Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවේ ජීවිතය කියන තරම් ඇත්තටම හොදද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?

හැබැයි,

ඔයා නිදහසේ ජිවත් වෙනවා නං, ඔයා ආස රස්සාව නං කරන්නේ, ඔයාට දක්ෂතාවය තියන හෝ ඔයා දැනට professional දේ නං කරන්නේ, ඔය බොහොම සතුටෙන් නං ඒක කරන්නේ, සාධාරණ පඩිත් හම්බ වෙනවා නං, එකෙන් හොඳන් ජිවත් වෙනව් නං, හරි.. perfect.. නියමයි... එහෙම තමයි වෙන්න ඕන..

හැබැයි,

ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා,

ඔස්ට්රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ,

මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි!

මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා..

මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ!

[QUOTE="shenic88, post: 26396279, member: 574687"] මෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ? හැබැයි, ඔයා නිදහසේ ජිවත් වෙනවා නං, ඔයා ආස රස්සාව නං කරන්නේ, ඔයාට දක්ෂතාවය තියන හෝ ඔයා දැනට professional දේ නං කරන්නේ, ඔය බොහොම සතුටෙන් නං ඒක කරන්නේ, සාධාරණ පඩිත් හම්බ වෙනවා නං, එකෙන් හොඳන් ජිවත් වෙනව් නං, හරි.. perfect.. නියමයි... එහෙම තමයි වෙන්න ඕන.. හැබැයි, ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා, ඔස්ට්රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ, මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි! මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා.. 😁 මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom