් ලොකු ගානක් නෑ.
මට සුද්දො සෙට් වෙන්නේ නෑ. මගේ Speciality එක Obstetrics and Gyanecology. Foreign training එකේ ඉන්නේ. (ඔයාගේ brother Respiratory Physician නිසා උඩ ටික තේරෙනවා ඇති) සෙට් වෙන්නේ සුද්දියෝ (Females). හැම job field එකේම එවුන් සෙට්වෙනවා. හැබැයි Majority පට්ට dumb. I'd rather say low IQ. මෙහේ වැඩ කරන ඩොකාලා උනත් එහෙමත්. කිසිම clinical sense එකක් නැති, unnecessary investigation bulk එකක් කරන සෙට් එකක් simple diagnosis එකකටත්.
------ Post added on Feb 5, 2025 at 5:51 AM
අපෝ හොරු ඉන්නවා. ගොඩක් හොරකම් කරන්නෙ Teenagers ලා. උන්ට මෙහෙ law එක හරිම light. ඔයා කියන කතාව ඇත්‍ත. Drive කරද්දි නම් , පෝලිම් වල ඉද්දි වගේ නම් well disciplined. Driving නම් ඉතින් හැම තැනම කැමරා තියෙනවා සහ පොලිස් පෙට්‍රොල් යනවා. ඒ නිසා. හැබැයි මුන්ගේ discipline වල තරම පේනවා හවසට, Coles, Woolworth එකට වගේ ගියහම. ගත්‍ත බඩුවක් එපා නම් ආයේ ගත්තු තැනට ගිහින් තියන්නවත් බැරි මෝඩ හැත්‍තක් මුන්. අහුවෙන Aisle එකක shelf එකක තියලා යනවා. හවස 7 ට වගේ K mart එකේ පොඩ්ඩක් ඇවිද්දොත් මුන්ගේ discipline රෙද්දපල්ලෙන් බේරෙනවා
------ Post added on Feb 5, 2025 at 5:56 AM
Museum, Zoo වගේ ඒව විතරක් බැලුවොත් නම් මෙලෝ රහක් නෑ කියල හිතෙන එක සාදාරණයිලංකාවට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා. වැඩේ තියෙන්නෙ එකකට එකක් ගොඩක් ඈතින් තියෙන්නෙ. ඒ වගේම රටේ ප්‍රමාණෙට සාපේක්ෂව මදි. ඒකයි. හැබැයි ලංකාවට වඩා උනත් බලන්න තැන් වැඩියි.
සති ගානකට, මාසෙකට ටුවර් ඇවිත් ඒව බලන්න යන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. එතකොට බලන්න තැන් නෑ වගේ හිතෙන එක සාධාරණයි.
සමහර තැන්වල ඇති දෙයක් නැති බව ඇත්ත.
ජොබ් එක පැත්තෙන් කොහොමත් හැපි නැහැ. උදේ 7 වෙන්කන් බුදියගෙන රොස්ටර් එකට අනුව 8 ට හෝ 9 ට වැඩට ගිහින් ගොඩක් දවසට 4.30 ට ගෙදර ඇවිත් ජිම් එකටත් ගිහින්, PS5 එකේ ගේම් එකකුත් ගහලා, රෑට ෆිල්ම් එකකුත් බලලා නිදාගන්නේ ගොඩක් දවසට. ඒ ලයිෆ් එක මට පට්ට බෝරින්. මොක උනත් ලංකාවේ කොච්චර බිසී උනත් ඒ ලයිෆ් එක මම එන්ජෝයි කලා.උඹේ reply දිහා බැලුවම මට පේන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ ඔසී වලවත් ටසී වලවත් නෙවෙයි, උඹේ හිතේ. උඹේ ජොබ් එක පැත්තෙන් වත් උඹේ life එක පැත්තෙන්වත් වෙන රටක fully settle වෙන්න උඹේ හිත තාම ready නැහැ. ඒකයි ඔය conflict එක. (මට හිතුනු දේ කිව්වේ)
මේ teenager crime සීන් එක මේ දවස් වල හොඳටම ඇදෙනවා, ගොඩක් උන් ජෝයි රෛඩ් යන්න, කාර් උස්සනව ගොඩක්ම මෙල්බන්, බ්‍රිස්බේන්...හෝල්ඩන් කාර් උස්සනව HSV එක, ඕවයෙ ඕනර්ස්ල ඉන්න ගෲප් වල කතාවෙනව මේව උස්සන උන් අහු උනොත් පොඩියි කියල නොබල අතක් පයක් කැඩෙන්නම ගහන්න, Vic Police එකෙනුත් මේක escalate වෙනව.. මේ යන විදියට මොකක් හරි වෙයි law එක පැත්තෙන්, ඔය තැන තැන බඩු තියල යන එක නම් අමු low iq අමු බෝගන් හැත්තක් ඉන්න පැත්තක් වෙන්න ඕන, මම ඒක නම් වැඩිය දැකල නෑ...